වෙළෙඳ ව්‍යාපාරික අවස්ථාවන්
අක්කර 1000 ක් දක්වා ගමන් කරන, රාජ්‍ය අනුග්‍රහය ලබාගත හැකි කෘෂි කාර්මික වගා ව්‍යාපෘතියකට සම්බන්ධවීමට කැමති හවුල්කරුවන් / අධ්‍යක්ෂකවරුන් අවශ්‍යයි. 0701852563.
018502
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කතරගම නගරයේ සිට 1.5km පමණ දුරින් සිතුල්පව්ව ප්‍රධාන පාරට මුහුණලා නිවාඩු නිකේතනයක් සහිත අක්කර 02 ඉඩම ලක්ෂ 140. වැඩිම ඉල්ලුමට වහාම විකිණීමට. 071-4848193, 075-3511511.
018544
බත්තරමුල්ල, පැලවත්ත හන්දියට නුදුරුව අකුරේගොඩ ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති තෙමහල් ගෙඩනැගිල්ල විකිණීමට ඇත. ව. අ. 3,000, කාමර 6, නාන කාමර 4, වාහන නැවතීමේ පහසුකම් ඇත. පර්චස් 7, ඇතුළතින් හා පිටතින් ඇතුළුවීමට පහසුකම් ඇත. දු.ක. 0771777127, 0765597975.
018356
මහරගම, පමුණුව පාරට මුහුණලා පහළ මහලක් හා ඉහළ මහලක් සහිත කඩ කාමර 02 සමග ඉඩම වහාම විකිණීමට. දු.අ. +94771617999, +94741859774.
018409
ව්‍යාපාරික ස්ථාන විකිණීම / බදුදීම
රත්මලාන කඳවල යාබඳ නාන කාමර සහිත කාමර 12 දෙමහල් ගොඩනැගිල්ල බද්දට/ විකිණීමට. ගාලු පාරට 200m Spa/ Gest සඳහා නොවිමසන්න. 0777411488, 0778464662.
018835
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
කොළඹ 5, නාවල පාර, නාරාහේන්පිට, වර්ග අඩි 3800 ක සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කරන ලද වාහන නැවැත්වීමේ පහසුකම් සහිත දෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් බද්දට. 0766778494, 0760466651.
018506