Home » සාමාන්‍ය සේවා

සාමාන්‍ය සේවා

by Mahesh Lakehouse
March 15, 2025 12:30 am 0 comment

විවිධ තුවක්කු සහ පතරොම්

වායු තුවක්කු – වඳුරන්,​ රිළවුන්,​ දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පළවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ උසස්ම ප්‍රමිතියෙන් නිෂ්පාදනය කළ වායු තුවක්කු ,​ වගකීමක්ද සමග. 0.177/​0.22 කාණ්ඩ RP කොළඹ. ශාඛා : පුත්තලම . 0112513151,​ 0714513887,​ 0714513888
015192

w. තෝමස් සහ පුත්‍රයෝ වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය,​ වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 49,​500/​- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 011-4361961,​ 0115-737777,​ Whatsapp 0777-319250,​ 0777-079250.
013841

ගෘහ උපකරණ / විදුලි මෙවලම් විකිණීම

1/​2 වතුර මෝටර් දෙකක් විකිණීමට ඇත. රු. 20,​000/​= විමසන්න. 0773074685
016814

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

ඉංග්‍රීසි කතා පුහුණුව දැනුම IELTS ඉංග්‍රීසි මාධ්‍ය විද්‍යාව ගණිතය නිවසට පැමිණ ඉගැන්වීම කොළඹ,​ ගම්පහ ප්‍රදේශ. ප්‍රියංකර ගමගේ. 077-1101563.
016739

ඉංග්‍රීසි කථාව ලංකාවේ විවිධ තැන්වලින් හා විදේශයන්හි සිට බොහෝ දෙනෙක් සහභාගී වන අති විශිෂ්ට ප්‍රතිඵල ලත් සාර්ථක ක්‍රමයක online පංති. පෞද්ගලිකත්වය ආරක්‍ෂා වන තනි පංති මාලාවක්ද වේ. පාලිත ජයසිංහ,​ රජයේ ගුරු සහතිකය,​ BA,​ LLB. 077-1671136,​ 071-0104703.
015821

English Spoken Full Mind Active Course උගතුන් /​ වැඩිහිටියන් /​දුර්වල ළමයින් කථාකරවන විභාග/​ Interview/​ Medium සමත් කරවන/​ Fluency guaranteed 0778717413
013569

2023-2024 බාහිර උපාධි කැලණිය විශ්වවිද්‍යාල මනෝවිද්‍යාව,​ පුස්තකාල විද්‍යාව ඔන් ලයින් හෝ නිවසට 0707062525,​ 0714228184.
017144

පුද්ගලික සුරතල් සතුන් විකිණීම

පර්සියන් පූස් පැටවුන් විකිණීමට ඇත. නුවර පාර,​ කොකිස් කඩේ හන්දිය,​ කඩවත. 071-5571004,​ 077-7483933.
016947

ඉදුම් හිටුම්

මිරිහාන ගල්වල පාර නුගේගොඩ රැකියාව කරන ගැහැණු ළමයි තිදෙනෙකුට උඩු මහල කුලියට දීමට. සියලුම පහසුකම් සහිතයි. 011-2812797,​ 071-2482798.
016928

හෝමාගම බස් නැවතුම ඉදිරිපිට අංගසම්පූර්ණ කාමරයක් කුලියට දීමට ඇත. Student Office Worker’s අයට වාහන Parking පහසුකම් ඇත. විමසන්න : 0778661349.
016971

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division