වතුපිටි විකිණීම
මාතලේ කළුවැල්ගොඩ ග්‍රාමයේ ප්‍රධාන පාර දෙපස ආදායම් ලබන සාරවත් කුරුඳු ගම්මිරිස් කෝපි වගාව සහ පැළපොල් 40 ක්, කිතුල් සහ වටිනා ගස් සහිත නිරවුල් සින්නක්කර ඔප්පු හිමි ජල විදුලිය පහසුකම් සහිත නිවසක් සමග අක්කර 05 ක් විශාල ඉඩම විකිණීමට ඇත. මිල ගණන් සාකච්ඡා කළ හැක. දු.ක. අංකය. 070-6934918.
016891
දැව සහ කොටක්
මහෝගනි, තේක්ක කි.අ. 800 යක් බලපත්‍ර සමඟ විකිණීමට ඇත. 077-8922110.
017003
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
එක්ස්පෝ ග්‍රෑන්ඩ් හයිට්ස් – කාමර 03 ක අර්ධ වශයෙන් ලී බඩු සහිත එපාට්මන්ට් නිවස විකිණීමට. කොළඹ 13 අලුත් චෙච්ටි වීදියේ, ප්‍රධාන නිදන කාමරය ඇතුලු කාමර 3 ක් හා නාන කාමර 3 ක් සහිත ව. අඩි 1360 ක අර්ධ වශයෙන් ලී බඩු සහිත එපාට්මන්ට් නිවස විකිණීමට. මිල මිලියන 4.5 යි. සාකච්ඡා කරගත හැක. 0753573589
016986
කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලුම පහසුකම් සහිතව. පර්චසය රු. 150,000/= සිට, එකවර ගෙවීමේදී 5% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 0717113333
016727
ගෙයක් සහිත ඉඩමක් විකිණීමට ඇත. මොරටුව ගාලුපාරට මුහුණලා පිහිටා ඇත. වැඩිම ඉල්ලුම් මිලට දෙනු ලැබේ. දේපළ තැරව්කරුවන්, අතරමැදියන්, දේපළ නියෝජිතයන් සම්බන්ධ වීමෙන් කරුණාකර වළකින්න. මිලදී ගැනීමට අවශ්‍ය පුද්ගලයන් පමණක් විමසන්න. පර්චස් 35.582 දුරකථන අංකය 0718002954 ඉඩම පරීක්ෂා කිරීමට පෙර වේලාවක්. වෙන්කර ගන්න.
016101
දෙහිවල ඇන්ඩර්සන් පාරේ පර්චස් 7 ක හිස් ඉඩම විකිණීමට. ජංගම දුරකථන අංකය – 071-4215055.
017032
දෙහිවල, කවුඩාන, පෙරේරා පෙදෙස පර්චස් 26.01 පැරණි ගෙයක් සහිත ඉඩම විකිණීමට. ජයිනබ් ජුම්මා පල්ලියට මීටර් 10 ක් දුරින් පිහිටි. 0774310472.
016872
නාවල – ප්‍රධාන පාරට මීටර් 100 නවීන සුඛෝපබෝගී දෙමහල් නිවස ව. අඩි 3,000. පර්චස් 10 යි. කාමර 4, නාන කාමර 3 ගෙබිම සම්පූර්ණයෙන් තේක්ක දැව නිමාව. පුළුල් ප්‍රවේශ මාර්ගය සුපිරි නේවාසික පරිසරය, මිලියන 82. 0777299649
016823
පිළියන්දල, කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 42 සිට. අදම අමතන්න. 0717-113333.
016687
මාලබේ වැලිවිටින් අගනා බිම් කොටස්, කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 0717113333
016725
මාලඹේ නගරයෙන්ම සුන්දර වෙල්යායකට මුහුණලා අඩි. 20 පළල ප්‍රවේශ මාර්ගයක් සහිත පර්. 7 ඉඩම විකිණීමට. පර්චසය ලක්‍ෂ 13 පමණයි. මිල සාකච්ඡා කරගත හැක. 0714-290392.
016833
මාලඹේ, අතුරුගිරිය ප්‍රධාන පාරට ඇවිදින දුරින් අධිවේගී පිවිසුමට ආසන්නයේ නිදන කාමර 3 ක් සහිත අංගසම්පූර්ණ නිවස සහිත පර්. 12 ඉඩම, ඉඩමේ වටිනාකමට විකිණීමට. ආයෝජනයකට හෝ පදිංචියට කදිම තැනක්. 077-0673171.
016829
මාළඹේ පට්ටියවත්ත පාරට මුහුණලා, කොතලාවල අධිවේගී පිවිසුමට සමීපයෙන් සියලු පහසුකම් සමග අගනා බිම් කොටස් 25. පර්චසය රු.950,000 සිට. හෝම් ලෑන්ඩ්ස් වෙතින්. අමතන්න. 0717-113333.
016689
මාළඹේ සුහද මාවතින් SLIIT, HORIZON විශ්වවිද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව, කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්, 20% දක්වා අගනා වට්ටම් සමගින්, අමතන්න. 0717-113333.
016701
මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස, පර්චසය රු. 250,000.00 සිට එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717113333
016719
රාජගිරිය කළපළුවාව පර්චස් 14 + ඉඩම විකිණීමට. පර්චසය ලක්ෂ 18. දුරකථන. 077-2611628.
016922
වැලිසර මීගමුව පාරට මුහුණලා පිහිටි පර්චස් 18 ක හිස් ඉඩම රුපියල් මිලියන 81 කට හෝ පර්චස් 10 ක කොටසක් රුපියල් මිලියන 50 කට විකිණීමට. පිරිසිදු ඔප්පු. ඕනෑම ව්‍යාපාරයකට හෝ ආයතනයකට ඉතාමත් යෝග්‍යයි. ජංගම දුරකථන අංකය 0714319111.
017073
හෝමාගම, මුල්ලේගම 162 පැරණි නිවසක් සහිත පර්. 57.7 ක ඉඩම සමග පර්. 100 ක් විකිණීමට. 0767694323, 0764893387
017284
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන්තොටුපළ සමීපයෙන් ගුවන්තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය, ප්‍රධාන බැංකු, සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්, කාපට් යෙදූ පුළුල් මාර්ග, ආරක්‍ෂිත තාප්ප, තෙකලා විදුලිය, නල ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අමතන්න. 0717-113333.
016690
කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 යි. අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 0717113333
016710
කඩවත රන්මුතුගල වැවහේන පාර පළමු පටුමග නිවසක් විකිණීමට ඇත. වටතාප්ප ගසා ඇති අතර, අලුතෙන් සාදා නිමකර ඇත. කාමර තුනක් සහ නානකාමර ඇතුළතින් ඇත. නුවරපාරට සමීපව ඇත. එය 300m වේ. මිල ලක්ෂ 140 වේ. මෙය පර්චස් 13.5. දු.ක. 0778442492.
016345
කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම් වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 25 සිට, 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 0717113333
016728
ගම්පහ මහ නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල් වලට පහසුවෙන් ලගාවිය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අමතන්න. 0717-113333.
016691
නවීන ජීවන රටාවලට සුවපහසු තැනක්, ගම්පහ ගුවන්තොටුපොල බස්පාරේ උඩුගම්පොළ නගරයෙන්, නල ජලය, විදුලිය, අනුමත පිඹුරුපත් සමග අගනා බිම් කොටස්. අනාගතය වෙනුවෙන් අදම ආයෝජනය කරන්න. අදම අමතන්න. 0717-113333.
016697
රාගම වල්පොල පර්චස් 4 1/2 ඉඩම සමග කුඩා නිවස විකිණීමට. 0787423189, 0766942209.
016162
සීදුව රද්දොළුගම අංගසම්පූර්ණ නිවස සහිත පර්චස් 19 ක ඉඩම මුළු වටිනාකම මිලියන 21. 0706608515 / 0707749174.
014130
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
පානදුර පර්චස් 10 ක ඉඩමක් ගාලු පාරට කෙලින් වීදියට නුදුරින් විකිණීමට. පාසල්, ඉස්පිරිතාලය, පොලිසිය, සුපිරි වෙළඳසැල්, ආගමික ස්ථාන පයින් යන දුරකින්. 0777-627325.
016605
පානදුර, පර්චස් 10 කොටස් 2 ක්, ගාලු පාරට 450m, කාපට් පාරට මුහුණලා පොල් ගස් 10, කුඩා නිවස, විදුලිය, තාප්ප, LEEDS ජාතික පාසල්, සුපර් මාර්කට් සමීපයේ. පර්චයක් 575,000/-. 071-2143049.
017043
පානදුර – වලාන ලයිසියම් ජාත්‍යන්තර පාසලට ළගින්ම සුපිරි නේවාසික බිම් කොටස් පර්චසය ලක්ෂ 5/75 සිට. 076-6997220.
016941
බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණළා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 15 ක්, මාස 6 දක්වා පොළී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0717-113333.
016693
වාද්දුව – දෙල්දූව ගාලු පාරට විනාඩි 05 දුරින්, නළ ජලය තෙකලා විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 25 ක්. මූලික ගෙවීම ලක්ෂ 10. එකවර ගෙවීමේදී 15% සුපිරි වට්ටමක් සමගින්. දැන්ම අමතන්න. 0717-113333.
016692
ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට
ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 120,000/= සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0717113333
016717
කුරුණෑගල කොළඹ පාරෙන් කාපට් පාරට මුහුණලා බිම් කොටස් 19 ක්. 0717113333
016714
කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය ලක්ෂ 4 යි. 0717113333
016737
කුරුණෑගල මීගමුව පාරෙන් උහුමීය, නේවාසික බිම් කොටස්. පර්. රු. 220,000 සිට. 0717-113333.
016695
කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 111,500/= සිට. නළ ජලය, විදුලිය සමග සුවිශේෂී වට්ටම්, බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0717113333
016734
කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි. 10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 10 සිට. 0717113333
016706
වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,700/- සිට නල ජලය සමග. 0717-113333.
016705
වැවක් ළඟ ඉඩමක් සොයන ඔබට කුරුණෑගල බතලේගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0717113333
016736
ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට
මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා, සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,000.00 සිට. පදිංචියටත් ආයෝජනයටත්, පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333
016720
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
දිගන (අඹකොටේ) නවනගරයට අාසන්න පර්චස් 10 යේ බිම් කොටස් 04 ක් විදුලිය හා ජල පහසුකම්, පර්චසයක් රු. 80,000/- බැගින්. 072-2253521.
016926
නුවර කටුගස්තොට බානගල ප්‍රධාන පාරට මීටර් 150 ක් දුරින් පර්චස් 18.5 තට්ටු 02 ක නිවස නිදන කාමර 03 යි. නාන කාමර 02 යි. බැල්කනි 03 යි. විසිත්ත කාමර 02 යි. ජල විදුලිය සහිත නිවස විකිණීමට, මිලියන 35, සාකච්ඡා කරගත හැක. 0772435733, (070)5792322
016839
මහනුවර ගුරුදෙණිය මවුන්ට් පැරඩයිස් වත්ත පර්චස් 17.5 වහාම විකිණේ. ගණන් කථාකරගත හැක. 0714471166.
016976
මහනුවර ඩී.එස්. සේනානායක වීදියේ පිහිටි පර්චස් 10.95 ක් වූ ව්‍යාපාරික ගොඩනැගිල්ල ඉහළ ගැනුම්කරුට වහාම විකිණීමට. 070-1632856 / 070-7407779 / 070-7840900. gehanb@cf.lk
014120
හතරලියද්ද පාර, කනක්කරපොළ මහනුවර ඉඩමක් සමග කාමර හතර සහ කුස්සිය හා සාලය සමග, ප.ච. 18 1/2 නිරවුල් ඔප්පු සමග ජල, විදුලිය ඇත. 076-2190004.
016455
ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට
උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,500/= සිට. බැංකු ණය, පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0717113333
016711
දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්‍ෂ 27, සුවිශේෂි වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 0717-113333.
016698
මාතලේ අලුවිහාරේ බිරිඳිවල වත්ත ඇටිපොල පාරට යාබදව පර්චස් 49 ක ඉඩම පර්චසයක් රු. 45,000/-. 070-1632856 / 070-7407779 / 070-7840900. gehanb@cf.lk
014125
ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට
සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්, බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 24 සිට. අමතන්න. 0717113333
016730
ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට
කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0717113333
016713
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට
අහංගම ඉමදුව මාර්ගයට මුහුණලා ගොන්නගහහේන රෝහල අසල අක්කරයක් විකිණීමට ඇත. 0760858684, 0771865757
016740
අහුන්ගල්ල බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0717-113333.
016702
ගාල්ල අකුරැස්ස මාර්ගයෙන් ඉමදුම 10 කනුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0717113333
016723
ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස් අදම අමතන්න. 0717113333
016733
ගාල්ල, පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන්, සුන්දර පරිසරයකට හා දොළපාරකට මායිම්ව, අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,000/= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0717113333
016732
බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක්. සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,000/- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක් ද සහිතයි. අදම අමතන්න. 0717-113333.
016688
ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට
ඉඩමක් විකිණීමට. මාතර මාලිම්බඩ ප්‍රාදේශීය සභාවට කිට්ටු පර්චස් 80 වටිනා ගෙයක් සහිත ඉඩමක් විකිණීමට තිබේ. හැරියට් උබේසිරි : 011-2693279, චාලට් උබේසිරි : 0716-981712.
016515
මාතර කඹුරුගමුව නව නගරයේ ලැබීම හන්දියට නුදුරින් පර්චසයක් රු. 280,000/= ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 4 ක්. 0717113333
016708
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කිරුලපන පාලම අසල කාමර දෙකයි යාබද නාන කාමරය පැන්ට්‍රිය කුඩා බැල්කනිය දෙවසරක බද්දට. 22, ස්ටැෆර්ඩ් මාවත, කිරුලපන.
016877
නිදන කාමර 3 ක උඩුමහල් නිවාස ඒකකය කුලියට නිදන කාමර 2 සහ සේවක කාමරය A/C සහිතයි. එක් වාහනයක් නැවතීමේ පහසුකම්. මසකට රු. 120,000 යි. සාකච්ඡා කළ හැක. 65/1, නාවල පාර, නුගේගොඩ. 0719076076, 0112813344
016908
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කඩවත නගරයේ සියලු පහසුකම් සහිත කාමර 03 ක නිවසක් සහ ඇනෙක්සියක් කුලියට දීමට ඇත. 075-7596433, 072-2754403
017384
ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
මාතලේ – රත්තොට පර්චස් 134 ක නිවසක් සහිත ඉඩම දිගු කාලීන බද්දට වගාවකට, නිවාඩු නිකේතනයකට හෝ සමාන කාර්යයන් සඳහා ඉතාමත් යෝග්‍යයි. රිවස්ටන් හා වෙනත් ස්වාභාවික ආකර්ෂණයන් නැරඹීම සඳහා යන පාරේ රත්තොට නගරයේ සිට මීටර් 300 ක පමණ දුරින් පිහිටා ඇත. දුරකථනය – 0772268325, 0772268493
017293
ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට
නුගේගොඩ නන්ද මාවතේ දෙමහල් නිවස, කාමර 9, නාන කාමර 5, ඇතුල්වීම, විදුලිය, ජල සැපයුම් වෙන්ව ඇත. (2 Apartments) ඉඩමේ වටිනාකමට විකුණනු ලැබේ. (බද්දට සඳහා හොස්ටල්, බෝඩිංවලට සුදුසුයි) Tel : 0770587745.
016375
ගේ දොර ඉඩකඩම් උවමනායි
ගාල්ල සහ මාතර අතර පර්චස් 50 – 100 ප්‍රමාණයේ ඉඩමක් අවශ්‍යයි. මුහුද දෙසට හා ගොඩබිම දෙසට වන්නට පිහිටි ඉඩම් යෝග්‍යයි. බ්‍රෝකර්වරු අවශ්‍යයි. අමතන්න – 0704323558.
017078