Home » NDB ‘කතා කරන දින දර්ශනයට’ Effie උලෙළේදී රිදී සම්මානයක්

NDB ‘කතා කරන දින දර්ශනයට’ Effie උලෙළේදී රිදී සම්මානයක්

by Mahesh Lakehouse
March 9, 2025 12:30 am 0 comment

NDB බැංකුව 2024 Effie සම්මාන උලෙළේදී ඔවුන් එළිදැක්වූ AI, තාක්ෂණයෙන් නිර්මාණය කළ දින දර්ශනය සඳහා ‘Brand Experience’ කාණ්ඩය යටතේ කීර්තිමත් රිදී සම්මානයකින් පිදුම් ලැබූ බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. මේ පිළිබඳ අදහස් දක්වමින් උප සභාපති / අලෙවිකරණ ප්‍රධානී, දර්ශන ජයසිංහ ප්‍රකාශ කළේ, “මේ ජයග්‍රහණය, බැංකු ක්ෂේත්‍රයේ සීමා මායිම් ඉක්මවා යෑමට සහ නව

ප්‍රමිතීන් ස්ථාපිත කිරීමට අපගේ කැපවීම පිළිබිඹු කරන්නක්. මේ AI දින දර්ශනය අපගේ ගනුදෙනුකරුවන්ට නව්‍ය සහ වෙනස් අත්දැකීමක් අත් කර දීම වෙනුවෙන් අප දරන උත්සාහයන් නිරූපණය කරනවා. මේ නිර්මාණශීලිත්වය යථාර්ථයක් බවට පරිවර්තනය කිරීම සඳහා කටයුතු කළ අපේ කණ්ඩායම ඇතුළු මෙයට දායක වූ සියලු දෙනාට මාගේ ස්තුතිය පුද කරන්න කැමැතියි,” යනුවෙනි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division