ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ආර්ථික ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි. ජනාධිපති අනුර දිසානායක …
March 8, 2025
-
-
“තැනුමට තිරසර හෙටක්- සවිමත් ඇය වේ මගක් යන ජාතික තේමාව යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව, “කාර්යක්ෂම ශ්‍රම සම්පතක්- ගෞරවනීය වෘත්තියක්” මැයෙන් විගමණික ශ්‍රමික කාන්තා දින සැමරුම ශ්‍රී ලංකා විදේශ සේවා …
-
ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ 2025 වසරට අදාළ ස්ථාන මාරුවීම් සඳහා මේ වන විට ආයදුම්පත් කැඳවා ඇති බව සෞඛ්‍යා හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි. එම නිවේදනයට අනුව අයදුම්පත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ …
-
පාපන්දු ලෝක කුසලානයේ සියවස් සැමරුම වෙනුවෙන් 2030 වසරේ පැවැත්වෙන අදියරේදී රටවල් 64කට ලෝක කුසලාන වරම් හිමිකරදීමට ලෝක පාපන්දු සම්මේලනය (FIFA) තීරණය ඇත. උරුගුවේ රාජ්‍යයේ සත්කාරකත්වය යටතේ පාපන්දු ලෝක කුසලානය පළමුවෙන්ම …
-
නීති විරෝධි ගිනිඅවි සහ අත්බෝම්බ අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරින්ට සහ පෞද්ගලික ඔත්තුකරුවන් දිරිගැන්වීම සඳහා පොලිස් ත්‍යාග අරමුදලින් ලබා දෙන ත්‍යාග මුදල් වැඩි කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. ඒ අනුව …
-
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදේශ රැකියා ඒජන්සි ආයතන නියාමනය කළ යුතු වුවත් එසේ නොකර එම ආයතන හරහා සංචාරක වීසා මඟින් විදෙස්ගත වන අයට අනුමැතිය දීමෙන් මිනිස් ජාවාරමට අනුබල දී …
-
හබරණ සිට හොරොව්පොතාන දක්වා ගමන් කරමින් තිබූ ලොරි රථයක ගැටී දළ ඇතකුගේ අඩි 5යි අඟල් 6ක් දිග වම් දළය කැඩී මහ පාරේ වැටී තිබියදී එම දළය සිය භාරයට ගත් හබරණ …
-
වසර 16කට පසු පැවැත්වෙන දළදා දැක්ම සම්බන්ධයෙන් මේ වන විට රට තුළ ඇතිව තිබෙන දැඩි උද්යෝගය මත ලක්ෂ 20-25ත් අතර පිරිසක් මහනුවරට පැමිණෙනු ඇතැයි අපේක්ෂිත අතර, ඔවුන් අතුරින් වැඩි පිරිසකට …
-
වසර 10කට ආසන්න කාලයකට පසුව දුම්රිය රියැදුරන් බඳවාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට අනුමැතිය ලැබී ඇත. ඒ අනුව නව දුම්රිය රියැදුරන් 140ක් බඳවාගැනීමට කටයුතු කෙරෙනු ඇත. අපොස උසස් පෙළ සංයුක්ත ගණිත අංශයෙන් සමත් …
-
වාහන ආනයනයට අවසර දීමත් සමඟ සුපිරිම රථයක් ලෙස සැලකෙන නවතම රේන්ජ් රෝවර් රථ සඳහා විශාල ඉල්ලුමක් ලැබී තිබේ. මේ වන විට රේන්ජ් රෝවර් රථ 150කට ආසන්න සංඛ්‍යාවක් වෙනුවෙන් ඇණවුම් ලැබී …