අපරාධ බහුලව සිදු වන ප්‍රදේශ සහ වේලාව, අපරාධවල ස්වභාවය, අඩංගු වාර්තාවක් පොලිස් ස්ථාන මට්ටමින් මේ වන විට දෛනිකව සකස් කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සිළුමිණට පැවසීය. අපරාධවල ස්වභාවය, ඊට සම්බන්ධ පුද්ගලයන්, වාහන, තුවක්කු ඇතුළු අවි ආයුධ සම්බන්ධවද මේ අනුව තොරතුරු එකතු කරන බව ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය. මෙලෙස තොරතුරු ඒකරාශි කරගෙන සකස් කරන ලද වාර්තාවට අනුව අපරාධ මර්දනය සඳහා සැලසුම් සකස් කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පෙන්වා දුන්නේය.
අපරාධ ගැන සමීක්ෂණයක්
24
previous post