Home » රැකී රක්ෂා

රැකී රක්ෂා

by damith
March 22, 2025 12:30 am 0 comment

රැකී රක්ෂා ගෘහ සේවක සේවා

අඉෂා ඒජ­න්සිස් ගෘහ­සේ­විකා,​ නැනී­ව­රුන්,​ සාත්තු­සේ­විකා,​ මුර­ක­රු­වන් වසර 20 පළ­පු­රුදු රජයේ ලියා­ප­දිංචි අප­ගෙන් “සම්පත්” දෙහි­වල,​ පාර,​ බොර­ලැ­ස්ග­මුව. 0778837387.
015620

ඔබේ නිවසේ සේවය සඳහා (පිරි­සිදු කිරීම,​ ආහාර පිසීම,​ ගෙවතු,​ රියැ­දුරු,​ සාත්තු සේවි­කා­වන්) අවශ්‍ය සේවක සේවි­කා­වන් ලබා ගැනී­මට අප ආය­ත­නය හා සම්බන්ධ වන්න. Talentcore group of Companies Colombo 01 අම­තන්න. 078-9685731. 078-8531964. Email : t​a​l​e​n​t​c​o​r​e​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m
008922

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

කොටි­කා­වත්ත ප්‍රදේශයේ විදුලි උප­ක­රණ අලෙවි කරන වෙළ­ඳ­සැ­ල­කට වයස අවු­රුදු 50 ට අඩු සේවක සේවි­කා­වන් අවශ්‍යයි. whatsapp හෝ කථා කරන්න. 0707426426.
018107

0752234500 අවු 18ත් – 45ත් අතර ක්ෂේත්‍ර අලෙවි නිල­ධා­රි­නි­යන් අවශ්‍යයි. අසා­ය­නය කරන ලද නිමි අඳුම් අලෙ­විය සඳහා දක්‍ෂතාව­යට වැඩි ආදා­ය­මක්. දින­පතා ගෙවීම් (කොළඹ)
018402

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු

කළ­ම­නා­කරු තන­තුර – කඩු­ග­න්නාවේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන­ය­කට අවු­රුදු 35 වැඩි,​ පරි­පා­ලන කට­යුතු,​ ආග­මික කට­යුතු හා ගිණුම් කට­යුතු පිළි­බඳ ආය­ත­නික පළ­පු­රු­ද්දක් අැති. සිංහල හා ඉංග්‍රීසි බසින් වැඩ කළ හැකි,​ පළ­පු­රුදු කළ­ම­නා­කාර මහ­තෙකු වහාම බඳවා ගැනී­මට අවශ්‍ය වී අැත. (මහ­නු­වර අව­ටින් විශේ­ෂයි) ආහාර හා නවා­තැන් පහ­සු­කම් නොමිලේ සප­යන අතර,​ වැටුප සාකච්ඡා කර,​ තීර­ණය කර ගත හැක. සම්මුඛ පරී­ක්ෂ­ණය සඳහා දින­යක් හා වේලා­වක් වෙන්කර ගැනී­මට කරු­ණා­කර 0773505898 අම­තන්න.
018429

කොළඹ පිහිටි කාර්යා­ල­ය­කට ගිණුම් ලිපි­කා­රි­නි­යක් සඳහා ඇබෑ­ර්තු­වක් ඇත. 070-7394505.
018707

නුගේ­ගොඩ දෙල්කඳ නීති­ඥ­ව­රි­ය­කගේ කාර්යා­ල­යට සිංහල ඉංග්‍රීසි ටයි­ප්සෙ­ටින් සඳහා අය අවශ්‍යයි. (නීතිඥ කාර්යා­ල­යක පළ­පු­රු­ද්දැති) නුගේගොඩ,​ දෙල්කඳ,​ මහ­ර­ගම අව­ටින් විශේ­ෂයි. 0777-262051.
018649

වාප්පු ලිපි­කරු CHA /​ A පාස් /​ RPU වයස අවු­රුදු 25- 45 අතර වලංගු යතු­රු­පැදි බල­පත්‍රයක් තිබීම. වැටුප රු. 60,​000.00 ට වැඩි ප්‍රසන්න,​ 0706100150 /​ සසේල 0706100156.
018511

වාප්පු ලිපි­කරු CHA /​ A පාස් /​ RPU වයස අවු­රුදු 25- 45 අතර,​ වලංගු යතු­රු­පැදි බල­පත්‍රයක් තිබීම. වැටුප රු. 60,​000.00 ට වැඩි ප්‍රසන්න,​ 0706100150 /​ සසේල 0706100156.
018508

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය

කොළඹ 10,​ මර­දාන ආනන්ද විද්‍යාලය අසල පිහිටා ඇති අප වෙළ­ඳ­සැ­ලට පරි­ග­ණක දැනුම ඇති සේවි­කා­වක් අවශ්‍ය වී ඇත. RAINBOW STATIONERY & ELECTRICAL,​ 669,​ P.D.S. KULARATHNA MW. COLOMBO -10. 0112674262 /​ 0723601789.
018281

මහ­නු­වර හල්ලො­ලුව පිහිටි මැණික් රතිඤ්ඤා ආය­ත­නය සඳහා උ/​පෙ වාණිජ විෂය හැදෑරූ පරි­ග­ණක දත්ත ක්‍රියාකා­රි­නි­යක් අවශ්‍ය කර ඇත. කටු­ග­ස්තොට අව­ටින් විශේ­ෂයි. 0773652227.
018099

ඇබෑර්තු කාර්මික

ඇබෑර්තු – ප්‍රධාන පෙළේ නිෂ්පා­දන සමා­ග­මක් සඳහා කර්මා­න්ත­ශාලා සහ­යක /​ යන්ත්‍ර ක්‍රියාකරු /​ තත්ත්ව පාලන සහ­යක – පුහුණු නොපු­හුණු (පිරිමි) පුද්ග­ල­යන් අවශ්‍ය වේ. රු. 50,​000.00 කට වැඩි වැටුප් සහ ආහාර,​ නවා­තැන් පහ­සු­කම්. විම­සීම් : 077-4372275 /​ 076-0693973 ලංකා ස්පෙෂල් ස්ටීල්ස් ලිමි­ටඩ්,​ 5,​ 6,​ 7 ලින්ඩල්,​ පට්ටි­විල,​ සපු­ග­ස්කන්ද,​ මාකොළ.
018911

කිරි­බ­ත්ගොඩ,​ මාකොල පිහිටි ආය­ත­න­ය­කට පින්තා­රු­ව­රුන් හා ටින්ක­ර්ව­රුන් අවශ්‍යයි. ආහා­ර­පාන,​ නව­නා­තැන් පහ­සු­කම් සමග ඉහළ වැටු­පක්. අම­තන්න : 0776666516.
018727

කොහු­වල පිහිටි පෞද්ග­ලික ආය­ත­ක­ය­කට යන්ත්‍රසූත්‍ර අලු­ත්වැ­ඩියා කිරී­මට කාර්මික ශිල්පීන් අවශ්‍යයි. මෝටර් මැකැ­නික් දැනු­මැති අය/​ නුපු­හුණු අය පුහුණු කර බඳවා ගනී. ඉහළ වැටුප්. 0707070303,​ 0707070302 වවු­ළු­ගල,​ ඉංජි­නි­යර්ස්.
018616

ජල නළ සහ විදුලි කාර්මි­ක­යින් වහාම අවශ්‍යයි. විම­සන්න. 0112578090,​ 0112578520.
018754

ජෙන­රේ­ටර් නඩත්තු සහ සේවා ආය­ත­න­ය­කට ජෙන­රේ­ටර් සේවා කට­යුතු සඳහා වයස අවු­රුදු 20 ත් 45 ත් අතර,​ පුහුණු/​ නුපු­හුණු කාර්මි­ක­යින් අවශ්‍යයි. (රිය­දුරු බල­පත්‍රය විශේෂ සුදු­සු­ක­මකි.) වැටුප 40,​000 කි. කාර්යාල වේලා­වන්හි අම­තන්න. එස්.ජේ. ගුණ­රත්න ඉක්වි­ප්මන්ට්,​ 292/​C1,​ රෝහල් පාර,​ මුල්ලේ­රි­යාව නව නග­රය,​ දුර­ක­ථන අංක. 0777-726779,​ 0777-594927,​ 0117-173700.
018720

ටෙම්පර්ඩ් ග්ලාස්,​ ක්ලැඩින් සහ සිය­ලුම ඇලු­මි­නි­යම් වැඩ දන්නා Fabricator කෙනෙකු උව­ම­නායි. Alma Matter Engineering. 077-4833792.
018801

විදුලි කාර්මික ඇබෑර්තු,​ කර්මාන්ත ශාලා­වක නඩත්තු කට­යුතු සඳහා තෙකලා විදු­ලිය පිළි­බඳ දැනුම ඇති විදුලි කාර්මික ශිල්පීන් අවශ්‍යයි. අවු. 30-40 අතර,​ පිරිමි නැවතී වැඩ කළ හැකි,​ ඉලෙක්ට්‍රොනික දැනුම ඇති අය විශේ­ෂයි. වැටුප 85,​000+ OT නවා­තැන් පහ­සු­කම් නොමිලේ. ධාරා ඉන්ට­ර්නැ­ෂ­නල් (පුද්) සමා­ගම පාදුක්ක. 0706410266,​ 0706470050.
018523

සීදූව ප්‍රදේශයේ ආය­ත­න­යක වැඩ කිරීම සඳහා රීච් ස්ට්‍රැකර් (Reach Stacker) යන්ත්‍ර ක්‍රියාක­රු­වන් කඩි­න­මින් අවශ්‍ය කර ඇත. බර වාහන රිය­දුරු බල­පත්‍රයක් තිබීම අනි­වාර්ය වේ. 071-7479017,​ 071-0714293.
018675

ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු

මාතලේ වැඩ­බිම් සඳහා සැට­ලින්,​ කම්බි,​ මේසන්,​ වෑල්ඩින් බාස්වරු,​ ගෝල­යින් අවශ්‍යයි. දින­පතා වැටුප්,​ නවා­තැන්. 078-5804609
018890

ඇබෑර්තු අධ්‍යාපන

අපොස සාමාන්‍ය පෙළ දක්වා විද්‍යාව හා ඉති­හා­සය ඉගැ­න්විය හැකි ගුරු­ව­රුන් වහාම අවශ්‍යයි. විම­සන්න. 0112578090,​ 0112578520.
018752

ඇබෑර්තු රියදුරු

අප ඉදි­කි­රීම් ආය­ත­න­යට වයස 50 අඩු වින­යා­නු­කූල කාර්මික දැනුම ඇති ටිපර් රථ රිය­දු­රන් අවශ්‍යයි. 101/​4,​ කල­ල්ගොඩ පාර,​ තල­ව­තු­ගොඩ. 070-1062020,​ 076-0237809
018881

පාදුක්ක තල්ග­හ­විල කර්මාන්ත ශාලා­වක් තුළ සේව­යට අවු­රුදු 18ත් 50ත් අතර ෆෝක්ලිෆ්ට් ඔප­රේ­ට­ර්ව­රුන් අවශ්‍ය වේ. නවා­තැන් නොමිලේ. වැටුප. 60,​000/​- + OT. අම­තන්න. 0706410266,​ 0706470050.
018520

පිළි­ගත් ආය­ත­න­ය­කට පළ­පු­රුදු රිය­දු­රෙකු අවශ්‍යයි. වයස 55 ට නොවැඩි විය යුතුයි. ආක­ර්ෂ­ණීය වැටුප් සමග කෑම සහ නවා­තැන් පහ­සු­කම් සප­යනු ලැබේ. පළ­පු­රුදු සේවා සහ­තික සමග අම­තන්න. 0715338461.
018514

මාලබේ නිව­සක නැවතී සේවය කිරී­මට වයස අවු­රුදු 45 – 55 අතර රිය­දු­රෙකු අවශ්‍ය කර තිබේ. කොළඹ මාර්ග පිළි­බඳ දැනු­මක් ඇති අයෙකු විය යුතුය. 0773-560696 වැටුප් සාකච්ඡා කළ හැක.
018747

රිය­දු­රන් උව­මනා කර තිබේ. සුදු­සු­කම් : වයස අවු. 45 අඩු,​ නැවතී වැඩ කිරී­මට කැමති,​ බර වාහන රිය­දුරු බල­පත්‍ර සහිත අවු. 02 ට වඩා පළ­පු­රුදු සිංහල/​ දෙමළ අය විය යුතුයි. දිනක වැටුප රු. 4,​500/​-ට වැඩි (දක්ෂ­තා­වය අනුව වැටුප අඩු වැඩි වේ.) සම්මුඛ පරික්‍ෂණ 2025.03.24 වෙනි (සඳුදා) දින ප.ව. 1.00ට පහත ස්ථාන­යේදී පැවැත්වේ. Ocean Cool (Pvt) Ltd නො. 88/​1,​ රජ­ම­ල්වත්ත පාර,​ මෝදර,​ කොළඹ 15. අම­තන්න. 0773143020 – ලලිත් (උදේ 10.00 ත් සවස 6.00ත් අතර පම­ණක් අම­තන්න)
018611

රිය­දු­රන් හා සහ­ය­ක­යින් අවශ්‍යයි. බර­වා­හන රිය­දුරු වැටුප 100,​000 ට වැඩි,​ වයස අවු.25-45 අතර සහ­යක වැටුප 75,​000 ට වැඩි,​ වයස අවු. 20-50 අතර ලංකාවේ සෑම පළා­ත­ක­ටම භාණ්ඩ ප්‍රවාහ­නය කරන ටාටා ලේලන්ඩ් අඩි 20 ටැංකි ලොරි රථ සහිත රජයේ පිළි­ගත් ආය­ත­න­යකි. නවා­තැන් පහ­සු­කම් නොමිලේ. 076-7840831,​ 074-0940400.
018661

වාද්දුව නිව­සක අවු. 45-50 අතර රිය­දුරු තන­තු­රට අවංක විශ්වා­ස­වන්ත සුරා­සූ­දු­වෙන් තොර ඔටෝ සහ මැනු­වල් වාහන,​ බෙන්ස් රථ පැද­වීමේ පළ­පු­රුදු අයෙකු සහ බිරි­ඳට එම ගෙදර හොඳින් මුළු­තැන්ගේ ආහාර පිසී­මට හැකි දෙදෙ­නෙකු අවශ්‍යයි. නොමිලේ ආහාර සහ පදිං­චි­යට නිව­සක් ලබා­දෙන අතර,​ පාවි­ච්චි­ක­රන ජල සහ විදුලි බිල්පත් ගෙවිය යුතුය. කුලී ගෙව­ල්වල සිටින අය විශේ­ෂයි. වැටුප් සහ වැඩි විස්තර සඳහා ඉහත සුදු­සු­කම් ඇති අය පම­ණක් පහත දුර­ක­ථන අංක­යෙන් පෙ.ව. 8.00ත් ප.ව. 5.00ත් අතර අම­තන්න. දුර­ක­ථ­නය 0382232630.
018235

සීදූව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ආය­ත­න­ය­කට ප්‍රයිම් මුවර් රථ රිය­දුරු මහ­තුන් අවශ්‍යයි. අම­තන්න. 0711397067.
018677

KIA සොරෙන්ටො මෝටර් රථ­යක් සඳහා පළ­පු­රුදු 40-60 මොර­ටුව නග­රයේ පදිංචි රිය­දුරු මහ­තකු පිළි­ගත් ආය­ත­න­යක සේවය කළ වඩාත් යෝග්‍යයි. 0776756980.
018296

ඇබෑර්තු ගෘහ සේවය

කොහු­වල පෞද්ග­ලික ආය­ත­ක­ය­කට සැහැල්ලු වාහන රිය­දු­රෙකු අවශ්‍යයි. වැටුප් සාකච්ඡා කර­ගත හැක. 0707070303,​ 0707070302 වවු­ළු­ගල,​ ඉංජි­නි­යර්ස්.
018622

කොළඹ විජේ­රාම පිහිටි නිව­සක නැවතී කුඩා දරු­වකු බලා ගැනී­මට අවු. 35-45 ත් අතර,​ පිරි­සිදු නිරෝගී සිංහල කාන්තා­වක් අවශ්‍යයි. වැටුප. රු. 40,​000/​-. 0771094084.
018624

තර­මක අස­නී­පව සිටින නෝනා කෙනෙකු බලා සාත්තු කිරී­මට ගැහැනු කෙනෙක් අවශ්‍යයි. 2723692.
018299

දෙහි­වල – අත්ති­ඩියේ නිව­සක නැවතී රෝගි­යෙකු බලා ගැනී­ම­ටත් කෑම පිසීම,​ රෙදි මැදීම සහ House Cleaning වැඩ සඳහා පළ­පු­රුදු,​ සෞඛ්‍යමත් වයස 50ට අඩු හෙදි පුහු­ණු­වක් ඇති කාන්තා­වක් වහාම අවශ්‍යයි. (අප්‍රේල් 8-11 දක්වා විශේ­ෂි­තයි.) විම­සීම් පෙ.ව. 11.00 – ප.ව.4.00 දක්වා 0112731454,​ 0775581644,​ 0771965964.
018250

නිව­සක සේව­යට වැඩි­හිටි කාන්තා­වක් සොයයි. අම­තන්න. 0779797310.
018217

පිළි­ය­න්දල නිව­සක නැවතී රෝගී මව සහ පියා බලා­ගැ­නී­ම­ටත්,​ නිවසේ වැඩ­ටත් සේව­ක­යකු සහ සේවි­කා­වන් දෙදෙ­නෙකු අවශ්‍යයි. 0714810921,​ 0716461998.
018381

මාදි­වෙල අවට නිව­ස­කට පිරි­සිදු කිරීමේ සහ අනෙ­කුත් වැඩ සඳහා දින­පතා පැමි­ණී­මට හැකි වයස 50 – 60 අතර කාන්තා­වක් අවශ්‍යයි. අම­තන්න. 0727743464.
018189

මාලබේ පිහිටි නිව­සක නැවතී සේවය කිරී­මට අවු. 45 – 55 ත් අතර කාන්තා­වක් අවශ්‍යයි. ඉවුම් පිහුම් සහ නිවස පිරි­සිදු කිරීමේ කට­යුතු කිරී­මට අවශ්‍ය වේ. අම­තර රාජ­කාරී ඇතු­ළුව 55,​000 කට වැඩි වැටු­පක් ලබා­ගත හැක. 0773560696.
018744

මිලේ­නි­යම් සිටි (ඒකල) නිව­සක නැවතී සේව­යට අවු­රුදු 60 ට අඩු නිද­හස් කාන්තා­වක් අවශ්‍යයි. (35,​000/​-) 077-2613958,​ 076-7224860.
018798

මොර­ටුව නිව­ස­කට නිවසේ වැඩ කට­යුතු කිරී­මට කාන්තා­වක් අවශ්‍යයි. 0707274651.
018685

රාජ­ගි­රිය මාන­සික ආබා­ධිත මහ­තාගේ සේව­යට වයස 60ට වැඩි පිරිමි අයකු නැවතී සේව­යට උව­ම­නාය. මාසි­කව රු. 50,​000/​- සති 2ට 25,​000/​-. 0768218727,​ 0775976751.
018524

077-2353300 නුගේ­ගොඩ නිව­සක් සඳහා නැවතී සේවය කළ හැකි සේවි­කා­වක් අවශ්‍යයි. (වයස් සීමාව 60 අඩු) ඉහළ මාසික වැටු­පක් සාක­ච්ඡා­කර ගත හැක. වෙනම කාම­ර­යක් (Washroom සහි­තයි.)
018368

ඇබෑර්තු හෝටල් / බේකරි

කටු­නා­යක පිහිටි සංචා­රක හෝට­ල­ය­කට ස්ටුවඩ් (ගැහැණු) සහ වතු වැඩට (පිරිමි) අය අවශ්‍යයි. ආක­ර්ෂ­ණීය වැටුප් සමග නවා­තැන් පහ­සු­කම් සහ ආහා­ර­පාන නොමිලේ. 076-1788413,​ 031-2121988
018887

කදාන තරු පංතියේ හෝට­ල­ය­කට පිරි­සිදු කිරීමේ ඇබෑර්තු ඇත. යුව­ළක් හෝ තනි පුද්ග­ල­යෙකු,​ වයස 50ට අඩු යුව­ළ­කට 60,​000/​- සිට 75,​000/​- දක්වා පුද්ග­ල­යෙ­කුට 40,​000/​- ඉහ­ළට 0767924690.018377

බේකරි,​ මුළු­තැ­න්ගෙ­වල්,​ ආප­න­ශාලා කළ­ම­නා­ක­ර­ණය පිළි­බ­ඳව දැනු­මක් සහිත සුප­ව­යි­ස­ර්වරු 65,​000. පළ­පු­රුදු කෝකි­වරු 3,​500,​ කිචන් හෙල්පර් 2,​300,​ බේකරි බාස් 2,​500. අවශ්‍යයි. 077-9078600.
018433

බේකරි,​ මුළු­තැ­න්ගෙ­වල්,​ ආප­න­ශාලා කළ­ම­නා­ක­ර­ණය පිළි­බ­ඳව දැනු­මක් සහිත සුප­ව­යි­ස­ර්වරු 65,​000/​- පළ­පු­රුදු කෝකි­වරු 3,​500/​- කිචන් හෙල්පර් 2,​300/​- බේක­රි­බාස් 2,​500 අවශ්‍යයි. 0779078600.
018531

මාතර පිහිටි නවා­තැන් පලක් සඳහා පළ­පු­රුදු රූම් බෝයි (ඕල්ර­වු­න්ඩර්) කෙනෙකු අවශ්‍යයි. 071-4955801.
018615

මාතර පිහිටි නවා­තැන් පළක් සඳහා පළ­පු­රුදු රූම් බෝයි (ඕල්ර­වු­න්ඩර්) කෙනෙකු අවශ්‍යයි. 0714955801.
018556

මොර­ටුවේ ගෙස්ට් හවුස් එකක හා ඉදි­කෙ­රෙ­මින් පව­තින ගොඩ නැගි­ල්ලක නත‍ෙවී සේවය කිරී­මට කැමති පවුල් බරින් තොර පුද්ග­ල­යන් දෙදෙ­නෙකු අවශ්‍යයි. 0777374048.
018297

වේට­ර්ව­රුන් පළ­පු­රුදු වහාම අවශ්‍යයි. වයස 38 අඩු Bar Restaurant Wattala. 0773209896,​ 0781819898.
018287

ශිෂ්‍ය නේවා­සි­කා­ගා­ර­ය­කට ආහාර පිසීම සඳහා කෝකි­ව­රුන් අවශ්‍යයි. විම­සන්න. 0112-578090,​ 0112-578520.
016890

0767981899,​ 0777350505 කොළඹ අව­න්හ­ලක් සඳහා දේශීය ආහාර සෑදී­මට පළ­පු­රුදු කෝකි­වරු (75,​000 – 100,​000) මුළු­තැ­න්ගෙයි අත්උ­ද­ව්ක­රු­වන් (45,​000 – 60,​000) රස­කැ­විලි සෑදී­මට (50,​000 – 60,​000) ගැහැනු පිරිමි.
018777

077-3051737. රොටී බාස්ව­රුන් අවශ්‍යයි. (ගෝදම්බ රොටී සහ පරාටා පම­ණයි.) (මත්ද්‍රව්‍යය භාවි­ත­යෙන් තොර) ආහා­ර­පාන නවා­තැන් සමග දිනක වැටුප 3,​000/​- (කොන්ඩ රුවුල් කපා පිරි­සිදු අය පම­ණක් පැමි­ණෙන්න) සුරස ලංකා පුද්ග­ලික සමා­ගම,​ 183/​2,​ රුප්පා­ගොඩ පාර,​ ගෝන­හේන,​ කඩ­වත.
018648

ඇබෑර්තු වතු වැඩ

කුකුළු ගොවි­ප­ළට කම්ක­රු­වන් අවශ්‍යයි. ආහාර,​ නවා­තැන් පහ­සු­කම් සියල්ල ඇත. 071-5365385.
018795

දඹ­දෙ­ණිය පොල් වත්ත­කට නැවතී වැඩ කිරී­මට සේවක මහ­තෙක් හෝ අවු­රුදු 40-58 අතර යුව­ළක් අවශ්‍යයි. 078-9675100.
018797

රැකියා- වතු­වැඩ වැල්ල­වා­යට ආස­න්නව පිහිටි වත්තක නැවතී සේවය කිරී­මට වගා­වට පළ­පු­රුද්ද ඇති සේව­ක­යින් අවශ්‍යයි. වයස අවු­රුදු 30-60. 0777712783.
018760

වතු වැඩ සඳහා සේව­ක­යන් වහාම අවශ්‍යයි. විම­සන්න 0112-578090,​ 0112-578520.
016894

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

අලු­තින් පට­න්ගන්නා (කොළඹ,​ නුවර) ඉදි­කි­රීම් සඳහා පළ­පු­රුදු මේෂන් බාස්ව­රුන්,​ ගෝල­යන් අවශ්‍යයි. කෑම නවා­තැන් නොමිලේ. 0769361230 – කැළුම්,​ 0764686504 – ශාන්ත.
018501

ඇබෑර්තු ඇත. මේසන් බාස්වරු සහ අත්උ­ද­ව්ක­රු­වන් සඳහා නවා­තැන් ඇත. 0753537698,​ 0758876607.
018284

ගොඩ­නැ­ගි­ල්ලක් ඉදි­කි­රී­මට කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විම­සන්න. 0112-578090,​ 0112-578520.
016892

දක්ෂ වඩු­බාස්ලා අවශ්‍යයි. කොළඹ කදාන වැඩ­බිම් සඳහා. 0776579262,​ 0112230020.
018710

යාප­නය වැඩ­බි­මක් සඳහා (පුද්ග­ලික) පැන්ට්‍රි කබඩ්,​ ස්ප්‍රේ,​ පේන්ට්,​ ටයිල් බාස්වරු හා ගෝල­යින් ඉතා ඉක්ම­ණින් අවශ්‍යයි. බාස් වැටුප 5,​500.00 ගෝල­යන් වැටුප 3,​000.00 කෑම නවා­තැන් ඇත. 0764089248 /​ 0741286024.
018047

වෙන්න­ප්පුව ප්‍රදේශයේ ගොඩ­නැ­ගිලි ඉදි­කි­රීම් ආය­ත­න­යක් සඳහා මේසන් බාස්වරු හා අත්උ­ද­ව්ක­රු­වන් අවශ්‍යකර තිබේ. විම­සීම් 0772245972,​ 0772229977.
018376

MDF මෙල­ම­යින් පැන්ට්‍රි කබඩ් හා නිර්මා­ණා­ත්මක වැඩ සඳහා බාස් කෙනෙකු අවශ්‍යයි. නවා­තැන් පහ­සු­කම් ඇත. සහරා කන්සෙප්ට් කොට්ටාව. 0777955556,​ 0760999369.
018766

ඇබෑර්තු විවිධ

අප කටු­නා­යක තොග සිල්ලර වෙළ­ඳ­සැ­ල­කට වෙළඳ සහා­ය­ක­යින් උව­ම­නාය. ආහාර නවැ­තැන් පහ­සු­කම් T ෂර්ට්,​ මාසික නිවාඩු දින 5 සමඟ වෙනත් දීමනා සපයා මාසික වැටුප 45,​000/​- සිට. වයස 20-48 අතර තොග සිල්ලර වෙළ­ඳ­සැ­ල්වල හෝ සුපර් මාර්කට් එකක වැඩ කර පළ­පු­රු­ද්දක් ඇති දීර්ඝ කාල­යක් ස්ථාව­රව නැවතී රැකි­යාව කිරී­මට හැකි පිරිමි අය පම­ණක්. වැඩි විස්තර සඳහා විම­සන්න. 0777887097 සුර­පති ස්ටෝර්ස්,​ අැව­රි­වත්ත,​ කටු­නා­යක.
018375

අප පවිත්‍රතා ආය­ත­න­යක් සඳහා වැඩ පරී­ක්ෂ­ක­ව­රුන් සහ සේවක සේවි­කා­වන් බඳවා ගනු ලැබේ. විම­සන්න. 0707079656.
018406

කම්කරු කොන්ත්‍රාත්කරු­වන් ලියා­ප­දිංචි කර­ගැ­නීම. කොළඹ අවට ඉදි­කි­රීම් සඳහා පිළි­ගත් කම්කරු කොන්ත්‍රාත්කරු­වන් ලියා­ප­දිංචි කර­ගැ­නීම 19-03-2025 – 19-04-2025 දක්වා කරනු ලැබේ. අම­තන්න. ස්ටැන් – ටෙක් කන්ස්ට්‍රක්ෂන්ස්,​ නො. 20,​ ඇල්ෆඩ් ප්ලේස්,​ කොළඹ 03. ටෙලි. 0705-153362.
018045

කාර්යාල කාර්ය සහ­යක සඳහා 20-25 අතර සේවි­කා­වන් අවශ්‍යයි. O/​L Computer,​ Word Excel කොට්ටාව,​ මහ­ර­ගම,​ හෝමා­ගම,​ පාදුක්ක අව­ටින් සැලකේ. Vision Solar Energy (Pvt) Ltd Kottawa. Whatsapp 0766869500,​ 0760319500.
018764

කැල­ණිය,​ කඩ­වත,​ කිරි­බ­ත්ගොඩ අවට පදිංචි පැය 24,​ සේවා මුරය සඳහා මුර­ක­රු­වකු අවශ්‍යයි. (මාස­යට දින 15ක සේවා මුර­යකි.) වයස් සීමාව අවු­රුදු 50-60 අම­තන්න. 0777774454.
013690

කොළඹ ප්‍රසිද්ධ සමා­ග­මක දඹුල්ල ගබ­ඩාව සඳහා මනා නිපු­ණ­ත්ව­ය­කින් හා පළ­පු­රු­ද්ද­කින් යුතු ගබඩා සුප­රික්‍ෂකව­ර­යෙකු වහාම අවශ්‍යයි. ආක­ර්ශ­නීය දීමනා සහ නවා­තැන් පහ­සු­කම් ලබාදේ. විම­සන්න. 0112739012,​ 0114202302.
018834

දක්‍ෂ පේන්ට් බාස්වරු සහ ඕනෑම ක්ෂේයක අය සඳහා ඉහළ ගොඩ­නැ­ගිලි මතින් ලණු ආධා­ර­යෙන් බැසී­මට පුහු­ණුව සමඟ ඉහළ වැටුප්. 0766014352,​ 0773228582.
018631

දිව­යිනේ ප්‍රමුඛ කුරිය ආය­ත­න­ය­කට පහත ඇබෑර්තු සඳහා සේව­ක­යන් වහාම බඳවා ගැනේ. පරි­ග­ණක දත්ත ක්‍රියාක­රු­වන් ලිපි ද්‍රව්‍ය බෙදා­හ­රි­න්නන් (මෝටර් සයි­ක­ල­යක් හෝ ත්‍රීරෝද රථ­යක් තිබීම අනි­වාර්ය වේ) *මුළු දිව­යි­න­ටම බඳ­වා­ගැනේ. *ගබඩා සහ­ක­රු­වන් (නවා­තැන් පහ­සු­කම් ලබා­දෙනු ලබයි) වැඩි විස්තර සඳහා ඔබගේ අය­දු­ම්පත whatsapp හරහා 072-8951240 යොමු කිරී­මෙන් ලබා ගත හැක.
018728

නිවෙ­ස්වල සේවය කිරීම සඳහා සේවක සේවි­කා­වන් අවශ්‍යව ඇත. (පිරි­සිදු කිරීම,​ ආහාර පිසීම,​ ගෙවතු සඳහා රියැ­දුරු,​ රෝගී සත්කාර සේවා) Talentcore Group of Companies,​ Colombo 01. අම­තන්න. 0741016195,​ 0781462149 Email – t​a​l​e​n​t​c​o​r​e​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​
008920

පත්‍ර මුද්‍රණ ආය­ත­න­ය­කට සේව­ක­යින් අවශ්‍යයි. නවා­තැන් පහ­සු­කම් ඇත. මස­කට අති­කාල සමග වැටුප රු. 60,​000/​- ඉක්ම­විය හැක. ලංකා මේන්ටේ­නන්ස් සර්විස් 81/​1,​ කටු­වා­වල,​ මහ­ර­ගම. 0785656775,​ 0715485777,​ 0785680427,​ 0713512315.
018656

පාදුක්ක උඩ­ගම පිහිටි පානීය ජල­බෝ­තල් කර්මාන්ත ශාලා­ව­කට ස්ථිර සේවය සඳහා 18-50 අතර පිරිමි සේව­ක­යින් බඳ­වා­ගනු ලැබේ. වැටුප 55,​000/​-. නවා­තැන් නොමිලේ. 072-2132932.
018435

පාදුක්ක,​ උඩ­ගම පිහිටි පානීය ජල­බෝතල් කර්මාන්ත ශාලා­ව­කට ස්ථිර සේවය සඳහා 18-50 අතර පිරිමි සේව­ක­යින් බඳ­වා­ගනු ලැබේ. වැටුප 55,​000/​- නවා­තැන් නොමිලේ. 0722132932.
018534

පාදුක්ක,​ තල්ග­හ­විල පිහිටි කර්මාන්ත ශාලා­වක් තුළ සේව­යට අවු­රුදු 18-50 ත් අතර ගැහැනු/​ පිරිමි සේව­ක­යන් අවශ්‍යවේ. නවැ­තැන් නොමිලේ. ආහාර සහ­න­දායි මිලට ලබාදේ. වැටුප පිරිමි 55,​000 + OT,​ ගැහැනු 45,​000/​- + OT සති පඩි ලබා ගත හැක. අම­තන්න. 0706410266,​ 0706470050.
018518

පාදුක්ක,​ තල්ග­හ­විල පිහිටි කර්මාන්ත ශාලා­වක සේව­යට අවු­රුදු 18-40 අතර අවම වස­රක පළ­පු­රුද්ද හා පරි­ග­ණක දැනුම ඇති ස්ටොර්කී­ප­ර්ව­රුන් අවශ්‍යවේ. වැටුප 62,​500/​- + OT අම­තන්න. 0706410266,​ 0706470050.
018522

පාදුක්ක,​ තල්ග­හ­විල පිහිටි කර්මාන්ත ශාලා­වක සේව­යට අවු­රුදු 25-40ත් අතර ආර­ක්ෂක නිල­ධා­රින් අවශ්‍යවේ. ත්‍රිවිධ හමුදා විශ්‍රාමික අය­ව­ළුන් විශේ­ෂයි. නවැ­තැන් නොමිලේ වැටුප 70,​000/​- + OT අම­තන්න. 0706410266,​ 0706470050.
018516

පෞද්ග­ලික ආය­ත­න­යක කාර්යා­ලයේ පිරි­සිදු කට­යුතු කිරීම සඳහා පුද්ග­ල­යකු අවශ්‍ය කර ඇත. පැල­වත්ත,​ අකු­රේ­ගොඩ අව­ටින් විම­සන්න. 0718083480.
017894

මාළු කැපීම සඳහා අය උව­මනා කර තිබේ. සුදු­සු­කම් : වයස අවු 45ට අඩු. නැවතී වැඩ කිරී­මට කැමති. අවු 02ට වඩා පළ­පු­රුද්ද සහිත (සංහල/​ දෙමළ අය) 1. අතින් මාළු කැපිය හැකි 2. මැෂින් එකෙන් මාළු කැපිය හැකි. දිනක වැටුප රු. 6,​000/​- ට වැඩියි (දක්ෂ­තා­වය අනුව වැටුප් අඩු වැඩි වේ.) සම්මුඛ පරික්‍ෂණ 2025.03.24 වෙනි (සඳුදා) දින ප.ව. 1.00ට පහත ස්ථාන­යේදී පැවැත්වේ. Ocean Cool (Pvt) Ltd නො. 88/​1,​ රජ­ම­ල්වත්ත පාර,​ මෝදර,​ කොළඹ 15. අම­තන්න. 0773143020 – ලලිත් (උදේ 10.00 ත් සවස 6.00ත් අතර පම­ණක් අම­තන්න)
018619

ශිෂ්‍ය නේවා­සි­කා­ගා­ර­ය­කට මේට්‍රන්වරි­යන් හා මේට්‍රන්වරුන් අවශ්‍යයි. විම­සන්න. 0112-578090,​ 0112-578520.
016885

හදිසි ඇබෑර්තු – දිව­යිනේ ප්‍රසිද්ධ මෝටර් රථ කර්මාන්ත ශාලා­වක මහර ශාඛාව සඳහා වයස අවු­රුදු 60 ට අඩු පිරි­සිදු කිරීමේ සහය සේවක /​ සේවිකා ඇබෑර්තු අැත. ETF /​ EPF,​ සේවක සුබ­සා­ධක,​ මර­ණා­ධාර. වැඩි විස්තර සඳහා අම­තන්න. දුර­ක­ථන : 0772318544,​ 0776398532. නො. 10,​ රේමන්ඩ් රෝඩ්,​ නුගේ­ගොඩ.
018776

හිරණ,​ පාන­දුර වාහන කිහි­ප­යක ටින්කර් වැඩ සඳහා කොන්ත්‍රාත් හෝ වේත­නය මත බාස්ව­ර­යෙකු අවශ්‍යයි. 0777374048.
018503

හෝමා­ගම ආස­න්නව පිහිටි අප ආය­ත­නය සඳහා සස්පෙ­න්ශන් වැඩ සහ මැකැ­නි­කල් දැනුම ඇති වයස අවු. 60 අඩු අයෙක් අවශ්‍යයි. නවා­තැන් පහ­සු­කම් සප­යනු ලැබේ. 0773822549.
017915

ෆල­යි­වුඩ් නිෂ්පා­දන කර්මාන්ත ශාලා­වක යන්ත්‍රෝපක­ර­ණ­වල සේවය කර ඇති පළ­පු­රුදු සේව­ක­යන් අවශ්‍යවේ. නවැ­තැන් නොමිලේ. ආහා­ර­පාන සහ­න­දායි මිලට සැපයේ. වැටුප සාකච්ඡා කර ගත­හැක. අම­තන්න. 0706410266,​ 0706470050.
018519

0767981899,​ 0777350505 කොළඹ ආහාර ආය­ත­න­ය­කට පරි­ග­ණක ගිණුම් ලිපි­කා­රි­නි­යන්,​ මැනේ­ජර්,​ සුප­ව­යි­සර්,​ කැෂි­යර්,​ ස්ටුවඩ්. වයස 40 අඩු. වැටුප සාකච්ඡා කර­ගත හැක.
018779

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division