එක්සත් රාජධානියේ පදිංචි ද්විත්ව පුරවැසිභාවය ඇති සිංහල බෞද්ධ වයස අවු. 28 උස 5 වන එක්සත් රාජධානියේ උපාධි දෙකක් හිමි දැනට ඉහළ රැකියාවක නියුතු රූමත් දියණියට උගත් බුද්ධිමත් පුතකු දෙමාපියන් සොයයි. එක්සත් රාජධානියේ පදිංචි අය විශේෂයි. භේද නොසැලකේ. 00447482824482, 0342267308 nande96@yahoo.com
B230496
ඕස්ට්‍රේලියාවේ මනාලෙස ස්ථාපිත දෙමාපියන් ඔවුන්ගේ 1995 දී උපත ලද, උස 5′ 1″ වන මනා අධ්‍යාපනයක් ලද නිපුන රූමත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය / පුරවැසිභාවය හිමි විනීත පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල rgadtm24@gmail.com වෙත එවන්න.
B230538
කෑගල්ලේ ජීවත්වන බොදු ගොවි උඩරට දෙමාපියන් ඔවුන්ගේ 1996 දී උපත ලද උස 5′ 2″ වන මෙල්බර්න්හි LL.M. උපාධිය හදාරණ කරුණාවන්ත, රූමත් දියණියට මනාගති පැවතුම් හා කරුණාවන්ත සමකුල පුතකු සොයයි. එකිනෙකා හඳුනාගෙන විවාහය කරා දිවෙන සබඳතාවයක් ගොඩනගා ගැනීමට කැමැත්තක් දක්වන අතර, ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ ප්රතිස්ථානගත වීමට කැමති අය වඩාත් යෝග්‍යයි. පවුල් පසුබිම හා යෝජිත පුතුගේ විස්තර ඇතුළත් පිළිතුරු එවන්න. මුවසිරස, පුනාවස, උත්‍රපල්, පුවපුටුප හා රේවතී වඩාත් යෝග්‍ය නැකැත් වේ. විද්යුත් තැපෑල : 2025mrriageprop@gmail.com.
B230331
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද උස 5′ 2′ වන කොළඹ ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර පාසැලක ඉගෙනුම ලැබූ හා ඇයගේ ප්‍රථම උපාධිය හා මාස්ටර්ස් උපාධිය කීර්තිමත් විශ්වවිද්‍යාල මගින් සම්පූර්ණ කරන ලද ඕස්ට්‍රේලියාවේ මනාලෙස ස්ථාපිත ගණකාධිකරණ ආයතනයක විගණකවරියක් ලෙස සේවය කරන සුහුරු ප්‍රසන්න කරුණාවන්ත හදවතක් ඇති දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් ස්ථාපිත වැදගත් විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සහකරුවකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල stantoine423@gmail.com
B230530
කොළඹ බොදු ගොවි දෙමව්පියන් 1997 උපන්, උස 5′ 3″ තම රූමත් දියණියට සුදුසු යහපත් හැසිරීමක් ඇති පුතෙකු සොයයි. දියණිය, කොළඹ ප්‍රමුඛ පාසලක අධ්‍යාපනය ලබා කීර්තිමත් රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ඇත. දැනට පෞද්ගලික සමාගමක සේවය කරයි. කේන්දර සටහන සමග පවුලේ විස්තර එවන්න. proposal1788@gmail.com
B230567
දකුණේ බොදු ගොවි විශ්ව 1999/9 උපන් උස 5′ 4 1/2″ සුදු මනා පෙනුම ඇති හතරවන වසර M.B.B.S වෛද්‍ය සිසු දියණියට සුදුසු සම උගත් සහකරුවකු විවාහය සඳහා යෝජනා කර තැබීමට දෙමව්පියෝ සොයති. proposalg24@gmail.com
B229864
බො/ක, 1980 5′ 1″ ප්‍රියමනාප ලාබාල පෙනුමැති විද්‍යාපීඨ B.Ed.M.ed ගුරු දියණියට සුදුසු සහකරුවෙක් විශ්‍රාමික මව සොයයි. දුරකථන අංකය සත්‍ය තොරතුරු පළමු ලිපියෙන් දන්වන්න. marriageproposal272@gmail.com
B230451
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1989 දී උපත ලද උස 5′ 1″ සුදුසුකම්ලැබූ ගණකාධිකාරීවරියක් වන ඕස්ට්‍රේලියාවේ (වික්ටෝරිය) ජීවත් වන දියණියට උගත් වෘත්තීමය සුදුසුකම් ලැබූ මනා ගති පැවතුම් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. විස්තරාත්මක පිළිතුරු එවන්න. proporsal89@gmail.com
B230382
බොදු ගොවි මව ඇයගේ වයස අවුරුදු 25, උස 5′ 1″ වන දියණියට වයස අවුරුදු 40 ට වඩා අඩු කතෝලික / බෞද්ධ, ධනවත්, විදේශ පුරවැසිභාවය හිමි සහකරුවකු සොයයි. විස්තර විද්යුත් තැපෑල මගින් එවන්න. කරුණාකර අව්‍යාජ විමසුම් පමණි. p6735756@gmail.com වෙත එවන්න.
B230534
බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1988 දී උපත ලද උස 5′ 4″ වන එංගලන්තයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරියක් වන රූමත් තලෙළු, ද්විත්ව පුරවැසිභාවය හිමි වත්කම් උරුම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසකම්ලත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල : srmangala33@gmail.com
B229993
බො/ක 1982 5′ ප්‍රියමනාප ලාබාල පෙනුමැති උපාධිධාරී මෘදුකාංග ඉංජිනේරු දියණියට සුදුසු සහකරුවෙක් විශ්‍රාමික මව සොයයි. දුරකථන අංකය සත්‍ය තොරතුරු පළමු ලිපියෙන් දන්වන්න. marriageproposal691@gmail.com
B230453
මහනුවර ජීවත්වන සිංහල බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1994 ජනවාරි මස උපත ලද, උස 5′ 8″ වන මහනුවර ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ BSC, MSC උපාධිධාරී කොළඹ පිහිටි රාජ්‍ය බැංකුවක සහකාර අධ්යක්ෂවරියක් ලෙස සේවය කරණ තුලා ලග්න, බෙරණ නැකත හා 4වන කොටුවේ කුජ සහිත රූමත් සිහින් සිරුරැති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් හා මනාගතිගුණ සහිත රැකියාවැති පුතකු සොයයි. කුජ දෝෂ සහිත හා අස්ලිස, රෙහන, කැති, මුව සිරස, පුනාවස ආදී නැකත් සහිත අය පවුලේ විස්තර සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල marriageproposal348@gmail.com
B230303
වැදගත් පවුලක් ඔවුන්ගේ 1994 අගෝස්තු මස උපත ලැබූ උස 5′ 9″ වන රූමත් කරුණාවන්ත හදවතක් ඇති තලෙළු බැදීම්වලින් තොරව කෙටි විවාහයකින් වෙන්වූ වර්තමානයේ මෙල්බර්න්හි ජීවත්වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. thanushkaravidu2@gmail.com
B230595
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන වෘත්තීමය බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1991 දී උපත ලද උස 5′ 3″ වන විද්‍යාඥවරියක් ලෙස රැකියාවේ නිරත දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් රැකියාවැති ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හෝ ස්ථිර පදිංචිය හිමි පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර විද්යුත් තැපෑල මගින් austmarriage1958@gmail.com වෙත එවන්න. දුරකථනය- 0773700920, 0112914680.
SB230505
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු කරාව පවුලක් ඔවුන්ගේ 1990 අගෝස්තු මස උපත ලද, උස 5′ 4″ වන රූමත් තලෙළු, MBBS වෛද්‍යවරියක් ලෙස ඕස්ට්‍රේලියාවේ සේවය කරණ, වර්තමානයේ පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා සූදානම් වන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති දුසිරිතෙන් තොර ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති පුතෙකු සොයයි. පූර්ණ පවුලේ විස්තර විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සමග එවනු ලබන විද්යුත් තැපැල් පිළිතුරු සඳහා අපි පිළිතුරු සපයන්නෙමු. ausproposal2025@gmail.com
SB230581
කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි බොදු ගොවි (5′ 1″) අවුරුදු 28, උගත්, බුද්ධිමත්, තලෙළු, රූමත් උපාධිධාරී රැකියාවැති දියණියට උගත්, ගුණයහපත්, කුළවත් මනාල මහතෙකු සොයයි. හඳහන් පිටපත සමග විමසන්න.
SB230562
කොළඹ බොදු ගොවි පවුලක මව ඇයගේ වයස අවුරුදු 40, උස 5′ 2″ වන රූමත්, තරුණ පෙනුමැති BSC, MBA, MSC(UK) සුදුසුකම් ලැබූ සිමාසහිත පෞද්ගලික සමාගමක අධ්යක්ෂවරියක් ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ කරුණාවන්ත, මනාගතිපැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. ydarshani@gmail.com
SB230424
ගම්පහ බොදු ගොවි 1996 උස 5′ 2″ වෛද්‍ය දියණියට සුදුසු සහකරුවෙකු දෙමව්පියන් සොයයි.
SB230403
ගම්පහ බොදු ගොවි 97 නොවැම්බර් උස 5′ 4″ කුජ 1 මෘදුකාංග ඉංජිනේරු (සිවිල් ගුවන් සේවා අධිකාරිය) විදේශගතවීමට බලාපොරොත්තු නොවන සිය දියණියට අවුරුදු 30ට අඩු රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු දුසිරිතෙන් තොර කඩවසම් කාරුණික පුතෙකු දෙමාපියන් සොයයි. කුජ දෝෂ සහිත කේන්දර විශේෂයි. jmgjayasekara@gmail.com
SB230554
ගම්පහ බොදු දේව 1987 උස 5′ 0″ උපාධිධාරී ගුරු දියණියට හොඳ අධ්‍යාපන පසුබිමක් ඇති රැකියාවැති සහකරුවෙකු විශ්‍රාමික පියා සොයයි. දායාද සහිතයි. කේන්දර පිටපත සමග විමසන්න.
SB230560
ගම්පහ බොදු දේව 1994 5′ 2″ උපාධිධාරී දායාද ඇති රූමත් දියණියට සුරාවෙන් තොර ගුණයහපත් රැකියාවැති පුතෙකු දෙමව්පියන් සොයයි.
SB230557
ගම්පහ 96 බො/ගො රජයේ විශ්වවිද්‍යාලයක ඉංග්‍රීසි විශේෂ උපාධි මාස්ටර්ස්, ජාත්‍යන්තර පාසල් ගුරු වැදගත් පියකරු, චරිතවත් දියණියට සුරා සූදුවෙන් තොර චරිතවත් සහකරුවෙකු කුජ දෝෂ නොමැති. කුජ 6 – රවි 7. 033-2225809.
SB230558
ජාඇල රෝමානු කතෝලික 2003 මාර්තු 5′ 5″ අ.පො.ස උ. පෙළ දක්වා උගත් ඉඩමක් නිවසක් හිමි පවුලේ වැඩිමහල් දියණියට සූරාවෙන් තොර සැලකිය යුතු ආදායමක් ලබන යහපත් කඩවසම් පුතෙකු දෙමව්පියන් සොයයි.
SB230333
දකුණ බොදු ගොවි 1986, 5′ 3″ පැහැපත් ඉංග්‍රීසි උපාධි ගුරු දියණියට උගත් සහකරුවෙකු විශ්‍රාමික ගුරුමව, පියා සොයති. අත්සනට සීමාවූ විවාහයකින් පැමිණිලිකාරිය වී නීත්‍යානුකූලව වෙන්ව ඇත.
SB230408
පන්නිපිටිය සිංහල බෞද්ධ වැදගත් ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1988 දී උපත ලද උස 5′ 5″ වන ඉහළ පවුල් හර පද්ධතීන් සහිත වත්කම් හිමි ප්‍රධාන පෙළේ බැංකුවක කළමනාකාරිනියක් ලෙස සේවය කරන රූමත් තලෙළු, සිහින් සිරුරැති ඉතාමත් තරුණ පෙනුමින් යුක්ත දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. proposal246246@gmail.com වෙත එවන්න.
SB230314
පවුලේ එකම දරුවාය. ඇය 1987 නොවැම්බර් 14 දින උපත ලබා ගල්කිස්ස උසස් බාලිකා විදුහලේ ඉගෙනුම ලැබ MBA හදාරා දැනට ජාතික සංවර්ධන බැංකුවේ Treasury Middle Office (NDB) Risk Analysist ලෙස ස්ථිර සේවයෙහි යෙදී සිටී. අඩි 5 අඟල් 5 උසය. ගුණයහපත් දායාද හිමි චරිතවත් දියණියකි. කුජ 1, 7, 8, 2, 4, 12 සිකුරුට සතුරුව සිටින කේන්ද්‍ර හිමි ගුණයහපත් සුදුසු සහකරුවකු දෙමාපියන් සොයයි.
SB230353
බොදු කරාවේ වයස හැටඅටක්වූ මා ව්‍යාපාරිකයකු හෝ ආදායම් මාර්ගයක් ඇති මහතෙකු සොයමි. වැඩි වයස් වුවද කම් නැත.
SB230332
බොදු ගොවි අගනුවර අවු 47 වුවද වයස නොපෙනෙන උස 5′ 2″ පවුලේ ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටින සොහොයුරියකට කුජ 10ට ගැලපෙන සොහොයුරෙකු සොයයි. දායාද සහිතය.
SB230475
බොදු ගොවි කරාව වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 36, උස 5′ 5″ වන කරුණාවන්ත, නිපුණ, කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ (කළමනාකරණ ගණකාධිකාරී CIMA UK Banker, MBA) සුදුසුකම්ලත් කීර්තිමත් බැංකුවක ජ්‍යෙෂ්ඨ කළමනාකාරිණියක් ලෙස සේවය කරන මාපිය උරුමයෙන් ප්‍රමාණවත් දේපළ හිමිවන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 40ට වඩා අඩු කරුණාවන්ත පුතකු සොයයි. පාපීන් සහිත කේන්ද්‍රද සලකා බලනු ලැබේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. marriageprop4444@gmail.com
SB230498
බොදු ගොවි කැනඩාවේ පදිංචි දෙමව්පියන් 28 වියැති උස 4′ 11″ වන සෞඛ්‍ය සේවයේ නියුතු දියණියට සුදුසු විදේශ ගතවීමට කැමති සහකරුවෙකු සොයයි. Email – odirisgune@gmail.com Tele – 0112804574″ 0016478572812.
SB230572
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1998 දී උපත ලද, උස 5′ 4″ වන අතිශයින්ම රූමත්, තලෙළු, සිහින් සිරුරැති ගිණුම්කරණය හා මූල්‍ය උපාධිය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ලැබූ විදේශයක සේවය කරණ ජාත්‍යන්තර සමාගමක ඉහළ තනතුරක් දරන දියණියට කඩවසම් උගත් පුතකු මෙරටින් හෝ විදේශයකින් සොයයි. විද්යුත් තැපෑල- ranjanied@hotmail.com
SB230548
බොදු ගොවි දෙමාපියන් විසින්, 1998 උපන් මාස්ටර්ස් උපාධිධාරී ඕස්ට්‍රේලියාවේ PSWV යටතේ රැකියාව කරන, ගෝලීය සංචරණයට ලැදි, කාර් රථ ලෝලී හා කරුණාවන්ත දියණිය සඳහා, ඕස්ට්‍රේලියාවේ පදිංචි අධ්‍යාපනිකව හා වෘත්තීය වශයෙන් සුදුසුකම්ලත් සැලකිලිමත් පුතකු සොයයි. කරුණාකර කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. ඊමේල් ravi9208@yahoo.com
SB230301
බොදු ගොවි වැදගත් ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1986 මැයි මස උපත ලැබු, උස 5′ 2″ වෘත්තියෙන් (MBBS) වෛද්‍යවරියක් වන රූමත් සිහින් සිරුරැති කරුණාවන්ත හදවතක් ඇති වර්තමානයේ රජයේ රෝහලකට අනුයුක්තව සේවය කරන ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට අදහස් කරණ පවුලේ ලැදියාව, ස්නේහය හා සියලුම සංස්කෘතික සාරධර්ම යටතේ හැදුණු වැඩුණු එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති කරුණාවන්ත පුතෙකු සොයයි. ඇයට ප්‍රමාණවත් වත්කම් හිමිවේ. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහිත පිළිතුරු එවන්න. prop4lovingdaughter@gmail.com
SB230385
බොදු ගොවි 93 උපන් 5′ 2″ පමණ උස ඕස්ට්‍රේලියාවේ පදිංචිව පිළිගත් ප්‍රසිද්ධ සමාගමක ඉංජිනේරු වරියක ලෙස සේවය කරන ආචාර්ය උපාධිය ලබා සිටින දියණියට වෘත්තීය රැකියාවක නියුතු මෙල්බන්හි පදිංචි පුතෙකු දෙමාපියන් සොයයි. සියලු විස්තර යොමු කරන්න. mproposals0406@gmail.com
SB230401
වයස 29, උස 5′ 2″ ලංකාවේ හැදී වැඩුණු පවුලේ එකම ළමයා, ඇමරිකානු පුරවැසියෙකි. ජීව වෛද්‍ය ඉංජිනේරු උසස් උපාධිය ඇමරිකාවේදී සම්පූර්ණ කරන ලදි. ටෙක්සාස් වෛද්‍ය ආයතනයෙහි සේවය කරයි. මහාචාර්ය පියා විසින් සුදුසු ශ්‍රී ලාංකික සහකරුවෙකු සොයයි. ඊමේල් : pkwsns100@gmail.com
SB230308
1973/6 ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි 5′ 2″ තලෙළු, උසස්පෙළ දක්වා උගත් වයස නොපෙනෙන පියකරු සොයුරියට සුරාසූදුවෙන් තොර යහගුණැති වැදගත් මහතෙකු සොයුරිය සොයයි. දායාද ඇත. දික්කසාද සහ අඩු වයස් සලකා බැලේ. තොරතුරු හඳහන් කොපිය සමග දුරකථන අංකයද ලියන්න.
SB230564
1980 මීරිගම බොදු ගොවි 5′ 6″ රජයේ තාක්ෂණ නිලධාරිනියට සුදුසු රැකියාවැති සමකුල චරිතවත් පුතෙකු වව්පියෝ සොයති. දික්කසාද නොලියන්න. නැවතිය හැකිය.
SB230440
1993 අගෝස්තු 5′ 2” මොරටුව BSc විධායක නිලධාරිනියට ගම්පහ දිස්ත්‍රික්කයන් සුරා සූදුවෙන් තොර පුතෙකු සොයයි.
SB230123