අස්වැසුම ප්රතිලාභ ලබා ගන්නා මිලියන 1.7කට ආසන්න පිරිසක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පවසයි. ඒ එම අමාත්‍යාංශයේ …
March 5, 2025
-
-
රථ වාහන අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් ‘SPEED GUN’ උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, අධ්යක්ෂ රථ වාහන පාලන හා …
-
මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි. පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ලිපිනයන්ටත් යොමු …
-
ජනතාවාදී රජයක් ලෙස වත්මන් රජයේ ප්‍රමුඛතම අරමුණක් වන්නේ ඉදිරි වසර පහ තුළ දී මෙරට ජීවත්වන වයස අවුරුඳු 40 ට වැඩි සෑම පුරවැසියෙක් ම වසරක් හෝ දෙවසරක් වැනි යම් නිශ්චිත කාල …
-
ශ්වසන අපහසුතා අවස්ථා දෙකකට මුහුණ දීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය ස්ථාවර වෙමින් ඇති බව වතිකානය පවසයි. 88 හැවිරිදි පාප් වහන්සේ පෙබරවාරි මැද භාගයේ සිට නියුමෝනියාව සඳහා ප්‍රතිකාර ලබමින් …
-
දේවගැති ජෙරම් ප්‍රනාන්දුට පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර නියෝගකර තිබේ. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල පසුගියදා සිදුකළ ඉල්ලීම සලකා බලා එහි නියෝගය …