Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by damith
March 1, 2025 12:30 am 0 comment

නිවාස හා ඉඩම් වතුපිටි විකිණීම

කුරු­ණෑ­ග­ලට 25km යි,​ අංග­ස­ම්පූර්ණ නිව­සක්,​ වගා ළිඳක් සහිත සින්න­ක්කර අක්කර 10.5පොල් ඉඩම සහ කුරු­ණෑ­ග­ලට 20km දුරින් සුන්දර නිස්ක­ලංක පරි­ස­ර­යක පිහිටි සංචා­රක කර්මා­න්ත­යට සුදුසු අක්කර 6 කැලය වැඩිම ඉල්ලු­මට. 0766183866.
013937

ගම්පහ වතු­රු­ගම ප්‍රධාන පාරට මුහු­ණලා බුත්පි­ටි­යෙත් අක්කර 1ක් ඉක්ම­නින් විකි­ණී­මට. ලක්‍ෂ 200. 0716298355,​ 0777198355.
013683

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

කහ­තු­ඩුව හයිවේ ආස­න්නයේ 120 බස් පාරට 1km දුරින් ප්‍රගති මාවත ජල විදු­ලිය සහිත කාම­ර­යක් ඇති පර්චස් 10.2 තැනි­තලා ඉඩම ලක්ෂ 45 යි. වැඩිම ඉල්ලු­මට වහාම විකි­ණී­මට. 071-6512299,​ 074-2612299.
013823

කිරි­බ­ත්ගොඩ නග­ර­යට 3/​4km ඊරි­ය­වැ­ටිය පාරට මුහු­ණලා අනර්ඝ පර්. 26 ඉඩම හෝ කොටස් වශ­යෙන් විකි­ණී­මට. 0703705139.
013535

කොට්ටාව,​ නාගහ මාවත අඩි 30 කාපට් පාරට මුහු­ණලා පර්. 20 හෝ පර්. 6.5 කැබලි වශ­යෙන් විකි­ණී­මට. 0719104655,​ 0710185146.
013539

කොස්ගම නගර සමී­පයේ 603 බස්මා­ර්ග­යට මුහු­ණලා (කොස්ගම- කඩු­ගොඩ පාර) අගනා නේවා­සික බිම් කොටස් සිය­ලුම පහ­සු­කම් සහි­තව පර්ච­සය රු. 150,​000/​- සිට,​ එක­වර ගෙවී­මේදී 5% දක්වා සුපිරි වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333.
013628

කොහු­වල පැපි­ලි­යාන මාවතේ පිහිටි පර්චස් 6 ක නිව­සක් සහිත ඉඩම විකි­ණී­මට ඇත. විම­සන්න. 0772462933
013075

දෙහි­වල මහ­ර­ගම මාර්ග අංක 119 පාරට මීටර් 30ක් දුරින් බෙල්ල­න්විල ඇවි­දින මංතී­රුව අසල පර්චස් 08ක් වහාම විකි­ණී­මට. 0718064127.
013768

නව­ග­මුව දේවාල පාරේ පිහිටි,​ මන­රම් වට­පි­ටා­ව­කින් යුතු පර්. 101 ක ඉඩම (නිව­සක් හා අඩක් නිම­ක­රන ලද නිව­සක් සහිත) හැකි ඉක්ම­ණින් විකි­ණී­මට ඇත. (නිර­වුල් ඔප්පු,​ ප්‍රධාන පාරට විනාඩි 2 යි) 0724020910,​ 0786545684.
013481

නාවල කොස්වත්ත,​ ද මැල්වත්ත පාරේ පර්චස් 6.75 ඉඩම වහාම විකි­ණී­මට ඇත. කොස්වත්ත පාරේ සිට මීටර් 70,​ කොස්වත්ත හන්දි­යට සහ ගේට්වේ විද්‍යාලයට 450m. 0714426684 හෝ 0777139056 අම­තන්න.
013957

නුගේ­ගොඩ විම­ල­වත්ත පාර පර්චස් 20.2 හිස් ඉඩම විකි­ණී­මට ඇත. පර්චස් 1ක් ලක්ෂ 37/​-. 0707599844.
013945

පාදුක්ක හන්දි­යෙන් නිවස සහ ඇනෙ­ක්සිය සහිත පර්චස් 20 ඉඩම විකි­ණී­මට. මිලි­යන 23. 0717632926,​ k​r​i​z​a​n​t​h​@​g​m​a​i​l​.​c​o​m
013489

පිළි­ය­න්දල කහ­තු­ඩුව අධි­වේගී පිවි­සු­මට විනාඩි 05යි. 120 බස් මාර්ග­යට නුදු­රින් සුන්දර වෙල්යා­යක අසි­රිය සම­ගින්. 20% දක්වා ඇති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහ­සු­කම් සහි­තව බිම් කොට­සම ලක්ෂ 42 සිට. අදම අම­තන්න. 0717113333.
013637

පිළි­ය­න්දල හොන්න­න්තර විජ­ය­න­න්ද­නා­රාම පාරේ කාමර 3 සහිත නිවස සමග පර්චස් 26 ඉඩම විකි­ණී­මට. පර්ච­සය 6/​25,​ කර්මා­න්ත­ය­කට,​ ආයෝ­ජ­න­යට ඉතා සුදු­සුය. 0777686082
013435

පිළි­ය­න්දල – කොර­ල­ඉම 13.8P හොරණ කොළඹ බස්පා­රට 100m. කහ­තු­ඩුව අධි­වේගී පිවි­සු­මට 5km,​ බත්ත­ර­මුල්ල,​ කොස්වත්ත. 10P කඩු­වෙල ප්‍රධාන පාරට 350m දුරින් ඩිකින්ස් උද්‍යාන පාර,​ මාලබේ,​ කොත­ලා­වල 12.8P. SLIIT ආය­ත­නය අසල ප්‍රධාන මාර්ග­යට 1km දුරින්. 0112725562.
013480

පිළි­ය­න්දල,​ මකු­ළු­දූව,​ අබේ­රත්න මාවතේ පර්චස් 37 හත­රැස් ඉඩ­මක් ඉක්ම­ණින් විකි­ණී­මට. අඩි 20 කාපට් පාර. වැඩිම ඉල්ලු­මට. 076-0055175.
013472

පොල්ග­ස්ඕ­විට කහ­තු­ඩුව හයිවේ පිවි­සුම ආස­න්නයේ 120 බස් පාරේ සිට රිලා­වල පාරේ මීටර් 650 දුරින් පර්චස් 7 ලක්ෂ 38.5 පර්චස් 8 ලක්ෂ 40 යි. එක ළඟ පිහිටි ඉඩම් කැබලි 2 වහාම විකි­ණී­මට. 074-2612299,​ 071-6512299.
013821

බත්ත­ර­මුල්ල,​ පැල­වත්ත,​ මාලබේ පාරට මුහු­ණලා (දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට යන පාර) ව්‍යාපාර­ය­කට හෝ පදිං­චි­යට කදිම පර්. 10 ඉඩම විකි­ණී­මට. 0770673171
013662

මහ­ර­ගම පති­ර­ගොඩ පර්චස් 7.2 ඉඩම සමග නිවස විකි­ණී­මට. ළමා සංව­ර්ධන මධ්‍යස්ථානය ආස­න්නයේ. ආයු­ර්වේ­ද­යට මීටර් 500 නුදු­රින්,​ මහ­ර­ග­මට කිලෝ මීටර් 1 ක් පමණ ලක්ෂ 160 යි. දුර­ක­ථන අංකය : 0777698889.
013471

මාලබේ කඩු­වෙල ප්‍රධාන පාරට නුදු­රින් Sliit කැම්පස් එකට හා කොත­ලා­වල අධි­වේගී පිවි­සු­මට පහ­සු­වෙන් ළඟා­විය හැකි නිදන කාමර 5 ක අලු­තින් ඉදි­ක­රන ලද දෙම­හල් නිවස විකි­ණී­මට. 0714290392
013668

මාලබේ පට්ටි­ය­වත්ත පාරට මුහු­ණලා,​ කොත­ලාව අධි­වේගී පිවි­සු­මට සමී­ප­යෙන් සියලු පහ­සු­කම් සමග අගනා බිම් කොටස් 25 පර්ච­සය රු. 950,​000 සිට. හෝම් ලෑන්ඩ්ස් වෙතින් අම­තන්න. 0717113333
013660

මාලඹේ වැලි­වි­ටින් අගනා බිම් කොටස් කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට ආස­න්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහ­සු­කම් සම­ගින් අම­තන්න. 0717113333.
013626

මාලඹේ සුහද මාව­තින් SLIIT,​ HORIZON විශ්ව­විද්‍යාලව­ලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහ­ලට ආස­න්නව,​ කෙත­ලා­වල හා කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට සමී­පව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333.
013623

මීපේ හයි­ලෙ­වල් පාරට මුහු­ණලා මන­ස්කාන්ත පරි­ස­ර­යක සියලු පහ­සු­කම් සහි­තව වටිනා බිම් කොටස් පර්ච­සය රු. 250,​000.00 සිට. එක­වර ගෙවී­මේදී 20% දක්වා වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333
013606

මොර­ටුව,​ අඟු­ලාන පර්චස් 10 ක් සමග පැරණි නිවස විකි­ණී­මට ඇත. නිදන කාමර 3 ක්,​ බාත්රූම් 2 ක් සහිත අංග­ස­ම්පූර්ණ නිවස ලක්ෂ 240 ක් හෝ ආසන්න මිල­කට. අම­තන්න. 0713015990.
014180

රාජ­ගි­රිය මැද­වැ­ලි­කඩ පාරේ බෝධි­රාජ මාවතේ පිහිටි නිදන කාමර 2ක් නාන කාමර 2,​ විශාල සාලය හා කෑම කාම­රය හා අලු­තින් තැනූ පැන්ට්‍රි කබඩ් සහිත නිවස විකි­ණී­මට අම­තන්න. 0761556637,​ 0777847313.
013904

වැල්ල­වත්ත,​ ප්‍රනාන්දු පාර,​ අංක 17 – පර්චස් 11.64 නිවාස තුනක් සහිත ඉඩම විකි­ණී­මට. 071-2766623.
013891

සියලු පහ­සු­කම් සහිත වටිනා ඉඩ­මක් විකි­ණී­මට. මීගොඩ,​ කුරු­ඳු­වත්ත. පර්. 14.4. රු. 525,​000 (පර් 1) මිල සාකච්ඡා කර ගත හැක. 0778196927,​ 0769305900.
014101

හංවැල්ල පහ­ත්ගම දිද්දෙ­නිය පිහිටි පර්චස් 150 පොල් ඉඩම විකි­ණී­මට ඇත. ව්‍යාපාර කට­යුතු සඳහා සුදු­සුයි. අම­තන්න. 0719532849.
013474

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කටු­නා­යක අධි­වේගී පිවි­සුම හා ගුවන් තොටු­පොළ සමී­ප­යෙන් ගුවන් තොටු­පො­ළට විනා­ඩි­යයි. වෙළඳ කලා­පය,​ ප්‍රධාන බැංකු සුපිරි වෙළ­ඳ­සැල් ඇවි­දින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආර­ක්ෂිත තාප්ප. තෙකලා විදු­ලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අම­තන්න. 0717113333
013657

කඩ­වත,​ කිරි­ල්ල­වල නුවර පාරට විනාඩි 3 න් අධි­වේ­ග­යට විනාඩි 05 යි. සුපිරි නේවා­සික බිම් කොටස්. බිම් කොට­සම ලක්ෂ 39 සිට. 0717113333
013601

කඩු­වෙල නගර සමී­පයේ මල්වාන හා නව­ග­මු­වට යාබ­දව අධි­වේගී පිවි­සු­ම්ව­ලට හා බිය­ගම ආයෝ­ජන කලා­ප­යට විනාඩි 10 දුරින් බිම් කොට­සම ලක්ෂ 25 සිට,​ 20% දක්වා අති­දැ­වැන්ත වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333.
013630

කඳාන පල්ලිය අසල පර්. 25 ක ඉඩ­මක් විකි­ණී­මට ඇත. දුර­ක­ථන 0777385632,​ 0775102458.
013483

කඳාන – දෙම­හල් නිව­සක් විකි­ණී­මට. (බෝයිස් ටවුන් පාර) නිදන කාමර 4,​ නාන කාමර 2,​ මුළු­තැ­න්ගෙය,​ වෙට්කි­චන්,​ පර්චස් 11.7,​ දී මැසි­නොඩ් විද්‍යාලයේ සිට මීටර් 700. හොඳම නේවා­සික ප්‍රදේශය. වාහන දෙක­කට රථ­ගාල,​ රුපි­යල් මිලි­යන 30 (සාකච්ඡා කළ හැක) දුර­ක­ථ­නය : 0782413053 /​ 0762498706.
013649

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල් වලට පහ­සු­වෙන් ළඟා­විය හැකි ගම්පහ,​ යක්කල පාරෙන් සුපිරි නේවා­සික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අම­තන්න. 0717113333
013658

ජාඇ­ලට නුදුරු වෙල්යා­යට මායිම්ව ඉඩ­මක් විකි­ණී­මට. 0710491832
013114

නවීන ජීවන රටා­ව­ලට සුව­ප­හසු තැනක්,​ ගම්පහ ගුව­න්තො­ටු­පොළ බස් පාරේ උඩු­ග­ම්පොළ නග­ර­යෙන්,​ නළ ජලය,​ විදු­ලිය,​ අනු­මත පිඹු­රු­පත් සමඟ අගනා බිම් කොටස්. අනා­ග­තය වෙනු­වෙන් අදම ආයෝ­ජ­නය කරන්න. අදම අම­තන්න. 0717113333.
013617

නිට්ට­ඹුව නුවර පාරේ සිට මීටර් 900 පම­ණක් දුරින් කන්ද උඩ වෙලට මුහු­ණලා පර්. 41 නැවත කිසිදා නොලැ­බෙන පට්ට ආයෝ­ජන අව­ස්ථා­වක්. පර්චස් එක ලක්ෂ එක­හ­මා­රයි. 0710104703,​ 0771671136
010466

යක්කල කොළඹ නුවර පාරට 100m දුරින් පර්චස් 37.5 ක අගනා තැනි­තලා බිමක් විකි­ණී­මට. කොටස් වශ­යෙන් ගත හැක. 0332223946,​ 0718147904.
014252

යක්කල නගර සීමාවේ වර්ග අඩි 1200 ක බිම් මහල නිම­කළ නිව­සක් විකි­ණී­මට ඇත. (පර්. 10.9) 0719007739,​ 0770367739
014097

සපු­ග­ස්කන්ද සමෘධි මාවතේ අධි­වේගී පාල­මට නුදු­රින් අක්. 1/​4 පමණ තැනි­තලා ඉඩම විකු­ණමි. කර්මා­න්ත­ය­කට,​ ගබ­ඩා­ව­කට,​ වාහන අංග­ණ­ය­කට සුදු­සුයි. 0716508227.
014152

සීදුව රද්දො­ළු­ගම අංග­ස­ම්පූර්ණ නිවස සහිත පර්චස් 19 ක ඉඩම මුළු වටි­නා­කම මිලි­යන 21. 0706608515 /​ 0707749174.
014130

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

බණ්ඩා­ර­ගම කොළඹ 162 බස් මාර්ග­යට සමී­පව සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා සියලු පහ­සු­කම් සහි­තව අගාන බිම් කොටස් 15 ක් මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහ­සු­කම් සම­ගින් අම­තන්න. 0717113333
013654

වාද්දුව – දෙල්දුව ගාලු පාරට විනාඩි 05 දුරින්. නළ ජලය තෙකලා විදු­ලිය ඇතුලු සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 25 ක්. මූලික ගෙවීම ලක්ෂ 10. එක­වර ගෙවී­මේදී 15% සුපිරි මට්ට­මක් සම­ගින්. දැන්ම අම­තන්න. 0717113333
013659

හොරණ බැල්ල­පි­ටිය පර්චස් 261 තැනි­තලා ඉඩම නිර­වුල් ඔප්පු. බස්පා­රට මීටර් 100. වහාම විකි­ණී­මට. 0722892726,​ 0722233310.
014091

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

අලව්ව නගර සීමාවේ 35P කුරු­ණෑ­ගල පාරට මුහු­ණලා ඉඩ­මක් විකි­ණී­මට තිබේ. 0777-575321.
013815

ඉබ්බා­ග­මුව නග­ර­යට සමී­ප­යෙන් පර්ච­සය රු. 109,​500/​= යි. තෙකලා විදු­ලිය හා සුවි­ශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අම­තන්න. 0717113333
013605

කුරු­ණෑ­ගල නුවර ප්‍රධාන පාරට මුහු­ණලා මල්ල­ව­පි­ටි­යෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස් නළ ජලය පර්ච­සය රු. 309,​700/​- සිට. 0717113333.
013641

කුරු­ණෑ­ගල මීග­මුව ප්‍රධාන පාරට අතේ දුරින් උහු­මි­යෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. නළ ජලය සමඟ පර්ච­සය රු. 222,​000/​- සිට. 0717113333.
013615

කුලි­යා­පි­ටිය වෛද්‍ය පීඨය ආස­න්න­යෙන් අගනා නේවා­සික බිම් කොටස් . පර්ච­සය 111,​500/​= සිට. නළ ජලය,​ විදු­ලිය සමග සුවි­ශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0717113333
013655

කොළඹ අනු­රා­ධ­පුර ප්‍රධාන පාරට මුහු­ණලා අධි­වේගී පිවි­සු­මට වි. 10 ක දුරින් නාර­ම්මල කඩ­හ­පො­ලින් අගනා බිම් කොටස් පර්ච­සය රු. 81,​500/​= සිට නළ ජලය සමග. 0717113333
013598

කොළඹ 6 පාරට අතේ දුරින් අධි­වේගී පිවි­සු­මට වි. 05 ක දුරින් කුරු­ණෑ­ගල පොතු­හැර අගනා බිම් කොටස් දුම්රි­ය­පල පේන­මා­නයේ ප්චසය රු. 189,​700/​= සිට. . 0717113333
013604

වාරි­ය­පොල නග­ර­යෙන් අව­සාන බිම් කොටස් 01. පර්ච­සය රු. 91,​700/​= සිට නළ ජලය සමග. 0717113333
013597

වැවක් ළඟ ඉඩ­මක් සොයන ඔබට කරු­ණෑ­ගල බත­ලේ­ගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස් 0717113333.
013645

ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට

මීග­මුව කුලි­යා­පි­ටිය ප්‍රධාන පාරට මුහු­ණලා සඳ­ලං­කා­වෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස් පර්ච­සය රු. 170,​000.00 සිට. පදිං­චි­ය­ටත්,​ ආයෝ­ජ­න­ය­ටත්,​ පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717113333
013609

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

මහ­නු­වර ඩී.එස්. සේනා­නා­යක වීදියේ පිහිටි පර්චස් 10.95 ක් වූ ව්‍යාපාරික ගොඩ­නැ­ගිල්ල ඉහළ ගැනු­ම්ක­රුට වහාම විකි­ණී­මට. 070-1632856 /​ 070-7407779 /​ 070-7840900. g​e​h​a​n​b​@​c​f​.​l​k​
014120

මහ­නු­වර- නාග­රික බල ප්‍රදේශය තුළ පදිං­චි­යට ඉතා­මත් යෝග්‍ය පෙදෙ­සක,​ ප්‍රධාන බස් මාර්ග­යට,​ පාසල්,​ මාලි­ගාව,​ වැව හා නගර මධ්‍යස්ථාන­යට ඇවි­ද­යන දුරින් පර්චස් 22ක ඉඩමේ පිහිටි ව.අඩි 3000ක කාමර 5,​ වැසි­කිළි 4,​ කෑම කන කාම­රය,​ ඉදි­රි­පස හා පිටු­පස ගෙවත්ත,​ ව්‍යප්ත කිරීම සඳහා ඇති­ත­රම් ඉඩ­කඩ හා අනර්ඝ දසුන් සහිත නිවාස විකි­ණී­මට නිවාඩු නව­ස්න­යක් බවට පත්කි­රී­මට ඉතා­මත් යෝග්‍ය ස්ථාන­යක පිහිටා ඇත. 0812219534.
011664

0777282147 මහ­නු­වර නග­ර­යට 10 Km ක් ඇතු­ළත හෝටල් වලට හෝ විවිධ ව්‍යාපාරික ස්ථාන සඳහා සුදුසු ඉඩම් හන්තාන/​ හාර­ගම/​ කුණ්ඩ­සාල/​ වත්තේ­ගම අක්කර 10 ට අඩු පර්චස් 1 ක් ලක්ෂ 2 – 5 අතර මිල ගණන් සාකච්ඡා කළ හැක. සින්න­ක්කර ඔප්පු. 0777438169
008608

ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

උතුරු මාත­ලෙන් නළ ජලය විදු­ලිය සහිත බිම් කොටස් 30 ක්. පර්ච­සය රු. 115,​500/​= සිට. බැංකු ණය,​ පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717113333
013602

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාග­රික පහ­සු­කම් සමඟ බිම් කොට­සම ලක්‍ෂ 27,​ සුවි­ශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම. අදම අම­තන්න. 0717113333.
013619

මාතලේ අලු­වි­හාරේ බිරි­ඳි­වල වත්ත ඇටි­පොල පාරට යාබ­දව පර්චස් 49 ක ඉඩම පර්ච­ස­යක් රු. 45,​000/​-. 070-1632856 /​ 070-7407779 /​ 070-7840900. g​e​h​a​n​b​@​c​f​.​l​k
014125

ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට

සුන්දර නුව­ර­එ­ළිය ආයෝජ­න­යට නග­රය මැදින්ම අපෙන් ඉඩක් බිම් කොටස් 34ක් පර්ච­ස­යක් ලක්ෂ 24 සිට. අම­තන්න. 0717113333.
013632

ගේ දොර ඉඩකඩම් අනුරාධපුරය දිස්ත්‍රික්කය විකිණීමට

අනු­රා­ධ­පුර ත්‍රිකුණා­ම­ලය ප්‍රධාන පාරට මුහු­ණලා සිප්පු­කු­ලම නග­ර­යට ආස­න්නයේ වගා ලිඳ සහිත අක්ක­ර­යක වගා­වට හා පදිං­චි­යට සුදුසු ඉඩම වහාම විකිණේ. 0773030465.
013191

ගේ දොර ඉඩකඩම් බදුල්ල දිස්ත්‍රික්කය විකිණීමට

සිය­ලුම පහ­සු­කම් සපුරා ගත හැකි,​ මල් වගා,​ කිරි ගව,​ පානීය ජල සහ සංචා­රක වැනි මධ්‍ය පරි­මාණ ව්‍යාපාර­ය­කට වඩාත් සුදුසු විවිධ බෝග වගා­කර ඇති අක්කර 10 ඉඩම හා නිවස බදු දීමට (උඩු­පු­ස්සැ­ල්ලා­වට ආසන්න) 0702504136)
014090

ගේ දොර ඉඩකඩම් මොණරාගල දිස්ත්‍රික්කය විකිණීමට

වැල්ල­වාය වරු­ණ­ගම,​ මාලේ­ව­න­යායේ නළ ජලය විදු­ලිය සහිත බල­පත්‍රලාභී අක්. 1 1/​2 ක ඉඩ­මක් ලක්ෂ 37 1/​2 (වැඩිම ඉල්ලු­මට) විකි­ණී­මට. 0751638974
014093

ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට

කෑගල්ල නගර සීමා­වෙන් සියලු පහ­සු­කම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අව­සාන බිම් කොටස. අම­තන්න. 0717113333
013603

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

අහු­න්ගල්ල බිම් කොට­සට ලක්ෂ 10 යි. අම්බ­ල­න්ගොඩ,​ ඌර­ග­ස්ම­න්හ­න්දිය බස් පාරට මුහු­ණලා සුපිරි නේවා­සික බිම් කොටස් 100 ක් පම­ණයි. 0717113333
013595

ඇල්පි­ටිය – කුරු­ඳු­ග­හැ­තැක්ම – කහ­දූව මාර් ගයේ පිනි­ක­හන ප්‍රාථමික විද්‍යාලය සමී­පයේ පර්චස් 18 (නිවස සමග) පර්චස් 10 සහ 3 1/​2 කැබලි මිල අඩු කළා පර් චසය රු. 150,​000/​= ඔබේ මිල ගණන් පෙබ­ර­වා­රියේ Whatsapp කරන්න. කතා කරන්න. මාර්තු­වල වැඩිම ඉල්ලු­මට වෙන්දේසි කරමි. 0777689413,​ 0112742916
008666

ගාල්ල අකු­රැස්ස ප්‍රධාන මාර්ග­යෙන් ඉම­දුව 10 කණු­වෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට විනාඩි 02යි. ඇද­හිය නොහැකි වට්ට­මක්ද සහි­තයි. අම­තන්න. 0717113333
013612

ගාල්ල උඩු­ගම පාරේ ජයන්ති හන්දි­යට නුදු­රින් අගනා බිම් කොටස් 8 ක්. කරා­පි­ටිය රෝහ­ලට 8 km. නාග­රික හා ගැමි පරි­ස­ර­යට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අම­තන්න. 0717113333
013652

ගාල්ල පින්න­දුව නග­ර­යෙන් අධි­වේගී මාර්ග­යට ඉතා­මත් සමී­ප­යෙන්,​ සුන්දර පරි­ස­ර­ය­කට හා දොල පාර­කට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්ච­සය රු. 195,​000/​= සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. 0717113333
013656

බද්දේ­ගම නග­ර­යට හා බද්දේ­ගම දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට ඉතා සමී­ප­යෙන් අගනා බිම් කොටස් 15ක් සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා පර්ච­ස­යක් රු. 185,​000/​- සිට. එක­වර මුදල් ගෙවී­මෙදී 20% වට්ට­මක්ද සහි­තයි. අදම අම­තන්න. 0717113333.
013634

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර කඹු­රු­ග­මුව නව නග­රයේ ලැබීම හන්දි­යට නුදු­රින් පර්ච­ස­යක් රු. 280,​000/​= ක් පම­ණයි. සියලු පහ­සු­කම් සහි­තව සුපිරි බිම් කොටස් 4 ක්. 0717113333
013600

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

දෙහි­වල ඉන­ෆෙයා ලයින් පාර උඩු­ම­හල කාමර තුනක නිව­සක් කුලි­යට දීමට ඇත. කුලිය රුපි­යල් 60,​000 වාහන නැව­තී­මට නැත. 0716004349.
013879

නුගේ­ගොඩ ලයි­සි­යම් මී. 150 යි. දෙම­හල් නිවස එයා­ක­න්ඩි­ෂන් කාමර 2,​ බාත්රුම් 2 යි. උඩ වාහන පහ­සුව 65000/​- යට කාමර 1 යි. බාත්රුම් 1 යි. කුස්සි 1 ලී බඩු සහිත 35,​000/​-. 0728217817,​ 0112719807.
014140

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කැල­ණිය රජ­මහ විහා­රය අසල A/​C සහිත නිදන කාමර දෙකක් පැන්ට්‍රිය,​ සාලය,​ නාන කාම­රය,​ ගරා­ජය ඇතුළු සිය­ලුම පහ­සු­කම් සහිත නව නිවසේ උඩු­ම­හල යුව­ළ­කට කුලි­යට දීමට තිබේ. විම­සීම් : 0112913609,​ 0777800683.
014036

ජා- ඇලට කි.මී 4 දුරින් නිව­සක උඩු­ම­හල් කාම­රය,​ පැන්ට්‍රිය,​ යාබද නාන කාම­රය කුලි­යට මාස 3 ආත්ති­කා­රම් රැකි­යා­වැති අය­කුට 0710664511.
013682

637/​9 බිය­ගම පාර,​ පෙති­යා­ගොඩ කැල­ණියේ නිදන කාමර 2ක් හෝල් එකක් කුස්සි­යක් සමග නිස්ක­ලංක පරි­ස­ර­යක පිහිටි උඩු මහල් නිවස කුලි­යට දීමට. 0112915565,​ 0711319635.
013837

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය කුලියට / බද්දට

පාන­දුර වඳු­රා­මුල්ල කාමර 2ක නිව­සක් කුලි­යට දීමට ඇත. (රු. 26,​000) 0774956656.
013970

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ගාල්ල,​ අක්මී­මන,​ කුරුන්ද,​ පහළ කරා­පි­ටිය රෝහ­ලට විනාඩි 15කින් ළඟා විය හැකි දුර­ක­ථන පිහිටි 75% වැඩ අව­සන් වූ නිවස වහාම කුලි­යට හෝ බද්දට විස්තර සඳහා 0775494894
014040

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division