Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by damith
March 22, 2025 12:30 am 0 comment

නිවාස හා ඉඩම් වතුපිටි විකිණීම

0777239147 ගම්පොළ Kandy Dancing Project එකට වෙන් කළ ඉඩ­මෙන් අක්කර 11 ක් සහ අක්කර 23 ක් විකි­ණී­මට ඇත. දර්ශ­නීය වට­පි­ටාව. මිලි­යන 35 ත් – 40 ත් අතර දැනට කුරුඳු වගා­වක් ඇත. 0777282147.
018127

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අවි­ස්සා­වේල්ල කොස්ගම හිඟු­රල ටෙරන්ස් පෙරේරා මාවතේ අක්කර එක­හ­මා­රක. රබර්,​ ජල විදු­ලිය නිවස ලක්‍ෂ 125. 072-2841786,​ 071-8262853.
018653

කඩු­වෙල ප්‍රධාන පාරේ සිට මීටර් 300 දුරින් පිහිටි පර්චස් 10ක ඉඩම පර්ච­සය රුපි­යල් 400,​000.00 බැගින් විකි­ණී­මට. 0777191908,​ 0724766638.
018513

කහ­තු­ඩුව හයිවේ ආස­න්නයේ 120 බස් පාරට 1km දුරින් ප්‍රගති මාවත ජල විදු­ලිය සහිත කාම­ර­යක් සහිත පර්චස් 10.2 තැනි­තලා ඉඩම ලක්ෂ 45 යි. වැඩිම ඉල්ලු­මට වහාම විකි­ණී­මට. 071-4848193,​ 075-3511511.
018552

කොස්ගම නගර සමී­පයේ 603 බස් මාර්ග­යට මුහු­ණලා (කොස්ගම – කඩු­ගොඩ පාර) අගනා නේවා­සික බිම් කොටස් සිය­ලුම පහ­සු­කම් සහි­තව. පර්ච­සය රු. 150,​000/​= සිට,​ එක­වර ගෙවී­මේදී 5% දක්වා සුපිරි වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333
016727

ජල්තර රණාල සුදු­වැල්ල සණස බැංකුව ඉදි­රි­පිට අගනා පර්චස් 10 ක බිම් කොට­සක් විකි­ණී­මට ඇත. වැඩි විස්තර සඳහා අම­තන්න. 075-5999004.
018542

නාවල – ප්‍රධාන පාරට මීටර් 100 නවීන සුඛෝ­ප­භෝගී දෙම­හල් නිවස ව. අඩි 3000. පර්චස් 10 යි. කාමර 4,​ නාන කාමර 3 ගෙබිම සම්පූ­ර්ණ­යෙන් තේක්ක දැව නිමාව. පුළුල් ප්‍රවේශ මාර්ගය සුපිරි නේවා­සික පරි­ස­රය මිලි­යන 82. 0777299649.
018785

පිළි­ය­න්දල බෝකු­න්දර,​ අබේ­රත්න මාව­තෙහි,​ සුපිරි ඉඩම පර්චස් 37 කි. අඩුම මිලට. පර්ච­ස­යක් ලක්ෂ 10. 076-0055175.
018705

පිළි­ය­න්දල,​ කහ­තු­ඩුව අධි­වේගී පිවි­සු­මට විනාඩි 05 යි. 120 බස් මාර්ග­යට නුදු­රින් සුන්දර වෙල්යා­යක අසි­රිය සම­ගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහ­සු­කම් සහි­තව බිම් කොට­සම ලක්ෂ 42 සිට. අදම අම­තන්න. 0717-113333.
016687

පොල්ග­ස්ඕ­විට කහ­තු­ඩුව හයිවේ පිවි­සුම ආස­න්නයේ 120 බස් පාරේ සිට රිලා­වල පාරේ මීටර් 650 දුරින් පර්චස් 7 ලක්ෂ 38.5,​ පර්චස් 8 ලක්ෂ 40 යි. එක­ලග පිහිටි ඉඩම් කැබලි 2 වහාම විකි­ණී­මට. 071-4848193,​ 075-3511511.
018548

පොල්ග­ස්ඕ­විට වාණි­ජ­මය වටි­නා­ක­මක් ඇති පර්චස් 40 ක විශාල ඉඩම සහ නිවස සමඟ අඩි 30 ක පාරක්,​ විදෙස් ගත­වීම සඳහා ඉක්ම­ණින් විකි­ණී­මට ඇත. පර්ච­ස­යක් මිල 750,​000/​-. තවද සාක­ච්ඡා­කර ගත හැක. අම­තන්න. 0775054842 /​ 0759848106.
018310

බත්ත­ර­මුල්ල- කොස්වත්ත ගේට්ටු ආරක්‍ෂක රැක­වල් අඩි 30 පාර හා සිය­ලුම අනු­මැ­තීන් සහිත පර්චස් 6ක අනගි Lenovor ඉඩම පර්ච­සය රු. 3,​100,​000/​- බැගින් විකි­ණී­මට. 0724766638.
018512

බොර­ලැ­ස්ග­මුව කටු­වා­වල 120 බස් පාරට 10m,​ පර්චස් 08 නිවස සහිත ඉඩම විකි­ණී­මට. 0740461958.
018382

මහ­ර­ගම නාවින්න පර්චස් 17.5 ඉඩම සහ 80% සම්පූර්ණ කරන ලද නිදන කාමර 03 ක් සහිත දෙම­හල් නිවස විකි­ණී­මට. ජය­ගත් පාරේ පරණ කොට්ටාව පාරට 200m දුරින් සහ හයි­ලෙ­වල් පාරට 850M දුරින් නිවස පිහිටා තිබේ. විකු­ණුම් මිල කෝටි 05 යි. සාකච්ඡා කළ හැකිය. අම­තන්න. 071-4125740,​ 011-2838297.
018553

මහ­ර­ගම රුක්ම­ල්දෙ­නිය පාරේ පර්. 25.6 ඉඩම කොටස් දෙක­කට විකි­ණී­මට. බ්‍රෝකර්වරු අන­වශ්‍යයි. 0786857024.
017941

මහ­ර­ගම,​ පන්සල පාරේ පර්. 12.86ක හත­රැස් ඉඩම,​ හයි­ලෙ­වල් පාරේ සිට 200m. පර්ච­සය ලක්ෂ 19. මුදල් හදි­ස්සි­යකි. 0112849166,​ 0718128271.
018371

මහ­ර­ගම,​ වත්ත­ගෙ­දර පාරේ 16 පර්චස්,​ දෙම­හල් නිවස,​ කාමර 4,​ නාන කාමර 3,​ අඩි 30 පාර විකි­ණී­මට. 0777582210.
018561

මාලබේ වැලි­වි­ටින් අගනා බිම් කොටස්,​ කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට ආස­න්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහ­සු­කම් සම­ගින් අම­තන්න. 0717113333
016725

මාලඹේ අතු­රු­ගි­රිය ප්‍රධාන බස් පාරට ඇවි­දින දුරින් අධි­වේගී පිවි­සු­මට නුදු­රින් නිදන කාමර 3ක අංග­ස­ම්පූර්ණ නිවස සහිත පර්. 12 ඉඩම විකි­ණී­මට ඉඩමේ මිලට පම­ණක් විකි­ණී­මට බලා­පො­රත්තු වන බැවින් මිල සාකච්ඡා කර­ගත හැක. 0770673171.
018239

මාලඹේ නග­ර­යෙන් සුන්දර වෙල්යා­ය­කට හා අඩි 20 ප්‍රවේශ මාර්ග­ය­කට මුහු­ණලා වැද­ගත් අස­ල්වැසි වට­පි­ටා­වක පර්. 7 ඉඩම විකි­ණී­මට. පර්ච­සය ලක්‍ෂ 13 පම­ණයි. එක­වර මුද­ලට මිල සාකච්ඡා කර­ගත හැක. 0770673171.
018236

මාළඹේ පට්ටි­ය­වත්ත පාරට මුහු­ණලා,​ කොත­ලා­වල අධි­වේගී පිවි­සු­මට සමී­ප­යෙන් සියලු පහ­සු­කම් සමග අගනා බිම් කොටස් 25. පර්ච­සය රු.950,​000 සිට. හෝම් ලෑන්ඩ්ස් වෙතින්. අම­තන්න. 0717-113333.
016689

මාළඹේ සුහද මාව­තින් SLIIT,​ HORIZON විශ්ව­විද්‍යාල වලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහ­ලට ආස­න්නව,​ කොත­ලා­වල හා කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට සමී­පව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සම­ගින්,​ අම­තන්න. 0717-113333.
016701

මීපේ හයි­ලෙ­වල් පාරට මුහු­ණලා මන­ස්කාන්ත පරි­ස­ර­යක සියලු පහ­සු­කම් සහි­තව වටිනා බිම් කොටස,​ පර්ච­සය රු. 250,​000.00 සිට එක­වර ගෙවී­මේදී 20% දක්වා වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333
016719

රත්ම­ලාන,​ ජය­සු­ම­නා­රාම පාර,​ පර්චස් 26,​ පැරණි නිවස,​ නිදන කාමර 4,​ නාන කාමර 2,​ ගරා­ජය වහාම විකි­ණී­මට. 0773438299,​ 0773373885.
018173

රාජ­ගි­රිය කළ­ප­ළු­වාව නෙළුම් පෙදෙසේ නිවස සමග ඉඩම වහාම විකි­ණී­මට ඇත. පර්චස් 14. 0714786415. සාකච්ඡා කළ හැක.
018118

හෝමා­ගම නග­ර­යට ළගින් සියලු නාග­රික පහ­සු­කම් සහි­තව නේවාසි බිම් කොටස් මූලික ගෙවීම ලක්ෂ 5,​ ඉති­රිය පොලිය නැතිව වසර 3 ක් ගෙවන්න. 077-2273435.
018609

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කටු­නා­යක අධි­වේගී පිවි­සුම හා ගුව­න්තො­ටු­පළ සමී­ප­යෙන් ගුව­න්තො­ටු­ප­ළට විනා­ඩි­යයි. වෙළඳ කලා­පය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළ­ඳ­සැල් ඇවි­දින දුරින්,​ කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදු­ලිය,​ නල ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම. අම­තන්න. 0717-113333.
016690

කඩ­වත කිරි­ල්ල­වල නුවර පාරට විනාඩි 3 යි. අධි­වේ­ග­යට විනාඩි 05 යි. සුපිරි නේවා­සික බිම් කොටස්. බිම් කොට­සම ලක්ෂ 39 සිට. 0717113333
016710

කඩ­වත 9 කනුව ස්වීට් හවුස් අසල වූ මී. 500 දුරින් මේජර් වසන්ත මාවතේ පර්. 15 1/​2 ක ඉඩම විකි­ණී­මට. 0716677385,​ 0777563896,​ 0740317007.
018671

කඩ­වත,​ රන්මු­තු­ගල නුවර පාරට ආස­න්න­යෙන් පර්. 11.5 ක ඉඩ­මක්. සිය­ලුම පහ­සු­කම් සහි­තව විකි­ණී­මට. 076-1845255,​ 071-8353095.
018721

කඩු­වෙල නගර සමී­පයේ මල්වාන හා නව­ග­මු­වට යාබ­දව අධි­වේගී පිවි­සුම් වලට හා බිය­ගම ආයෝ­ජන කලා­ප­යට විනාඩි 10 දුරින් බිම් කොට­සම ලක්ෂ 25 සිට,​ 20% දක්වා අති­දැ­වැන්ත වට්ටම් සම­ගින්. අම­තන්න. 0717113333
016728

කඳාන නගර මධ්‍යයේ මහ­ජන බැංකුව ඉදි­රි­පිට ප්‍රධාන පාරට මීටර් 10 පර්චස් 07 මිල සාකච්ඡා කර­ගත හැක. 0715690075,​ 0774106052.
018363

කඳාන,​ රිල­වුල්ල,​ මෝල­වත්ත පාරේ පර්. 25 ඉඩම විකි­ණී­මට. නිර­වුල් ඔප්පු. මිල ගණන් සාකච්ඡා කර­ගත හැක. 0715690075,​ 0774106052.
018357

ගම්පහ මහ නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාසල් වලට පහ­සු­වෙන් ලගා­විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවා­සික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අම­තන්න. 0717-113333.
016691

දොම්පෙ නග­ර­යට ළඟින් බාලිකා විද්‍යාලය පාරෙන් නල ජලය විදු­ලිය සහිත නේවා­සික බිම් කොටස් මූලික ගෙවීම ලක්ෂ­යයි. ඉති­රිය පොලිය නැතිව වසර 3 ගෙවන්න. 077-2273435.
018612

නවීන ජීවන රටා­ව­ලට සුව­ප­හසු තැනක්,​ ගම්පහ ගුව­න්තො­ටු­පොල බස්පාරේ උඩු­ග­ම්පොළ නග­ර­යෙන්,​ නල ජලය,​ විදු­ලිය,​ අනු­මත පිඹු­රු­පත් සමග අගනා බිම් කොටස්. අනා­ග­තය වෙනු­වෙන් අදම ආයෝ­ජ­නය කරන්න. අදම අම­තන්න. 0717-113333.
016697

යක්කල,​ කිරි­දි­වැල 231 පාර නෙල්ලි­ග­හ­මුල අසල පර්චස් 38 සහ 25,​ 55 ඉඩම් කොටස් ඇතුරු මාර්ග­යට මුහු­ණලා විකි­ණී­මට. 0714472211.
018526

සීදුව රද්දො­ළු­ගම අංග­ස­ම්පූර්ණ නිවස සහිත පර්චස් 19 ක ඉඩම මුළු වටි­නා­කම මිලි­යන 21. 0706608515 /​ 0707749174.
014130

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

කළු­තර හොරණ පාරේ මිල්ල­ග­ස්හං­දි­යට ළගින් නල ජලය විදු­ලිය සහිත නේවා­සික බිම් කොටස් 10 ක් මුලින් ලක්ෂ­යක් ගෙවා ඉති­රිය පොලිය නැතිව වසර 3 ක් ගෙවන්න. 077-2808059.
018607

ගෝන­පල,​ පළ­න්නෝ­රුව පාසැ­ලට සමී­පයේ පර්චස් 12 ක තැනි­තලා ඉඩම විකි­ණී­මට ඇත. හොරණ – කොළඹ ප්‍රධාන මාර්ග­යට කිලෝ මීටර් එකයි. මිල ලක්ෂ 60 යි. වට්ස්ඇප් 0773998078,​ 0726926314.
018537

පාන­දුර නග­ර­යට ළඟම තැන ලයි­සි­යම් ජාත්‍යන්තර පාස­ලට ආස­න්න­යෙන් සුපිරි නේවා­සික බිම් කොටස් පර්ච­සය ලක්ෂ 5/​75 සිට. 076-6997220.
018604

බණ්ඩා­ර­ගම ප්‍රධාන පාරට 450m. දෙල්දුව පන්සල පාරේ පර්. 31 සම්පූ­ර්ණ­යෙන් හෝ කොටස් වශ­යෙන් (පර්. ලක්ෂ 2සිට) 0714393311,​ 0740471129.
018385

බණ්ඩා­ර­ගම – කොළඹ 162 බස් මාර්ග­යට සමී­පව සුන්දර වෙල්යා­ය­කට මුහු­ණළා සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 15 ක්,​ මාස 6 දක්වා පොළී රහිත ගෙවීමේ පහ­සු­කම් සම­ගින්. අම­තන්න. 0717-113333.
016693

වාද්දුව – දෙල්දූව ගාලු පාරට විනාඩි 05 දුරින්,​ නළ ජලය තෙකලා විදු­ලිය ඇතුලු සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 25 ක්. මූලික ගෙවීම ලක්ෂ 10. එක­වර ගෙවී­මේදී 15% සුපිරි වට්ට­මක් සම­ගින්. දැන්ම අම­තන්න. 0717-113333.
016692

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

ඉබ්බා­ග­මුව නග­ර­යට සමී­ප­යෙන් පර්ච­සය රු. 120,​000/​= සිට. තෙකලා විදු­ලිය හා සුවි­ශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අම­තන්න. 0717113333
016717

කුරු­ණෑ­ගල කොළඹ පාරෙන් කාපට් පාරට මුහු­ණලා බිම් කොටස් 19 ක්. 0717113333
016714

කුරු­ණෑ­ගල නුවර ප්‍රධාන පාරට මුහු­ණලා මල්ල­ව­පි­ටි­යෙන් අගනා නේවා­සික බිම් කොටස්. නළ ජලය සමග පර්ච­සය ලක්ෂ 4 යි. 0717113333
016737

කුරු­ණෑ­ගල මීග­මුව පාරෙන් උහු­මීය,​ නේවා­සික බිම් කොටස්. පර්. රු. 220,​000 සිට. 0717-113333.
016695

කුලි­යා­පි­ටිය වෛද්‍ය පීඨය ආස­න්න­යෙන් අගනා නේවා­සික බිම් කොටස්. පර්ච­සය 111,​500/​= සිට. නළ ජලය,​ විදු­ලිය සමග සුවි­ශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0717113333
016734

කොළඹ අනු­රා­ධ­පුර ප්‍රධාන පාරට මුහු­ණලා අධි­වේගී පිවි­සු­මට වි. 10 ක දුරින් නාර­ම්මල කඩ­හ­පො­ලින් අගනා බිම් කොටස්. බිම් කොට­සම ලක්ෂ 10 සිට. 0717113333
016706

වාරි­ය­පොල නග­ර­යෙන් අව­සාන බිම් කොටස් 01 පර්ච­සය රු. 91,​700/​- සිට නල ජලය සමග. 0717-113333.
016705

වැවක් ළඟ ඉඩ­මක් සොයන ඔබට කුරු­ණෑ­ගල බත­ලේ­ගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0717113333
016736

ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට

මීග­මුව කුලි­යා­පි­ටිය ප්‍රධාන පාරට මුහු­ණලා,​ සඳ­ලං­කා­වෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. පර්ච­සය රු. 170,​000.00 සිට. පදිං­චි­ය­ටත් ආයෝ­ජ­න­ය­ටත්,​ පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717113333
016720

වයි­ක්කාල සින්දාත්‍රිය කම්මල පාරේ පර්චස් 162 විකි­ණී­මට. ව්‍යාපාර­ය­කට හෝ කොටස් කිරී­මට සුදු­සුයි. සියලු පහ­සු­කම්. 076-6979528. + 39-3208872355 (Whatsapp)
018527

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

කොළඹ,​ නුවර පාරේ,​ හැට­හ­තරේ කණුවේ සිට කිලෝ­මී­ටර් දෙකක් පමණ දුරින් පිහිටි පර්. 40 ඉඩම සහ නිවස සමඟ පර්. 31 කුඹු­රක් 0766963018,​ 0774185845.
018329

මහ­නු­වර ගුරු­දෙ­ණිය මවුන්ට් පැර­ඩ­යිස් වත්ත පර්චස් 17.5 වහාම විකිණේ. ගණන් කථා­ක­ර­ගත හැක. 0714471166.
016976

මහ­නු­වර ඩී.එස්. සේනා­නා­යක වීදියේ පිහිටි පර්චස් 10.95 ක් වූ ව්‍යාපාරික ගොඩ­නැ­ගිල්ල ඉහළ ගැනු­ම්ක­රුට වහාම විකි­ණී­මට. 070-1632856 /​ 070-7407779 /​ 070-7840900. g​e​h​a​n​b​@​c​f​.​l​k
​014120

හත­ර­ලි­යද්ද පාර,​ කන­ක්ක­ර­පොළ මහ­නු­වර ඉඩ­මක් සමග කාමර හතර සහ කුස්සිය හා සාලය සමග,​ ප.ච. 18 1/​2 නිර­වුල් ඔප්පු සමග ජල,​ විදු­ලිය ඇත. 076-2190004.
016455

0777329147 මහ­නු­ව­රින්,​ මාත­ලෙන්,​ දඹු­ල්ලෙන්,​ ගම්ප­ලින්,​ නුව­ර­එ­ළි­යෙන්,​ කුණ්ඩ­සා­ලෙන් හෝටල් වතු­පිටි නිවාස හිස් ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකි­ණී­මට ඇත. සින්න­ක්කර ඔප්පු. මිලි­යන 20 සිට ඉහ­ළට. ගනු­දෙනු සාකච්ඡා කළ හැක. බැංකු ලෝන් ඇත,​ නැත. 0777438169,​ 0775486262.
018161

ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

උතුරු මාත­ලෙන් නළ ජලය විදු­ලිය සහිත බිම් කොටස් 30 ක්. පර්ච­සය රු. 115,​500/​= සිට. බැංකු ණය,​ පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717113333
016711

දඹුල්ල නගර මධ්‍යයෙන් සියලු නාග­රික පහ­සු­කම් සමග බිම් කොට­සම ලක්‍ෂ 27,​ සුවි­ශේෂි වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අම­තන්න. 0717-113333.
016698

මාතලේ අලු­වි­හාරේ බිරි­ඳි­වල වත්ත ඇටි­පොල පාරට යාබ­දව පර්චස් 49 ක ඉඩම පර්ච­ස­යක් රු. 45,​000/​-. 070-1632856 /​ 070-7407779 /​ 070-7840900. g​e​h​a​n​b​@​c​f​.​l​k
014125

ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට

සුන්දර නුව­ර­එ­ළියේ ආයෝ­ජ­න­යට නග­රය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්ච­ස­යක් ලක්ෂ 24 සිට. අම­තන්න. 0717113333
016730

ගේ දොර ඉඩකඩම් අනුරාධපුරය දිස්ත්‍රික්කය විකිණීමට

කල­ත්තෑව,​ නුවර පාරේ ඉසු­රු­භූමි ඔප්පු අක්කර 01 වගා ළිඳ සහිත ඉඩම මාතලේ හංදිය ගල්කු­ලම මාර්ග­යට 1km කි. නිවාස 02 කි. වැවිලි භෝග ඇත. 0740598668,​ 071-6554454.
018098

ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට

කෑගල්ල නගර සීමා­වෙන් සියලු පහ­සු­කම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අව­සාන බිම් කොටස. අම­තන්න. 0717113333
016713

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

අහු­න්ගල්ල බිම් කොට­සම ලක්ෂ 10 යි. අම්බ­ල­න්ගොඩ ඌර­ග­ස්ම­න්හං­දිය බස් පාරට මුහු­ණලා සුපිරි නේවා­සික බිම් කොටස් 100 ක් පම­ණයි. 0717-113333.
016702

ගාල්ල අකු­රැස්ස මාර්ග­යෙන් ඉම­දුම 10 කනු­වෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට විනාඩි 02 යි. ඇද­හිය නොහැකි වට්ට­මක්ද සහි­තයි. අම­තන්න. 0717113333
016723

ගාල්ල උඩු­ගම පාරේ ජයන්ති හන්දි­යට නුදු­රින් අගනා බිම් කොටස් 8 ක්. කරා­පි­ටිය රෝහ­ලට 8km නාග­රික හා ගැමි පරි­ස­ර­යට මුසුවූ සීමිත බිම් කොටස් අදම අම­තන්න. 0717113333
016733

ගාල්ල,​ පින්න­දූව නග­ර­යෙන් අධි­වේගී මාර්ග­යට ඉතා­මත් සමී­ප­යෙන්,​ සුන්දර පරි­ස­ර­ය­කට හා දොළ­පා­ර­කට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්ච­සය රු. 195,​000/​= සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. 0717113333
016732

බද්දේ­ගම නග­ර­යට හා බද්දේ­ගම දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට ඉතා සමී­ප­යෙන් අගනා බිම් කොටස් 15 ක්. සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා පර්ච­ස­යක් රු. 185,​000/​- සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක් ද සහි­තයි. අදම අම­තන්න. 0717-113333.
016688

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර කඹු­රු­ග­මුව නව නග­රයේ ලැබීම හන්දි­යට නුදු­රින් පර්ච­ස­යක් රු. 280,​000/​= ක් පම­ණයි. සියලු පහ­සු­කම් සහි­තව සුපිරි බිම් කොටස් 4 ක්. 0717113333
016708

ගේ දොර ඉඩකඩම් හම්බන්තොට දිස්ත්‍රික්කය විකිණීමට

බෙලි­අත්ත,​ දම්මුල්ල හන්දියේ පර්චස් 80 ක ඉඩ­මක් විකි­ණී­මට තිබේ. ඉඩම පිළි­බඳ වැඩි­දුර තොර­තුරු පහත අංක අමතා දැන ගන්න. 0112-757935,​ 071-8576761.
018783

හම්බ­න්තොට පරි­පා­ලන සංකී­ර්ණ­යට නුදු­රින් වරාය ගම්මා­නයේ පර්චස් 20 ක පිරි­සිදු ඔප්පු සහිත ඉඩ­මක් විකි­ණී­මට ඇත. 0706929394 /​ 0774180773.
018732

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

නුගේ­ගොඩ,​ හයි­ලෙ­වල් දෙල්ක­ඳට ආසන්න පැඟි­රි­වත්ත පාරේ B/​R2,​ Ztiled Bath room,​ Pantry,​ Living තනි නිවස වාහන 3,​ නැව­තීමේ පහ­සු­කම් ව්‍යාපාර­ය­කට නිව­ස­කට 0770683334,​ 0779605646,​ 0714045007 Whats App
018563

පිට­කෝට්ටේ මංස­න්ධි­යට ඉතා ආස­න්නව සිය­ලුම පහ­සු­කම් සහිත නිස්ක­ලංක පරි­ස­ර­යක පිහිටි නිවස බදු දීමට ඇත. බ්‍රෝකර්වරු අන­වශ්‍යයි. 0773424459.
018219

174,​ පන්නි­පි­ටිය පාර,​ පැල­ව­ත්තට නුදුරු ඇනෙ­ක්සි­යක් කුලි­යට දීමට ඇත. 0786857024.
017940

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

ගම්පහ ශ්‍රී බෝධි පාරේ ශ්‍රීබෝධි විදු­හ­ලට යාබ­දව. නො.82,​ නිව­සක් කුලි­යට දීමට තිබේ. 076-4479194,​ 076-7975177.
018788

ගේ දොර ඉඩකඩම් උවමනායි / බද්දට

තිඹි­රි­ග­ස්යාය පාරේ ටොරි­න්ටන් ඇව­නිව් මාර්ගය පට­න්ගන්නා අව­ටින්,​ සංචා­රක හෝට­ල­යක කාර්ය මණ්ඩ­ල­යට නවා­තැන් ගැනීම සඳහා කුලි­යට /​ බද්දට නිව­සක් අවශ්‍ය කෙරේ. විම­සන්න : 0743140616.
018735

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division