Home » AIA 5 වැනි වරටත් හොඳම ජීවිත රක්ෂණ සමාගම වේ

AIA 5 වැනි වරටත් හොඳම ජීවිත රක්ෂණ සමාගම වේ

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම අඛණ්ඩව 5 වන වසරටත් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තරව පිළිගත් Capital Finance International (CFI) සහ Global Banking & Finance Review (GBFR) යන ආයතන වෙතින් ඇගැයීමට ලක් විය. මෙම ඇගැයුම ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් විසින් ඉතා අභියෝගාත්මක වාතාවරණයන් මධ්‍යයේ වුවද, නව්‍යකරණය, පාරිභෝගික කේන්ද්‍රීය බව මෙන්ම ප්‍රජාව සවිබල ගැන්වීම යන කරුණු සඳහා දක්වන්නා වූ නොසැලෙන කැපවීම පිළිබිඹු වේ.

උච්චාවචනය වන ආර්ථික වටපිටාවක් තුළ වුවද 2023/24 වර්ෂය සඳහා AlA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම සාර්ථකව මුහුණ දුන් අතර, එමඟින් ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් නිරතුරු කැපවී කටයුතු කිරීමේ AlA හි පරමාර්ථය තවදුරටත් පිළිබිඹු වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division