36
මාර්තු 17 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් 2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර 14 සිකුරාදායින් අවසන් විය.
නිවාඩුව අවසන් වීමෙන් පසු පළමු පාසල් වාරයේ දෙවැනි අදියර ආරම්භ වන්නේ අප්‍රේල් මස 1 අඟහරුවාදාය.