පිටරටවල සිට මෙරටට පැමිණ විවිධ අකටයුතු, හොරමැර තක්කඩි වැඩ දූෂිත සහ වංචනික ක්‍රියා සිදු කරන විදේශිකයන් අනන්තය; අප්‍රමාණය. මේ විදේශිකයන් ඇතැම් අවස්ථාවල මෙලෙස මෙරටට පැමිණ තක්කඩි වැඩ සිදු කරන්නේ ද …
March 1, 2025
-
-
-
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් සිකුරාදා (28) නියෝග කර තිබේ. මේ අතර ඔහු එදින රාත්‍රිය වන විට තම පෞද්ගලික ආරක්ෂක නිලධාරියා නිවෙසේ …
-
උඩින් පවතින නීත්‍යනුකූල රජයට යටින් යටිබිම්ගත අපරාධ රාජ්‍යයක් පවතින බවත්, ආණ්ඩුව ඒ යටිබිම්ගත අපරාධ රාජ්‍යය සමඟ හැප්පී එය මුළුමනින් අවසන් කරන බවත්, යළිත් රට තුළ ජාතිවාදය සහ අන්තවාදය හිස එසවීමට …
-
මෙරට විදුලි පාරිභෝගිකයන්ගෙන් විදුලි සම්බන්ධතා ලබාගැනීමේදී අය කරනු ලබන තැන්පතු මුදල සඳහා වාර්ෂික පොලියක් පිරිනැමීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලංකා විදුලි බල මණ්ඩලයට පසුගිය සිකුරාදා (28) නියෝග කළේය. විදුලි …
-
විදේශවලට පලාගොස් එම රටවල සිට මෙරට සංවිධානාත්මක අපරාධ සහ මනුෂ්‍ය ඝාතන මෙහෙයවන පාතාල සාමාජිකයන් 293 දෙනකුට අන්තර්ජාතික පොලීසිය මඟින් මේ වන විට රතු, නිල් සහ කහ නිවේදන නිකුත් කර තිබේ. …
-
ඉන්ධන බෙදාහරින්නන් විසින් ලබාගන්නා 3%ක නීත්‍යනුකූල නොවන වට්ටම් මුදල අහෝසි කර නව සූත්‍රයකට අනුව ගෙවීම් සිදු කිරීමට කටයුතු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා පැවසුවේය. …
-
මෙරට භාවිත කර අලෙවි කරනු ලබන වාහන මිල ඉදිරි මාස කිහිපය තුළදී 30%කින් පමණ අඩු වනු ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ සිළුමිණට කීය. පෞද්ගලික පරිහරණය පිණිස …
-
මෙරට පරිසරයට තර්ජනයක්ව ඇති හිස් බීර ටින් පූර්ණ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ නවීන කර්මාන්තශාලා 3ක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. දැනටමත් එක් කර්මාන්තශාලාවක් මහනුවරට නුදුරු පිළිමතලාවේ ආරම්භ කර ඇති අතර, නව කර්මාන්තශාලා …
-
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 74 වන සංවත්සරය අද (2) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී අභිමානවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධානය කර ඇත. ශ්‍රී ලංකා …