26
මේ දිනවල දිවයින පුරා පවතින අධික උෂ්ණත්වය එළිමහනේ රැකියා කරන සියලු දෙනාටම පීඩා ගෙන දෙන්නකි. එයින් වඩාත් පීඩා විඳින්නෝ කම්කරුවෝය. පිටකොටුව, හතරවැනි හරස් වීදියේ තොග අලෙවිසලක සේවය කරන කම්කරු පිරිසක් තම දාහය නිවා ගැනීමට කටයුතු කළ අයුරු ‘සිළුමිණ’ කැමරා ඇසෙහි සටහන් වූයේ මෙලෙසිනි.
•සේයාරුව – විමල් කරුණාතිලක