විවිධ තුවක්කු සහ පතරොම්
වායු තුවක්කු – වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පළවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු , වගකීමක්ද සමග. 0.177/0.22 කාණ්ඩ RP කොළඹ. ශාඛා : පුත්තලම . 0112513151, 0714513887, 0714513888
015192
w. තෝමස් සහ පුත්‍රයෝ වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 49,500/- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 011-4361961, 0115-737777, Whatsapp 0777-319250, 0777-079250.
013841
ගෘහ භාණ්ඩ විකිණීම
ගෘහභාණ්ඩ පාවිච්චි කළ මේස, පුටු, සෝෆා, විදුලි උපකරණ. පිඟන් බඩු බොහෝ දේ. ෆොටෝ වට්ස්ඇප් ටෙලිෆෝන්. 076-7367571. හෝමාගම.
015750
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අඋපෙ භෞතික විද්‍යාව 0703067766 රසායන විද්‍යාව 0767557022 සිද්ධාන්ත/ පුනරීක්ෂණ/ ප්‍රශ්නපත්‍ර ආකාරයට තනිව/ කණ්ඩායම් Live / Online
009611
ඉංග්‍රීසි කථාව ලංකාවේ විවිධ තැන්වලින් හා විදේශයන්හි සිට බොහෝ දෙනෙක් සහභාගී වන අති විශිෂ්ට ප්‍රතිඵල ලත් සාර්ථක ක්‍රමයක online පංති. පෞද්ගලිකත්වය ආරක්ෂා වන තනි පංති මාලාවක්ද වේ. පාලිත ජයසිංහ, රජයේ ගුරු සහතිකය, BA, LLB. 077-1671136, 071-0104703.
015821
English වැඩිහිටියන්, පාසල් සිසුන් සඳහා උපාධිධාරී ගුරුවරයෙකු ගම්පහ, කොළඹ, කුරුණෑගල දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණෙයි.0714-967990, 077-8697990, 033-2273497.
010706
English Spoken Full Mind Active Course උගතුන් / වැඩිහිටියන් /දුර්වල ළමයින් කථාකරවන විභාග/ Interview/ Medium සමත් කරවන/ Fluency guaranteed 0778717413
013569
IELTS උපාධිධාරී ගුරුවරයෙකු ගම්පහ, කොළඹ, කුරුණෑගල දිස්ත්‍රික්ක තුළ නිවසට පැමිණෙයි. 0714-967990, 077-8697990, 033-2273497.
010708
IELTS, (Academic/ General), UKVI Skills, ඉංග්‍රීසි කථාව, O/L, A/L, Literature English for London Exams සේන හග්ගල්ල. 071-4733689, 077-5558590.
010715
LOGIC 2025 A/L මාස හයෙන් සමස්ත පාඨමාලාවම සියලුම සිද්ධාන්ත සමග තනි පංති හෝ කුඩා කණ්ඩායම් පංති 2026 පංතිවලට ද ඇරයුම් 0714966885
015820
අමතර ඉගැන්වීම් (ටියුෂන්) උවමනායි
2023 – 2024 බාහිර උපාධි කැලණිය විශ්වවිද්‍යාලය මනෝවිද්‍යාව පුස්තකාල විද්‍යාව ඔන් ලයින් හෝ නිවසට. 0707062525, 0714228184.
015501
විවිධ දේ විකිණීම
හෝටල් අයිතම කඩිනමින් විකිණීමට. උසස් තත්ත්වයේ මහෝගනී නිදන කාමර කට්ටල අඟල් 8″ මෙට්ට සහිතව තේක්ක ද්විත්ව ඇඳන් 8″ මෙට්ට සහිතව සැන්ඩ්විච් ග්‍රිල් (ස්පාඤ්ඤ) ටෙම්පර්ඩ් ග්ලාස් ආහාර / රන්භාණ්ඩ කැබිනට් අලුත්ම ආනයනය කරන ලද 110″ x 74″ කාපට්. අමතන්න. 0777783677.
015795
පුද්ගලික සුනඛාදි සතුන් විකිණීම
අැල්සේෂන් දෙමුහුන් ගැහැණු බලු පැටවකු – මාස 6, කාරුණික නිවෙස් සඳහා නොමිලයේ ලබාදේ. වන්සරත්න සේනානායක, 382, විගොඩ පාර, බෙම්මුල්ල. බෙම්මුල්ල දුම්රියපළ සිට කි.මී. එකයි. 033-2246099.
015644
ඇමරිකන් බුලි බලු පැටවුන් – පියාගේ දෙමාපියන් හා ඔවුන්ගේ දෙමාපියන් ආනයනික අයවේ. ළමුන්ට මිත්‍රශීලී හා ආරක්ෂක බවින් යුතුය. සසළවන හැඟීම් හා සහයෝගිතාවයෙන් යුක්තය. ආනයනික සුරතල් සත්ත්ව ආහාර ඇත. මුහුණු පොත dimitri.fernando.790 ඉන්ස්ටග්‍රෑම් – dimitrifernando777 පණුවන් හලා එන්නත් කොට ඇත.
010183
සුනඛාදී සතුන් සේවා
කාරුණික නිවෙස් සඳහා නොමිලයේ දෙනු ලැබේ. කළු පැහැති සුනඛ ගැහැණු පැටවුන් දෙදෙනෙක්ද, දුඹුරු හා සුදු පැහැති පිරිමි පැටවුන් දෙදෙනෙක්ද ලබාදිය හැක. බෙහෙත් විද, වන්ධ්‍යාකරණය නොමිලේ ලබාදේ. 0718321909
015202
ප්‍රවාහන පහසුකම්
St’ Bridget, Stafford, Royal, Ladies සහ Methodist පාසැල් වලින් ළමයින් පිරිසක් දහවල් 11.30 සිට 2.00 දක්වා කොළඹ 3 ඇල්ෆර්ඩ් පෙදෙසට රැගෙන ඒම සඳහා හොඳින් වායු සමනය කරන ලද වාහනයක් අවශ්‍යයි. 0778497754, 0742025143.
015612