Home » ‘තිනක්කුරල්’ නිර්මාතෘ එස්.පී. සාමි මියයයි

‘තිනක්කුරල්’ නිර්මාතෘ එස්.පී. සාමි මියයයි

by Mahesh Lakehouse
February 22, 2025 12:30 am 0 comment
වජිර ලියනගේ

ප්‍රකට ව්‍යාපාරිකයකු වූ එස්.පී. සාමි මහතා (89) පසුගිය බදාදා අභාවප්‍රාප්ත විය. සාමි මහතා තිනක්කුරල් පුවත්පතේ නිර්මාතෘවරයා වන අතර, පිටකොටුව වෙළෙඳ සංගමයේ ආරම්භක සභාපතිවරයා ද විය. යුනයිටඩ් මර්චන්ට් සමාගමේ ආරම්භක සභාපතිවරයා ද එස්.පී. සාමි මහතාය. දේහය දැනට යාපනය, නල්ලූර්, චෙට්ටිවීදි පටුම‍ෙඟ් ඒ මහතාගේ නි‍ෙවසේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු 23 වැනිදා ඉරිදා උදෑසන 9.00ට සිදු කිරීමට නියමිතව ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division