Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment

විවිධ තුවක්කු සහ පතරොම්

වායු තුවක්කු,​ වඳුරන්,​ රිළවුන්,​ දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු,​ වගකීමක්ද සමඟ. 0.177/​ 0.22 කාණ්ඩ RP කොළඹ. ශාඛා: පුත්තලම 0112513151,​ 0714513887,​ 0714513888.
007141

W. තෝමස් සහ පුත්‍රයෝ වායු තුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වාත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායු තුවක්කු රු. 49,​500/​= සිට ඉහළට නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායු තුවක්කු වගකීමකින් සහනදායිව. 0114361961,​ 0115737777,​ Whatsapp 0777319250/​ 0777079250
007051

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම

ගේට්ටුව Fan 02 TV Stand වේවැල් පුටු,​ පැද්දෙන පුටුව සෙමි සැට් Coffee Table අල්මාරි 02 වීදුරු ටීපෝව. 0762468416
012097

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අඋපෙ භෞතික විද්‍යාව 0703067766 රසායන විද්‍යාව 0767557022 සිද්ධාන්ත/​ පුනරීක්ෂණ/​ ප්‍රශ්නපත්‍ර ආකාරයට තනිව/​ කණ්ඩායම් Live /​ Online
009611

ඉංග්‍රීසි කථාව දෙවන භාෂාව ඉගෙ­නීමේ ජාත්‍යන්තර සම්මත ක්‍රම භාවි­ත­යෙන් විශිෂ්ට අතීත ප්‍රතිඵල ලබා ඇත. මාස 6 පාඨ­මා­ලාව. පාලිත ජය­සිංහ,​ BA,​ LLB. 077-1671136,​ 071-0104703
009248

ගණිතය- 6 වසර සිට සා.පෙළ දක්වා සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් කොළඹ ජාත්‍යන්තර පාසලක උගන්වන පළපුරුදු උපාධිධාරී ගුරුමහත්මියක් නිවසට පැමිණේ. 0775801101.
012343

English වැඩිහිටියන්,​ පාසල් සිසුන් සඳහා උපාධිධාරී ගුරුවරයෙකු ගම්පහ,​ කොළඹ,​ කුරුණෑගල දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණෙයි.0714-967990,​ 077-8697990,​ 033-2273497.
010706

English Spoken වැඩිහිටියන්ට චතුරව. O/​L,​ A/​L IELTS,​ Interview උසස් අධ්‍යාපනය අසමතුන්/​ දුර්වලයින් සමත් කරවීම/​ කථා කරවීම. 077-8717413.
006410

IELTS උපාධිධාරී ගුරුවරයෙකු ගම්පහ,​ කොළඹ,​ කුරුණෑගල දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණෙයි. 0714-967990,​ 077-8697990,​ 033-2273497.
010708

IELTS,​ (Academic/​ General),​ UKVI Skills,​ ඉංග්‍රීසි කථාව,​ O/​L,​ A/​L,​ Literature English for London Exams සේන හග්ගල්ල. 071-4733689,​ 077-5558590.
010715

පුද්ගලික

සුනඛාදි සතුන් විකිණීම

ඇමරිකන් බුලි බලු පැටවුන් – පියාගේ දෙමාපියන් හා ඔවුන්ගේ දෙමාපියන් ආනයනික අයවේ. ළමුන්ට මිත්‍රශීලී හා ආරක්ෂක බවින් යුතුය. සසළවන හැඟීම් හා සහයෝගිතාවයෙන් යුක්තය. ආනයනික සුරතල් සත්ත්ව ආහාර ඇත. මුහුණු පොත dimitri.fernando.790 ඉන්ස්ටග්‍රෑම් – dimitrifernando777 පණුවන් හලා එන්නත් කොට ඇත.
010183

මුද්දර සහ කාසි

දේශීය,​ විදේශීය මුද්දර,​ කාසි,​ පැරණි නෝට්ටු විකිණීමට,​ මිලදී ගැනීමට විමසන්න. මැල්කම් පෙරේරා,​ 484/​8,​ සිල්වා පෙදෙස,​ පන්නිපිටිය. දේශීය හෝ විදේශීය මුද්දර 15 රු. 10/​- කි. 071-3138308.
011722

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division