Home » සාමාන්‍ය ‌සේවා

සාමාන්‍ය ‌සේවා

by damith
March 1, 2025 12:30 am 0 comment

විවිධ තුවක්කු සහ පතරොම්

w. තෝමස් සහ පුත්‍රයෝ වායු­තු­වක්කු ආන­ය­නය සහ නිෂ්පා­ද­නය,​ වෘත්තී­ය­වේදී පත­රොම් තුවක්කු අලු­ත්වැ­ඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීව නිප­ද­වන ඉස්ත­රම්ම වායු­තු­වක්කු රු. 49,​500/​- සිට ඉහ­ළට. නියෝ­ජි­ත­යින් නොමැ­තිව පාරි­භෝ­ගි­ක­යින්ට වායු­තු­වක්කු වග­කී­ම­කින් සහ­න­දා­යීව. 011-4361961,​ 0115-737777,​ Whatsapp 0777-319250,​ 0777-079250.
013841

මහන යන්ත්‍ර විකිණීම

Juki මැෂින් විකි­ණී­මට තොග ගැනුම් කරු­වන්ට විශේෂ වට්ටම් අම­තන්න. 0773979477.
013763

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අඋපෙ භෞතික විද්‍යාව 0703067766 රසා­යන විද්‍යාව 0767557022 සිද්ධාන්ත/​ පුන­රී­ක්ෂණ/​ ප්‍රශ්නපත්‍ර ආකා­ර­යට තනිව/​ කණ්ඩා­යම් Live /​ Online
009611

ඉංග්‍රීසි කථාව දෙවන භාෂාව ඉගෙ­නීමේ ජාත්‍යන්තර සම්මත ක්‍රම භාවි­ත­යෙන් විශිෂ්ට අතීත ප්‍රතිඵල ලබා ඇත. මාස 6 පාඨ­මා­ලාව. පාලිත ජය­සිංහ,​ BA,​ LLB. 077-1671136,​ 071-0104703
009248

English වැඩි­හි­ටි­යන්,​ පාසල් සිසුන් සඳහා උපා­ධි­ධාරී ගුරු­ව­ර­යෙකු ගම්පහ,​ කොළඹ,​ කුරු­ණෑ­ගල දිස්ත්‍රික්ක තුළ නිව­සට පැමි­ණෙයි.0714-967990,​ 077-8697990,​ 033-2273497.
010706

English Spoken Full Mind Active Course උග­තුන් /​ වැඩි­හි­ටි­යන් /​දුර්වල ළම­යින් කථා­ක­ර­වන විභාග/​ Interview/​ Medium සමත් කර­වන/​ Fluency guaranteed 0778717413
013569

IELTS උපා­ධි­ධාරී ගුරු­ව­ර­යෙකු ගම්පහ,​ කොළඹ,​ කුරු­ණෑ­ගල දිස්ත්‍රික්ක තුළ නිව­සට පැමි­ණෙයි. 0714-967990,​ 077-8697990,​ 033-2273497.
010708

IELTS,​ (Academic/​ General),​ UKVI Skills,​ ඉංග්‍රීසි කථාව,​ O/​L,​ A/​L,​ Literature English for London Exams සේන හග්ගල්ල. 071-4733689,​ 077-5558590.
010715

පොත් සහ සඟරා

Spoken English Magic Box – ඉංග්‍රීසි වාක්‍ය ලක්ෂ ගණ­නක් කතා­ක­ර­න්නට උග­න්වන පොත. K.N.T. අම­ර­සිරි. 0774-834243.
013932

සිංහල හින්දි ග්‍රැමෆෝන් එල්පී,​ ඊපී ගීත තැටි මිලදී ගනු ලැබේ. 0772192691
013667

සුනඛාදි සතුන් විකිණීම

ඇම­රි­කන් බුලි බලු පැට­වුන් – පියාගේ දෙමා­පි­යන් හා ඔවුන්ගේ දෙමා­පි­යන් ආන­ය­නික අයවේ. ළමුන්ට මිත්‍රශීලී හා ආර­ක්ෂක බවින් යුතුය. සස­ළ­වන හැඟීම් හා සහ­යෝ­ගි­තා­ව­යෙන් යුක්තය. ආන­ය­නික සුර­තල් සත්ත්ව ආහාර ඇත. මුහුණු පොත dimitri.fernando.790 ඉන්ස්ටග්‍රෑම් – dimitrifernando777 පණු­වන් හලා එන්නත් කොට ඇත.
010183

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division