රථවාහන මෝටර් කාර් රථ විකිණීම
KIA S – Tronic SUV- 2019- 2020 නිෂ්පාදිත වසර 2019 ලියාපදිංචිය 2020 විකිණීමට. ධාවනය කි. මීටර් 79000 (කියා මෝටර්ස් වාර්ථා ඇත) එන්ජිම 1000CC ටර්බෝ 2වන හිමිකරු, වර්ණය ඔලිව් ග්‍රීන් ඇන්ඩ් බැලැක් පෙට්‍රල් ඩීවීඩී/ රිවර්ස් කැමරා/ බලුථුත්/ මල්ටි ෆන්ෂනල්- ස්ටියරින් සහ වෙනත් බොහොදෑ. කියා මෝටර්ස් වොරන්ටිය යටතේ ඇත. අමතන්න. 0773721327.
012332
බස් හා ලොරි රථ විකිණීම
ටාටා එස් HT2 භාවිත නොකළ අලුත්ම වාහනය නිෂ්පාදිත වර්ෂය 2024, WP (DAI – Oxxx), 702CC, ඇලුමිනියම් බොඩිය, ලොරි රථය, ඩිමෝ සමාගමේ වගකීම සහිතව විකිණීමට. අමතන්න. ජී. රාජානන්දන්. දුරකතනය – 0772264910 (වාහනය, කොළඹ 14, ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ. අංක 265, බෙස්ටෙක් ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් හිදී බැලිය හැක.
011978
ට්‍රැක්ටර් හා කෘෂි උපකරණ විකිණීම
Massey Ferguson 240 hp පකිස්තාන් මාදිලියේ ට්‍රැක්ටරය (with Trailer) ලියාපදිංචි අංකය RF-5000 කාණ්ඩය ඉක්මනින් විකිණීමට. භාවිතය 750km පමණි. ලිපිනය : නො. 65/47, ලේඩි හෝටන් වෝක්, බෝනවිස්ටා කළුකැලේ, නුවරඑළිය. කුලසේකරම් මහතා අමතන්න. 0777556824.
012126