නිවාස හා ඉඩම් සුඛෝපභෝගී නිවාස අනුනිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට
කඩුවෙල කාමර තුනක නිවස අධිවේගී පිවිසුම අසල රාමහැර පාර, බද්දට 0766711186, 0779202525.
011390
වතුපිටි උවමනායි
ඉඩමක් ලබාගැනීමට අවශ්‍ය වී ඇත. මාසික ගෙවීමේ ක්‍රමයට උදව් කළ හැකි අයෙක් සිටීනම් මෙම දුරකථන 072-8949812 අංකයට අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
011781
වතුපිටි විකිණීම
හංවැල්ල පහත්ගම දිද්දෙනිය පිහිටි පර්චස් 150 පොල් ඉඩම විකිණීමට ඇත. අමතන්න. 0719532849.
011135
වතුපිටි බදුදීම
වේවැල්දෙණිය නුවර පාරට ආසන්නයේ අක්කර 20 පොල් ඉඩම යටිවගාව සමග දීර්ඝ කාලීන බද්දට 0766711186, 0779202525 Prdnapagoda@gmail.com
011393
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
බොරැල්ල අවට දෙමහල් ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමට කොන්ත්‍රාත්කරුවන් අවශ්‍යයි. මිළ ගණන් කැඳවීම. 071-2724403, 076-1408473.
012110
දැව සහ කොටස්
ගැලවීමට සුදුසු රබර් ගස් 2,000 විකිණීමට ඇත. විමසන්න. 0773852086.
011576
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
ඇතුල්කෝට්ටේ අලකේශ්වර පාරේ පර්චස් 22 ඉඩම ඉක්මණින් විකිණීමට මිල ගණන් සාකච්ඡා කළ හැක. 0773410003
007219
කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව. පර්චසය රු. 140,000/= එකවර ගෙවීමේදී 5% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0717113333
010370
තලවතුගොඩ, වික්‍රමසිංහපුර (ITN) පාරේ, 6 වන පටුමගේ සියලු පහසුකම් සහිත, එකිනෙකාට යාව පිහිටි පර්චස් 10 හා 8 කැබලි දෙකක් නීතිඥ අසේල. 0773480414.
012413
දෙහිවල සත්ත්ව උද්‍යානය ඉදිරිපිට පිරිසිදු ඔප්පු සහිත පර් 11 විකිණීමට. පර්චසයක් ලක්‍ෂ 70. 0785004157, 0750372760.
011854
දෙහිවල – පර්චස් 18.5 ඉඩම හා නිවස රුපියල් මිලියන 70, පර්චස් 12.5 ඉඩම රුපියල් මිලියන 45, පර්චස් 30 නිවස හා දේපළ රුපියල් මිලියන 105 – අංක 07 හා අංක 05, පළමුවන පටුමග, පැපිලියාන පාර, බ්‍රෝකර්වරු අනවශ්‍යයි. කරුණාකර අමතන්න. 0717661111.
012303
නාවල දෙමහල් නිවසක් සමඟ පර්චස් 19 සුන්දර ඉඩමක් විකිණීමට ඇත. Tel- 0760687776.
011523
නුගේගොඩ දෙල්කඳ පර්. 19 දෙමහල් නව නිවස ඉක්මණින් විකිණීමට. අඩි 20 පාර මිලියන 65 යි. දුර 0770814925
012002
නුගේගොඩ 01 වෙනි පටුමග ජම්බුගස්මුල්ල පාර කාමර 4 යාබද නාන කාමර සමග පර්චස් 8.16 ඉඩේ තට්ටු දෙකේ නිවස කාමර 2 ක් A/C කර ඇත. විසිත්ත කාමරය, ප්‍රැන්ට්‍රි දෙකක්, කෑම කාමරය හා සේවක බාත්රූම් වාහන දෙකකට පාකින් සමග විකිණීමට. 0726342828
012082
පන්නිපිටිය ඇරැව්වල පර් 10.5 තනි තට්ටුව නිවස විකිණීමට මිලියන 18 අඩි 20 පාර, බොරලැස්ගමුව නව දෙමහල් නිවස කාමර 4 බාත්රූම් 3 විකිණීමට. මිලියන 47 යි. දුර. 0770814925
012001
පිටකෝට්ටේ නාගරික සීමාව තුළ කාමර 03 ක අංගසම්පූර්ණ නිවසක් කුලියට. මාසිකව රු. 85,000. බැලීම සෙනසුරාදා සහ ඉරිදා පමණි. 077-3424459.
011490
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින් 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 42 සිට. අදම අමතන්න. 0717113333
010375
පොල්ගස්ඕවිට වෑතර පරණ පාරේ පර්චස් 18 විදුලිය සහිත ඉඩමක් විකිණීමට. අඩි 12 මාර්ගය කහතුඩුව අධිවේගී පිවිසුමට, වෑතර රෝහලට වෑතර මහා විද්‍යාලය, වෑතර ප්‍රාථමික විද්‍යාලයට සමීපව පිහිටා ඇත. 076-8372724.
012179
පොල්ගස්ඕවිට, වෑතර පරණ පාරේ පර්චස් 18, විදුලිය සහිත ඉඩමක් විකිණීමට. අඩි 12 මාර්ගය කහතුඩුව අධිවේගී පිවිසුමට වෑතර රෝහලට, වෑතර මහා විද්‍යාලය, වෑතර ප්‍රාථමික විද්‍යාලයට සමීපව පිහිටා ඇත. 0768372724.
012365
බත්තරමුල්ල නගරයට යාබදව නිවසක් සහිත පර්. 7.6 ඉඩමක් විකිණීමට. පර්. 1 ක් රු. 3,900.000 විමසන්න. 0741521216
012017
මහරගම වත්තේගෙදර පර්. 16 දෙමහල් නිවස කාමර 4, නාන කාමර 3 ඉතා ඉක්මණින් විකිණීමට. (No Brokers) 0777582210
012102
මාලබේ නගරයෙන්ම පදිංචියට අගනා වටපිටාවක පර්. 10 ඉඩමක ඉදිකළ අලුත්ම පදිංචි නොවූ අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට. 0714-290392.
011729
මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව. 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717113333
010368
මාලබේ, අතුරුගිරිය ප්‍රධාන පාරට හා අතුරුගිරිය අධිවේගී පිවිසුමට ඇවිදින දුරින් අංග සම්පූර්ණ නිදන කාමර 3 ක නිවස විකිණීමට. තලවතුගොඩ, හෝකන්දර මාර්ගයෙන්ද පැමිණිය හැක. 078-6064847.
011726
මාලඹේ පට්ටියවත්ත පාරට මුහුණලා කොතලාවල අධිවේගී පිවිසුමට සමීපයෙන් සියලු පහසුකම් සමග අගනා බිම් කොටස් 25 පර්චස්ය රු. 950,000 සිට. හෝම් ලෑන්ඩ්ස් වෙතින්. අමතන්න. 0717113333.
010390
මාලඹේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 0717113333
010367
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්, පර්චසය රු. 250,000.00 සිට, එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717113333.
010355
රාජගිරිය කළපළුවාව පර්චස් 14 + ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 18 යි. 0773306592.
012044
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කටුනායකට කිමී. 05යි. ආඬිඅම්බලම ප්‍රාදේශීය සභා පාරේ මී. 250ක් දුරින් පර්චස් 140යි. කාමර 06කින් යුතු පැරණි නිවස කුරුඳු, පොල්, කොස්, දෙල් ගස් සහිත කුඹුරට මායිම් වූ ඉඩම ලක්‍ෂ 600යි. 0743431843.
011501
කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුළ පමීපයෙන් ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය, ප්‍රධාන බැංකු, සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්, කාපට් යෙදූ පුළුල් මාර්ග, ආරක්‍ෂිත තාප්ප, තෙකලා විදුලිය, නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0717113333.
010387
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3න් අධිවේගයට විනාඩි 05යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39සිට. 0717113333.
010347
කඩවත, රම්මුතුගල පර්චස් 10, පර්.20 ඉඩම් කොටස් විකිණීමට. 077-6559583, 071-9613970, 071-8353095.
011723
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම අයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 25 සිට, 20% දක්වා අති දැවැන්ත වට්ටම් සමඟින්. අමතන්න. 0717-113333.
010371
ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල්වලට පහසුවෙන් ලඟා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16ක් අදම අමතන්න. 0717113333.
010388
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27, සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0717113333
010365
දොම්පේ පර්. 10 විකිණීමට තිබේ. ජලය විදුලිය සමග පර්. 01 ක් රු. 950,000.00. 072-1254880.
011808
නවීන ජීවන රටාවලට සුවපහසු තැනක්. ගම්පහ ගුවන් තොටුපොළ බස් පාරේ උඩුගම්පොල නගරයෙන්, නළ ජලය, විදුලිය, අනුමත පිඹුරුපත් සමග අගනා බිම් කොටස්. අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න. අදම අමතන්න. 0717113333
010364
නිට්ටඹුව නුවර පාරේ සිට මීටර් 900 පමණක් දුරින් කන්ද උඩ වෙලට මුහුණලා පර්. 41 නැවත කිසිදා නොලැබෙන පට්ට ආයෝජන අවස්ථාවක්. පර්චස් එක ලක්ෂ එකහමාරයි. 0710104703, 0771671136
010466
බාඳුරාගොඩ වේයන්ගොඩ පිහිටි පර්: 15 අගනා බිම් කොටස ලක්ෂ 08 ක විකිණීමට ඇත. පිරිසිදු ඔප්පු, මිල ගණන් සාකච්ඡා කර ගත හැක. Cantact Number 0770463297, 0770610141.
011604
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
කළුතර බණ්ඩාරගම ප්‍රධාන පාරට 450m දෙල්දූව පන්සල පාරේ පර්. 31 සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් (පර්. ලක්ෂ 2 සිට ඉහළට) 071-4393311, 074-0471129.
012188
කළුතර – බණ්ඩාරගම පාරේ (ගාලු පාරේ සිට 4km) කාමර 3 සහිත අංග සම්පූර්ණ නිවසක් (පර්. 125) විකිණීමට. 076-1342869.
011983
බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොළී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0717-113333.
010382
බණ්ඩාවෙල නගරයේ සිට 1km දුරින් කාමර 03ක් සහිත සාමාන්‍ය ගෙයක් (සින්නක්කර ඔප්පු සමගින් බැංකු ණය පහසුකම් සහිත) ඉක්මනින් විකිණීමට. Perches 15 1/2 (ළිං වතුර සහ විදුලිය සහිත) මිල ලක්‍ෂ 65. මිල ගණන් සාකච්ඡා කර ගත හැක. 0715338433.
011218
වාද්දුව හන්දියේ සිට මොරොන්තුඩුව පාරේ මී.500 ක් දුරින් මොරොන්තුඩුව පාරට යාබදව සියලු පහසුකම් සහිත බිම් කොටස් පර්චස් 12, 15 පිරිසිදු ඔප්පු. 077-6311179, 038-2285978.
011997
වාද්දුව – දෙල්දුව ගාලු පාරට විනාඩි 05 දුරින්, නළ ජලය, තෙකලා විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25ක්. මූලික ගෙවීම ලක්ෂ 10. එකවර ගෙවීමෙදී 15% සුපිරි වට්ටමක් සමගින් දැන්ම අමතන්න. 0717113333.
010389
ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂි වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම අදම අමතන්න. 0717113333.
010354
කුරුණෑගල නගරයේ සිට 12km දුරින් පිහිටි අක්කර 13.5 ක පොල් ඉඩම සහ වර්‍ග අඩි 22,000 ක ගොඩනැගිල්ල විකිණීමට. ඉඩම සහ ගොඩනැගිල්ල දෙකම මිලියන 95. කාපට් පාරට මුහුණලා 3phase විදුලිය සහිතයි. ගොඩනැගිල්ල H අයරින් සහ අමානෝ වලින් නිමවා ඇත. ගොඩනැගිල්ල සත්ව ගොවිපලකට, කර්මාන්ත ශාලාවකට, ගබඩාවකට සුදුසුයි. 0777-696680.
011981
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 309,700/= සිට. 0717113333
010376
කුරුණෑගල පොල්පිතිගම නගර මධ්‍යයේ ඉතා අගනා බිම් කොටස් දෙකක් විකිණීමට ඇත. දිසාපති කාර්යාලයට යන පාරට මුහුණලා හරි හතරැස් නිරවුල් සින්නක්කර ඔප්පු ඇත. 0772980244, 0764374731
012009
කුරුණෑගල, මිගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 222,000/= සිට. 0717113333
010362
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්, පර්චසය 111,500/- සිට, නළ ජලය විදුලිය සමඟ සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0717113333.
010384
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,500/- සිට නළ ජලය සමග. 0717113333.
010343
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්, දුම්රියපල පේනමානයේ. පර්චසය රු. 189,700/- සිට. 0717113333.
010352
වාරියපොළ නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,700/- සිට නළ ජලය සමග. 0717113333.
010339
වැවක් ළඟ ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0717113333
010377
ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා, සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,000.00 සිට, පදිංචියටත් ආයෝජනයටත්, පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333.
010356
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
ගෙලිඔය, පෙතියාගොඩ, හන්දෙස්ස ප්‍රධාන මාර්ගයට මායිම්ව දෙමහල් නිවස (වර්ග අඩි 3200) සියලු පහසුකම් සහිත පර්චස් 82 ක ඉඩම විකුණමි. පොල්, පුවක්, ගම්මිරිස්, කෙසෙල්, මිග්‍රභෝග සහිතයි. (0773313553) No Brokars. ව්‍යාපාර කටයුතු සමගම පදිංචියට සුදුසුයි.
011757
මහනුවර- නාගරික බල ප්‍රදේශය තුළ පදිංචියට ඉතාමත් යෝග්‍ය පෙදෙසක, ප්‍රධාන බස් මාර්ගයට, පාසල්, මාලිගාව, වැව හා නගර මධ්‍යස්ථානයට ඇවිදයන දුරින් පර්චස් 22ක ඉඩමේ පිහිටි ව.අඩි 3000ක කාමර 5, වැසිකිළි 4, කෑම කන කාමරය, ඉදිරිපස හා පිටුපස ගෙවත්ත, ව්‍යප්ත කිරීම සඳහා ඇතිතරම් ඉඩකඩ හා අනර්ඝ දසුන් සහිත නිවාස විකිණීමට නිවාඩු නවස්නයක් බවට පත්කිරීමට ඉතාමත් යෝග්‍ය ස්ථානයක පිහිටා ඇත. 0812219534.
011664
0777282147 මහනුවර නගරයට 10 Km ක් ඇතුළත හෝටල් වලට හෝ විවිධ ව්‍යාපාරික ස්ථාන සඳහා සුදුසු ඉඩම් හන්තාන/ හාරගම/ කුණ්ඩසාල/ වත්තේගම අක්කර 10 ට අඩු පර්චස් 1 ක් ලක්ෂ 2 – 5 අතර මිල ගණන් සාකච්ඡා කළ හැක. සින්නක්කර ඔප්පු. 0777438169
008608
ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30ක්. පර්චසය රු. 115,500/- සිට, බැංකු ණය. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333.
010348
ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්, බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 24 සිට. අමතන්න. 0717-113333.
010372
ගේ දොර ඉඩකඩම් බදුල්ල දිස්ත්‍රික්කය විකිණීමට
කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා වැලිමඩ නගරයට 500m දුරින් වැලිමඩ පොලිසිය, ජාත්‍යන්තර පාසල අසල පර්චස් 142 පිරිසිදු ඔප්පු සහිත ඉඩමක් විකිණීමට තිබේ. උමා ඔය එක් පසකින් ගලා බසී. ජල විදුලිය සහිතයි. එළවළු, මල් වගාවට ඉතාමත් සුදුසු ඉඩමකි. නිස්කලංක පරිසරය. දුරකථන- 0723377002.
011859
ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0717113333.
010350
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට
අහුන්ගල්ල බිම් කොටසම ලක්ෂ 10යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100ක් පමණයි. 0717113333.
010338
ඇල්පිටිය – කුරුඳුගහැතැක්ම – කහදූව මාර් ගයේ පිනිකහන ප්‍රාථමික විද්‍යාලය සමීපයේ පර්චස් 18 (නිවස සමග) පර්චස් 10 සහ 3 1/2 කැබලි මිල අඩු කළා පර් චසය රු. 150,000/= ඔබේ මිල ගණන් පෙබරවාරියේ Whatsapp කරන්න. කතා කරන්න. මාර්තුවල වැඩිම ඉල්ලුමට වෙන්දේසි කරමි. 0777689413, 0112742916
008666
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදූව 10 කණුවෙන් අගනා බිම් කොටස් 10ක්. දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0717113333.
010357
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හංදියට නුදුරින් අගනා බිම් කොටස් 8ක්. කරාපිටිය රෝහලට 8km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0717113333.
010381
ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100ක් පර්චසය රු. 195,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක් සහිතයි. 0717113333.
010386
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0717113333
010374
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට
අකුරැස්ස නගරාසන්නයේ පර්චස් 38 සමග දෙමහල් නිවස මිලියන 35 YR T.V.S ත්‍රීවිලරය ලක්‍ෂ 6 1/2. 078-8863823, 0728-985500.
011740
මාතර කඹුරුගමුව නව නගරයේ ලැබීම හංදියට නුදුරින් පර්චසයක් රු. 280,000/- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4ක්. 0717113333.
010345
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කුලියට හෝ බද්දට – පිටකෝට්ටේ බංගලාහන්දියේ සිට මීටර් 100 ක් දුරින් කාමර 4 නාන කාමර 3 යි. දෙමහල් නිවස රු. 80,000/= විමසීම් 0763644871
012098
නාවල පාසල් පටුමග කාමර 2 ක නිවස කුලියට දීමට. 0774636431.
012041
නුගේගොඩ මංසන්ධියට ඉතාඅාසන්නව කාමර 3 සහිත අංගසම්පූර්ණ නිවස කුලියට. බැලීම සෙනසුරාදා, ඉරිදා පමණි. 0785100429.
008785
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කිරිබත්කුඹුර නව නගරයේ කොළඹ මහනුවර මාර්ගය අසල අර්ධ වශයෙන් නිම කරණ ලද, කොලෝනියල් ගාඩ්න් නිවස + වාණිජ නිවස 0716539606. dhaminbul@gmail.com
012443
මහනුවර තැන්නේකුඹුර නිදන කාමර 03ක් හා අර්ධ වශයෙන් ලී බඩු උණු ජලය, හා වාහන නැවතුම සහිත නිවස කුලියට. මාසික කුලිය ශ්‍රී ලංකා රුපියල් 45,000/- (සාකච්ඡා කරගත හැක.) කරුණාකර බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 0773293725, 0775060333.
012368
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය කුලියට / බද්දට
ගාල්ල ගිංතොට උක්වත්ත පාරේ පිහිටි නිරවුල් බිම් කොටසක් විකිණීමට ඇත. දු.අ. 077-9458754.
011778
ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට
ගම්පහ පර්චස් 124 ක ඉඩම කුලියට / විකිණීමට. නව නුවර පාරට අඩි 125 ක මුහුණත සහිත වැලිවේරිය හා දෙල්ගොඩ නගර අතර පිහිටි මාර්ග දෙකකින් පිවිසිය හැකි ඉඩම – බියගම අපනයන සැකසුම් (BEPZ) කලාපයට කි. මීටර 6.5 යි. දුර. 0712046178.
012157