•මාර්තු 16 ඉරිදා
මාර්තු 16 ඉරිදා 11.45 තෙක් හත නැකැතයි.
සුදුසු අකුර පු
•මාර්තු 17 සඳුදා
මාර්තු 16 ඉරිදා 11.45 සිට මාර්තු 17 සඳුදා 14.47 තෙක් සිත නැකැතයි.
සුදුසු අකුරු පෙ, පො, ර, රි
•මාර්තු 18 අඟහරුවාදා
මාර්තු 17 සඳුදා 14.47 සිට මාර්තු 18 අඟහරුවාදා 17.51 තෙක් සා නැකැතයි.
සුදුසු අකුරු රු, රෙ, රො, ත
•මාර්තු 19 බදාදා
මාර්තු 18 අඟහරුවාදා 17.51 සිට මාර්තු 19 බදාදා 20.50 දක්වා විසා නැකැතයි.
සුදුසු අකුරු ති, තු, තෙ, තො
•මාර්තු 20 බ්රහස්පතින්දා
මාර්තු 19 බදාදා 20.50 සිට මාර්තු 20 බ්රහස්පතින්දා 23.31 තෙක් අනුර නැකැතයි.
සුදුසු අකුරු න, නි, නු, නෙ
•මාර්තු 21 සිකුරාදා
මාර්තු 20 බ්රහස්පතින්දා 23.31 සිට මාර්තු 21 සිකුරාදා මුළු දවස පුරා දෙට නැකැතයි.
සුදුසු අකුරු නො, ය, යි, යු
•මාර්තු 22 සෙනසුරාදා
මාර්තු 21 සිකුරාදා මුළු දවස පුරා පවතින දෙට නැකත මාර්තු 22 සෙනසුරාදා 01.45 තෙක් පවතී.
සුදුසු අකුරු නො, ය, යි, යු
ඉන්පසු ඉරිදා 03.23 තෙක් මුල නැකැතයි. සුදුසු අකුරු යෙ, යො, බ, බි
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.)