2025 පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව පොසොන් උත්සවය මිහින්තලේදී පැවැත්වීමට ගත් තීරණයට රජයට සිය ප්‍රසාදය පළ කරන බව මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය …
March 22, 2025
-
-
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. ශ්‍රී ලංකාවේ …
-
එළඹෙන අප්‍රේල් මස 5වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය. ඒ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයේ පිළිතුරු කතාවට එක්වෙමිනි.
-
තමා මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ලිපියක් ලබාදුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඊයේ (21) අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ඔහු මෙහිදී …
-
අය-වැය තෙවැනි වර කියවීම වැඩි ඡන්ද 114කින් පසුගිය සිකුරාදා (21) පාර්ලිමේන්තුවේදී සම්මත විය. සිකුරාදා පස්වරු 7.30ට පමණ ඡන්ද විමසීම පැවැත්වූ අතර, එහිදී අය-වැයට පක්ෂව ඡන්ද 159ක් හිමි විය. විරුද්ධව ලැබුණු …
-
රක්ෂිත බන්ධනාගාරගතව සිටින දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව චෝදනා 9ක් යටතේ අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඒ චෝදනා අතර වැලිගම ප්‍රදේශයේ හෝටලයට ගිනි අවියකින් වෙඩි තබා අනර්ථයක් සිදු කිරීමත් ඒ සඳහා පොලීසියේ …
-
මෙරට ප්‍රවාහන සේවය කාර්යක්ෂම කිරීම උදෙසා නගර හා උපනගර 7ක් උපයෝගි කරගෙන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ජාලයක් පිහිටුවීමට සැලසුම් කර ඇත. ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් මේ කාර්යය …
-
පසුගිය සිකුරාදා (21) පෙරවරුවේ කුරුණෑගල, වාරියපොළ, පාදෙණිය ප්‍රදේශයේදී ගුවන්යානයක් කඩාවැටීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට 7 දෙනකුගෙන් සමන්විත විශේෂ පරීක්ෂණ කමිටුවක් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් පත් …
-
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි 6 දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව දින නියම කර තිබේ. එහිදී මහා නගර සභා 27ක් නගර සභා 36ක් ප්‍රාදේශීය සභා 274ක් වශයෙන් පළාත් …
-
මාලිමා දේශපාලන සමාජ ආර්ථික ගමනේ දෙවැනි ප්‍රධාන බාධකය වන්නේ සමාජ විෂමතාවයි. ඈත පිටිසර සමහර ජන කණ්ඩායම් පසුගාමි ධනේශ්වර ආර්ථික ක්‍රියාවලියෙන් මුළුමනින්ම පිටස්තරය. එවන් ජනතාවක් රටක් ගොඩනඟන ක්‍රියාවලියට දායක නොවේ නම් …