41
අතට වෙරළු ඇහිඳ ගෙනේ
ඉණට පලා නෙළා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගස කිනේ
•සේයාරුව- රුක්මල් ගමගේ