බලපිටිය සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ ‘සිදුහත් සිසු අභිමන්‘ වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පසුගියදා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දකුණු පළාත් අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ චිත්‍රා බමුණුසිංහ සහභාගි වූ අතර, විශේෂ ආරාධිතයන් ලෙස අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අනුරුද්ධිකා කළහේවත්ත, බලපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ හර්ෂණී සම්පත් සහභාගි වූහ.
එහිදී කලා අංශයේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය සමඟ A සාමර්ථ්‍ය තුනක් ලබාගත්, එස්. ෆාතිමා රිෆ්නා ශිෂ්‍යාව අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගෙන් ත්‍යාග හා සහතික පත ලබාගන්නා අවස්ථාව සේයාරුවෙන් දැක්වේ.
ඡායාරූපය – විමල් කරුණාතිලක