නිවාස හා ඉඩම් වාණිජමය වටිනාකමක් ඇති දේපළ
කුරුණෑගල කොළඹ 06 මාර්ගයට මුහුණලා වඳුරාගල වාණිජ ප්‍රදේශයේ පර්චස් 110ක ඉඩමේ පිහිටි කාමර 08 කින් සමන්විත තෙකලා විදුලිය හා නාගරික ජල සැපයුම සහිත ගොඩනැගිල්ල- (කලින් අයිඩීයල් මෝටර්ස් ප්‍රධාන ශාඛාව පැවති) 0777893046.
015608
දැව සහ කොටස්
ගිනිකූරු ඇල්බිසියා කඳන් වැඩි මිලට ගනු ලැබේ. 0707274651.
015504
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
අතුරුගිරිය මාලබේ ප්‍රධාන බස් පාරට ඇවිදින දුරින් අධිවේගී පිවිසුමට ආසන්නයේ පර්. 12 ඉඩමක අංගසම්පූර්ණ තනි මහල් නිවස විකිණීමට. 0770673171
015130
ඉඩම සහිත නිවස විකිණීමට (මිරිහාන- නුගේගොඩ) අංගසම්පූර්ණ නිදන කාමර 3 (වායුසමීකරණ සහිත 1), ඉඩපහසුකම් සහිත කෑම කාමරය, විශාලිත වැරෙන්ඩාව, පොදු නානකාමර 1, සේවක නානකාමර 1, වාහන 2 ඉඩ ඇති ගරාජය, ඉඩම සම්පූර්ණයෙන් තාප්පයෙන් වටවී ඇත. ජුබිලිකනුවට පයින් යාහැක. ඉදිරිපස පාර – අඩි 15, ඉඩම පර්චස් 33.5, නිරවුල් ඔප්පු. මිල ගණන් සාකච්ඡාකළ හැක/ ඉහළම මිලට මුදලට හෝ බැංකුණයට. 0723596806.
014460
කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම- කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 150,000/- සිට, එකවර ගෙවීමේදී 5% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0717113333.
013628
කොළඹ 05 කිරුලපන හංදියට ආසන්නව එඩ්මන්ටන් නිවාස ක්‍රමයේ 5 වන මහලේ සාලය කාමර 2, නාන කාමර 2, සේවක වැසිකිළි, පිටුපස බැල්කනිය හා ගෘහඋපකරණ සහිතයි. ලංකා, ආසිරි, නයින්වේල්ස් රෝහල්වලට සමීපව හා ප්‍රසිද්ධ පාසල්වලටද ආසන්නව නිදහස් පරිසරයක පිහිටා ඇත. ලක්ෂ 150. 0714410860, 0767436919.
015330
දෙහිවල ඇන්ඩර්සන් පාරේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ඉදිරිපිට පර්චස් 09 ක ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 38 යි. සාකච්ඡාකර ගත හැක.
015813
දෙහිවල, කළුබෝවිල රෝහලට නුදුරුව ඇන්ඩර්සන් පාරේ පර්චස් 15.7 ඉඩම සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට ඇත. රු. මිලියන 80.0 (මිල සාකච්ඡා කරගත හැක) විමසීම් 0777303305/ 0779880084
015484
නුගේගොඩ විමලවත්ත පාර පර්චස් 20.2 හිස් ඉඩම විකිණීමට ඇත. පර්චස් 1ක් ලක්ෂ 37/-. 0707599844.
015498
පර්චස් 18.5 ක ඉඩමක් සමඟ කාමර 3ක් සහිත නිවසක් විකිණීමට ඇත. මොරටුව OLV පාසලට මීටර් 100ක් ආසන්නව පිහිටා ඇත. වැඩිම ඉල්ලුම්කරුට විමසන්න. 0765297066.
015010
පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා ඇති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 42 සිට. අදම අමතන්න. 0717113333.
013637
බත්තරමුල්ල කොස්වත්ත නගරය අසලින් නිවාස දෙකක් සහිත පර්චස් 8.35 ක ඉඩමක් විකිණීමට ඇත. දුරකථන අංකය 0759949994
015257
බත්තරමුල්ල, තලංගම, මුත්තෙට්ටුගොඩ පාරට මුහුණලා ( මුුහුණත පලල 55′) පිිරිසිදු ඔප්පු සහිත පර්චස් 12 ක ඉඩම (6P+6P) අනුමත මිනින්දෝරු සැලසුම් ඇත. ලක්ෂ 295 (145LKS + 155LKS) මිල සාකච්ඡා කළ හැක 0775709898
015222
මාදුලුවාව සෝභිත පාසලට ආසන්න බස් යන ප්‍රධාන පාරට කිට්ටුව NSBM හරිත යුනිවසිටි එකට කිලෝ මීටර් 5 ක දුරින් නිදන කාමර 3 ක් සහ නාන කාමර 2 ක් සාලය, කුස්සිය ඇතුළු බිත්තියට සවිකරන ලද අලුත්ම වායු සමීකරණ 2 ක්ද නිවස වටේට සවිකර තිබෙන කැමරා පද්ධතියක් එක්ක නව නිවස විකිණීමට ඇත. මිල ලක්ෂ 130 (කතා කරන ගැනීමට හැක) විමසීම 0764252005
015191
මාලබේ නගරයෙන්ම නිදන කාමර 5 ක අංගසම්පූර්ණ පදිංචි නොවූ නව දෙමහල් නිවස විකිණීමට SLIIT කැම්පස් එකට හා අධිවේගී පිවිසුම්වලට පහසුවෙන් ළඟාවිය හැක. 0714290392
015131
මාලබේ පට්ටියවත්ත පාරට මුහුණලා, කොතලාව අධිවේගී පිවිසුමට සමීපයෙන් සියලු පහසුකම් සමග අගනා බිම් කොටස් 25 පර්චසය රු. 950,000 සිට. හෝම් ලෑන්ඩ්ස් වෙතින් අමතන්න. 0717113333
013660
මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස් කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717113333.
013626
මාලඹේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කෙතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස් 20% දක්වා අගනා වට්ටම් සමගින් අමතන්න. 0717113333.
013623
මාළඹේ SLIIT එක අසල පළමු පටුමගේ 400m දුරින් පිහිටි පර් 45 ඉඩම විකිණීමට තිබේ. දුරකථන අංකය 0777236677.
014942
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස් පර්චසය රු. 250,000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717113333
013606
මොරකැටිය (පන්නිපිටිය) සිට කි.මී. 3.0 මාලඹේ පාර විද්‍යාල හන්දිය, කාමර 4, නාන කාමර 2, සූර්ය විදුලි ජනන පද්ධති ඇතුළු බොහෝ අමතර වටිනාකම් සහිත, වර්ග අඩි 2,644 නිවස, පර්චස් 12.49 ඉඩම. රු. මිලියන 30 යි. (සාකච්ඡා කළ හැක). 0777-302551.
015755
මොරටුව පරණ ගාලු පාරේ මොරටුව නගරයට කි. මීටර් 01 පමණ දුරින්, නේබියුලා, ටෙලිකොම් පුහුණු මධ්‍යස්ථානය අසල ගාලු පාරට මීටර් 100 පමණ දුරින් පර්චස් 35 ඉඩමේ පිහිටි සම්පූර්ණයෙන් නිම කරන ලද විශාල විසිත්ත කාමරය, නිදන කාමර 3, කාර්යාල කාමරය, නාන කාමර 2, මුළුතැන්ගෙය, කෑමකන කාමරය, ගරාජ 2, වෙනමම පිහිටි සේවක කාමරය සහ නාන කාමරය සහිත මාර්ග දෙකකින් පිවිසිය හැකි මායිම් බැමි වලින් වටකරන ලද නිවස ලක්ෂ 600 යි. සාකච්ඡා කරගත හැක. 0777789678, 0727789678.
015489
මොරටුව රෝස්බෑන්ක් පදිංචියට ඉතාමත් යෝග්‍ය පෙදෙසක ශාන්ත සෙබස්තියන් විදුහල ඉදිරිපිට ගාලුපාරට මීටර් 150 දුරින් මොරටුව නගරයට ඇවිද යන දුරින්, සියලුම පහසුකම් සමීපයේ පිහිටි පර්චස් 13.3 ඉඩම පර්චසය රු. මිලියන 25 බැගින් විකිණීමට. 0777789678, 0727789678
015445
රාජගිරිය මැදවැලිකඩ පාරේ බෝධිරාජ මාවතේ පිහිටි නිදන කාමර 2ක් නාන කාමර 2, විශාල සාලය හා කෑම කාමරය හා අලුතින් තැනූ පැන්ට්‍රි කබඩ් සහිත නිවස විකිණීමට අමතන්න. 0761556637, 0777847313.
013904
වග පාදුක්ක ප්‍රධාන බස් පාරට මුහුණලා පර්චස් 59 නිවස සහිත ඉඩම විකිණීමට. ජල විදුලිය ඇත. කොළඹ දිස්ත්‍රික්කය 0765265664
015140
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නුදුරින්, එගොඩවත්ත 3 වන පටුමගට මුහුණලා පර්චස් 10, ආයෝජනයට සුදුසු අගනා බිම් කොටසක් විකිණීමට ඇත. ඉඩමේ සිට විශ්වවිද්‍යාලයට මීටර් 20ට විජේරාම මංසන්ධියට මීටර් 700 බොරලැස්ගමුව මහරගම. 119 බස් මාර්ගයට පිරිවෙන හන්දියට මීටර් 500 මුදල් හදිසියකට විකිණීමට ඇත. 0770866346
015138
හංවැල්ල නගරයට ආසන්නව පර්චස් 48 ඉඩමක් සමග තනිමහල් නිවසක් විකිණීමට ඇත. වැඩි විස්තර 0768932677
015444
හෝමාගම උඩුවන පර්. 7.8 පර්චසයක් ලක්ෂ 5/- යි. අඹහේන මූනමලේ ඩිල්ෂාන් හොලිඩේ. රෙසෝර්ට් අසල. දෙපැත්තටම මුහුණලා. 0777979273, 0775418961
015797
හෝමාගම පනාගොඩ පර්චස් 10, 3500 sgft, උස 25, නවීන ගොඩනැගිල්ල (ගබඩා / කර්මාන්තශාලා) විකිණීමට. 0716900881.
015736
හෝමාගම පිටිපන NSMB ජ’පුර මොරටුව Campus පෙනෙන දුර 15P විකිණීමට. නේවාසිකාගාර සඳහා විශේෂයි. කඩිනම් බැංකු පහසුකම්. 0716900881.
015737
190 මීගොඩ බස් මාර්ගයට යාබද පනාගොඩ නගරයේ (හෝමාගම) පර්චස් 40 හතරැස් කුඹුරු ඉඩම විකිණීමට. 0716900881.
015740
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපොළ සමීපයෙන් ගුවන් තොටුපොළට විනාඩියයි. වෙළඳ කලාපය, ප්‍රධාන බැංකු සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග, ආරක්ෂිත තාප්ප. තෙකලා විදුලිය, නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0717113333
013657
කඩවත, කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0717113333
013601
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 25 සිට, 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින් අමතන්න. 0717113333.
013630
කඳාන නගර සීමාවේ ආර්පිකෝ 150m නුදුරින් පර්චස් 36 ක ඉඩමක් සම්පූර්ණයෙන් හෝ කැබලිකර විකිණීමට. 0777353687.
015307
කිරිබත්ගොඩ P. 14.6 ඉඩම සහ නිවස කොළඹ මහනුවර පාර, කැලණිය සරසවිය, මී. 300. තැරැව්කරුවන් නොමැතිව අමතන්න. 0750230131 සැ. යු. වර්තමානයේ ව්‍යාපාර ආරම්භයක් සඳහා ඉතා කදිමයි.
015438
ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල් වලට පහසුවෙන් ළඟාවිය හැකි ගම්පහ, යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 0717113333
013658
දෙල්ගොඩ අළුබෝවිල පාරේ පර්චස් 20ක් සමඟ ඉඩම විකිණීමට. බැංකු ණයද සලකා බැලේ. 0719236887, 0762653720.
015524
නවීන ජීවන රටාවලට සුවපහසු තැනක්, ගම්පහ ගුවන්තොටුපොළ බස් පාරේ උඩුගම්පොළ නගරයෙන්, නළ ජලය, විදුලිය, අනුමත පිඹුරුපත් සමඟ අගනා බිම් කොටස්. අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න. අදම අමතන්න. 0717113333.
013617
නිට්ටඹුව නුවර පාරේ සිට මීටර් 900 පමණක් දුරින් කන්ද උඩ වෙලට මුහුණලා පර්. 41 නැවත කිසිදා නොලැබෙන පට්ට ආයෝජන අවස්ථාවක්. පර්චස් එක ලක්ෂ එකහමාරයි. 0710104703, 0771671136
010466
මීගමුව, දූනගහ, බටේපොල, අධිකාරිමුල්ල පාරේ පර්චස් 18, කාමර 03 ක් සහිත ඉතා හොඳ තත්ත්වයේ නිවසක් විකිණීමට ඇත. මිල ලක්ෂ 68. 071-7380000.
015710
සීදුව රද්දොළුගම අංගසම්පූර්ණ නිවස සහිත පර්චස් 19 ක ඉඩම මුළු වටිනාකම මිලියන 21. 0706608515 / 0707749174.
014130
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
පානදුර වලාන ලයිසියම් ජාත්‍යන්තර පාසලට ළඟින්ම සුපිරි බිම් කොටස් 15 ක් පර්චසය ලක්ෂ 5/75 සිට. 0766997220
015416
බණ්ඩාරගම කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගාන බිම් කොටස් 15 ක් මාස 6 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින් අමතන්න. 0717113333
013654
බණ්ඩාරගම පරගස්තොට- හොරණ මොරොන්තුඩුව 280 බස් මාර්ගයේ නිවසක් සමග පර්. 10යක ඉඩමක් ඉක්මනින්ම විකිණීමට ඇත. 0718406473, 0776062055.
015322
බණ්ඩාරගම 2.5km ගැලනිගම හයිවේ එන්ටරන්ස් පර්චස් 10 ක ඉඩම බණ්ඩාරගම කුඹුක පාර IVY ටෙරස්. 0775571389, 0773747523
015848
වාද්දුව – දෙල්දුව ගාලු පාරට විනාඩි 05 දුරින්. නළ ජලය තෙකලා විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25 ක්. මූලික ගෙවීම ලක්ෂ 10. එකවර ගෙවීමේදී 15% සුපිරි මට්ටමක් සමගින්. දැන්ම අමතන්න. 0717113333
013659
ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,500/= යි. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0717113333
013605
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය පර්චසය රු. 309,700/- සිට. 0717113333.
013641
කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමඟ පර්චසය රු. 222,000/- සිට. 0717113333.
013615
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස් . පර්චසය 111,500/= සිට. නළ ජලය, විදුලිය සමග සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0717113333
013655
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,500/= සිට නළ ජලය සමග. 0717113333
013598
කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස් දුම්රියපල පේනමානයේ ප්චසය රු. 189,700/= සිට. . 0717113333
013604
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01. පර්චසය රු. 91,700/= සිට නළ ජලය සමග. 0717113333
013597
වැවක් ළඟ ඉඩමක් සොයන ඔබට කරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස් 0717113333.
013645
ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් පර්චසය රු. 170,000.00 සිට. පදිංචියටත්, ආයෝජනයටත්, පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333
013609
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
මහනුවර ඩී.එස්. සේනානායක වීදියේ පිහිටි පර්චස් 10.95 ක් වූ ව්‍යාපාරික ගොඩනැගිල්ල ඉහළ ගැනුම්කරුට වහාම විකිණීමට. 070-1632856 / 070-7407779 / 070-7840900. gehanb@cf.lk
014120
ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,500/= සිට. බැංකු ණය, පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333
013602
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමඟ බිම් කොටසම ලක්ෂ 27, සුවිශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම. අදම අමතන්න. 0717113333.
013619
මාතලේ අලුවිහාරේ බිරිඳිවල වත්ත ඇටිපොල පාරට යාබදව පර්චස් 49 ක ඉඩම පර්චසයක් රු. 45,000/-. 070-1632856 / 070-7407779 / 070-7840900. gehanb@cf.lk
014125
ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට
සුන්දර නුවරඑළිය ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක් බිම් කොටස් 34ක් පර්චසයක් ලක්ෂ 24 සිට. අමතන්න. 0717113333.
013632
ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0717113333
013603
රඹුක්කන දාහෙන් පහුව මීදුම යටගම පර් 21 ක පිහිටි නිදන කාමර 4, නාන කාමර 3ක් සහිත අංග සම්පූර්ණ දෙමහල් නිවස විකිණීමට ලක්ෂ 115. 0352265717, 0715115740 WhatsApp පමණි. (උදේ 7-8/15 රාත්‍රී 9.00 පසු සඳුදා දවසම)
015013
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට
අහුන්ගල්ල බිම් කොටසට ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ, ඌරගස්මන්හන්දිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0717113333
013595
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුව 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0717113333
013612
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8 km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0717113333
013652
ගාල්ල පින්නදුව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොල පාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,000/= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0717113333
013656
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/- සිට. එකවර මුදල් ගෙවීමෙදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0717113333.
013634
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට
මාතර කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,000/= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4 ක්. 0717113333
013600
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කොට්ටාව සිකුරාදා පොළ උඩුමහල කුලියට 30,000/- නිසංසල පරිසරය. කාමර 2, සාලය, නාන කාමරය, මුළුතැන්ගෙය. Parking. 0112-845754, 076-4874677.
015746
මහරගම, නීලම්මහර පාරේ කාමර 3, බාත්රූම් 2, ගරාජයක් සහිත උඩුමහල් නිවස කුලියට, මහරගමට 1 Km. 0771970212
015133
ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට
කොළඹ 3 පෙරහැර මාවතේ කාමර දෙකක නිවස කුලියට/ විකිණීමට. කුලියට 65,000/-. විකිණීමට ලක්ෂ 210. මිල සාකච්ඡා කළ හැක. 0773739755.
015086