Home » NDB බැංකුව Clean Ocean Force Lanka සමඟ සම්බන්ධ වෙයි

NDB බැංකුව Clean Ocean Force Lanka සමඟ සම්බන්ධ වෙයි

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment

සමුද්‍ර දූෂණයට එරෙහිව සටන් කිරීම සහ තිරසර පරිසර පද්ධති පෝෂණය කිරීම අරමුණු කරගත් ව්‍යාපෘති දෙකක් සඳහා NDB බැංකුව Clean Ocean Force Lanka (COF) සමඟ හවුල්කාරිත්වයකට එළැඹ ඇත. මෙම සහයෝගීතාවයත් සමඟ NDB බැංකුව මුහුදු පතුල පිරිසුදු කිරීම් සඳහා COF සමඟ සම්බන්ධ වූ පළමු දේශීය බැංකුව බවට පත්වන අතර, එය පාරිසරික තිරසරභාවය සඳහා බැංකුවේ කැපවීමේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි.

මේ පිළිබඳ NDB බැංකුවේ මානව සම්පත් සමූහ ප්‍රධානී ලසන්ත දසනායක පැවසූයේ, “වගකිවයුතු ආයතනයක් වශයෙන් සමුද්‍ර දූෂණය වැනි පාරිසරික අභියෝගයන් සඳහා අඩු කිරීමට ගන්නා සෑම උත්සාහයකටම අපගේ නොමඳ සහාය දක්වා සිටිමු. COF සමඟ මෙම හවුල්කාරිත්වය තුළින් ලංකාවේ සමුද්‍ර පාරිසරික පද්ධති සඳහා කල් පවත්නා

බලපෑමක් ඇති කිරීම සහ අනෙකුත් පාර්ශ්වයන්ද මීට පෙලඹවීම අපගේ අරමුණ…” බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division