Home » සඳ මත ජල අයිස් සොයා ගැනීම පහසුයිලු!

සඳ මත ජල අයිස් සොයා ගැනීම පහසුයිලු!

by Mahesh Lakehouse
March 16, 2025 12:30 am 0 comment

අමෙරිකා එක්සත් ජනපදය, චීනය, රුසියාව සහ ඉන්දියාව වැනි රටවල් සඳ මත දිගුකාලීන මධ්‍යස්ථාන සඳහා සැලසුම් සකස් කර ඇති බව කවුරුත් දන්නා දෙයකි. බොහෝ අය කියන්නේ ඒ නිසාම, සඳ මත ඇති ජලය අත්‍යවශ්‍ය සම්පතක් ලෙස මතු වෙමින් තිබෙන බවයි. ගගනගාමීන්ගේ පානීය සහ සනීපාරක්ෂක අවශ්‍යතා සපුරා ලීමට අමතරව, ස්වාභාවික චන්ද්‍රිකාවෙන් දියත් කරන රොකට් සඳහා ඉන්ධන ලෙස සඳෙහි ජලය භාවිත කිරීමටද විද්‍යාඥයන් කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇති දෙයකි.

අහමදාබාද්හි භෞතික පර්යේෂණ රසායනාගාරයේ (PRL) පර්යේෂකයන් විසින් කරන ලද නව අධ්‍යයනයකින් කියවෙන්නේ, ජල අයිස් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි චන්ද්‍රයාගේ ප්‍රදේශය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා බොහෝ විශාල විය හැකි බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division