10
කඩවත ‘ජනාදරී’ කලායතනය විසින් පැවැත්වූ හිසවෙස් සහ ශීර්ෂාභරණ පැලඳවීමේ මංගල්‍යය සහ ‘ගතික මිණි ප්‍රතිභා’ සාම්ප්‍රදායික නර්තන ප්‍රසංගය කඩවත ගල්ඒදණ්ඩ පුරාණ විහාරස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත්විණි. කලායතනයේ අධ්‍යාපනය ලබන දරුවන් 145ක් පමණ මේ අවස්ථාවට සම්බන්ධ වූ අතර, උඩරට සහ පහතරට සම්ප්‍රදායන් ද්විත්වයෙන්ම දක්ෂතා එළිදැක්විණි. එහිදී සිසුන් සමඟ කලා ආචාරිනි ජනාදරී සේනානායක සේයාරුවකට පෙනී සිටියේ මෙලෙසිනි.
ඡායාරූපය – සුදත් මලවීර