Home » සාමාන්‍ය ‌සේවා

සාමාන්‍ය ‌සේවා

by damith
March 22, 2025 12:30 am 0 comment

විවිධ තුවක්කු සහ පතරොම්

වායු තුවක්කු – වඳු­රන්,​ රිළ­වුන්,​ දඬු ලේනුන් සහ අනෙ­කුත් සතුන් පළවා හැර ඔබගේ වටිනා වගා­වන් ආරක්ෂා කර ගැනී­මට යුරෝ­පයේ සහ චීනයේ උසස්ම ප්‍රමිති­යෙන් නිෂ්පා­ද­නය කළ වායු තුවක්කු ,​ වග­කී­මක්ද සමග. 0.177/​0.22 කාණ්ඩ RP කොළඹ. ශාඛා : පුත්ත­ලම . 0112513151,​ 0714513887,​ 0714513888
015192

w. තෝමස් සහ පුත්‍රයෝ වායු­තු­වක්කු ආන­ය­නය සහ නිෂ්පා­ද­නය,​ වෘත්තී­ය­වේදී පත­රොම් තුවක්කු අලු­ත්වැ­ඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීව නිප­ද­වන ඉස්ත­රම්ම වායු­තු­වක්කු රු. 49,​500/​- සිට ඉහ­ළට. නියෝ­ජි­ත­යින් නොමැ­තිව පාරි­භෝ­ගි­ක­යින්ට වායු­තු­වක්කු වග­කී­ම­කින් සහ­න­දා­යීව. 011-4361961,​ 0115-737777,​ Whatsapp 0777-319250,​ 0777-079250.
013841

ළමා උපකරණ විකිණීම

ළමා කොට්ස් (Cots) දෙකක් විකි­ණී­මට ඇත. දිග අඩි 3 1/​2 යි. පළල අඩි 2 1/​2 යි. ඉතා අන­ර්ඝයි. විම­සීම් : 076-3134839
018870

ළමා කොට්ස් (Cots) දෙකක් විකි­ණී­මට ඇත. දිග අඩි 3 1/​2 යි. පළල අඩි 2 1/​2 යි. ඉතා අන­ර්ඝයි. විම­සීම් : 076-3134839
018868

මහන යන්ත්‍ර විකිණීම

Juki මැෂින් විකි­ණී­මට. තොග ගැනුම් කරු­වන්ට විශේෂ වට්ටම්. අම­තන්න. 0773979477.
018723

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අඋපෙ භෞතික විද්‍යාව 070-3067766 රසා­යන විද්‍යාව. 076-7557022 පළ­පු­රුදු දක්ෂ උපා­ධි­ධාරී ගුරු­ව­රු­න්ගෙන් තනිව/​ කණ්ඩා­යම් Live/​ Online.
018789

ඉංග්‍රීසි කථාව ලංකාවේ විවිධ තැන්ව­ලින් හා විදේ­ශ­යන්හි සිට බොහෝ දෙනෙක් සහ­භාගී වන අති විශිෂ්ට ප්‍රතිඵල ලත් සාර්ථක ක්‍රමයක online පංති. පෞද්ග­ලි­ක­ත්වය ආරක්‍ෂා වන තනි පංති මාලා­වක්ද වේ. පාලිත ජය­සිංහ,​ රජයේ ගුරු සහ­ති­කය,​ BA,​ LLB. 077-1671136,​ 071-0104703.
015821

English Spoken Full Mind Active Course උග­තුන් /​ වැඩි­හි­ටි­යන් /​දුර්වල ළම­යින් කථා­ක­ර­වන විභාග/​ Interview/​ Medium සමත් කර­වන/​ Fluency guaranteed 0778717413
013569

අමතර ඉගැන්වීම් (ටියුෂන්) උවමනායි

කොළඹ 09,​ මනාව ස්ථාපිත ආය­ත­න­යක් සඳහා ඉංග්‍රීසි ඉගැ­න්වීමේ දක්ෂ සහ ඉංග්‍රීසි භාෂා­වෙහි ව්‍යක්ත ගුරු­ව­රි­යක් අවශ්‍යයයි. සිකු­රාදා ප.ව. 3 සිට ප.ව. 7 දක්වා සහ සෙන­සු­රාදා පෙ.ව. 10.. සිට ප.ව. 5 දක්වා වැඩ කිරීම අපේ­ක්ෂි­තයි. සිත්ගන්නා සුළු මාසික වැටු­පක් ගෙවනු ලැබේ. අය­දු­ම්පත් වට්ස් ඇප් කිරීම සහ ඇම­තීම. 0773779110.
018222

විවිධ දේ විකිණීම

මුදල් හදි­ස්සි­යක් සඳහා ගෘහ භාණ්ඩ සහ පොල්ග­ස්ඕ­විට ඉඩ­මක් විකි­ණී­මට ඇත. 075-5994540.
018802

ඉදුම් හිටුම් තිබේ

වැඩි­හිටි ඔත්පල මාන­සික හා ආබා­ධිත රෝගී අය සඳහා සාධා­රණ අය කිරීම් මත නේවා­සික පහ­සු­කම් ආහා­ර­පාන සමග ඔබගේ ආද­ර­ණී­යන් ජීවි­තා­න්තය දක්වා රැක­බලා ගැනී­මට සැඳැල්ල වැඩි­හිටි නිවා­සය අප සූදා­නම්. 077-6942891,​ 077-9994890.
018658

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division