Home » මනාලයෝ

මනාලයෝ

by damith
March 22, 2025 12:30 am 0 comment

ඇම­රි­කා­එ­ක්සත් ජන­ප­දයේ වෙසෙන සිංහල,​ බෞද්ධ වෘත්තී­ය­මය වශ­යෙන් සුදු­සු­ක­ම්ලත් දෙමා­පි­යන් ඔවුන්ගේ වෘත්තී­යව සහ උසස් අධ්‍යාපනික සුදු­සු­කම් ඇති වයස අවු­රුදු 35,​ 5′ 10″ දැනට ඇම­රිකා එක්සත් ජන­ප­ද­යෙහි ජාත්‍යන්තර ඖෂධ සමා­ග­මක උසස් තන­තු­රක් දරන කඩ­ව­සම් සිහින් සිරු­රැති සියලු දුසි­රි­තෙන් තොර මනා­ගති පැව­තුම් හා කරු­ණා­වන්ත හද­ව­තක් හා ඉතා­මත් සමා­ජ­ශීලී මානු­ෂීය ගුණාංග පිළි­බඳ පුළුල් අව­බෝ­ධ­යක් ඇති නිපුණ වින­ය­ග­රුක පුතුට විවා­හය කරා දිවෙන සබ­ඳ­තා­ව­යක් ගොඩ නගා ගැනීම සඳහා අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් කාරු­ණික රූමත් මනා­ලි­යක් සොයයි. ඇම­රි­කා­එ­ක්සත් ජන­ප­ද­යෙහි රැකි­යා­වක නියුතු වෛද්‍ය /​ ඉංජි­නේරු /​ IT /​ හෙද හෝ විධා­යක වෘත්තී­යව අධ්‍යාපනික සුදු­සු­කම් ඇති (හෝ සංක්‍රමණය අපේක්ෂා කරන) අය විශේ­ෂයි. ශ්‍රී ලංකාවේ වටිනා දේප­ළ­ව­ලට උරු­ම­කම් කියයි. ආගම හා කුලය නොසැ­ලකේ. අවං­ක­වම උන­න්දු­වක් දක්වන්නේ නම් කරු­ණා­කර වෘත්තී­ය­මය සහ පවුලේ තොර­තුරු සහිත පිළි­තුරු s​o​n​s​a​j​s​o​n​s​a​j​@​g​m​a​i​l​.​c​o​m​ වෙත හෝ සිළු­මිණ බාරේ එවන්න.
G230350

ඕස්ට්‍රේලියා/​ ශ්‍රී ලංකා කරාව මව ඇයගේ වයස අවු­රුදු 44,​ උස 5′ 8″ වන සුරා­වෙන් හා දුම්පා­න­යෙන් තොර නොකැ­ලැල් චරි­ත­වත් සිහින් සිරු­රැති (ස්ථිර) විධා­යක කළ­ම­නා­ක­රු­ව­කු­ලෙස සේවය කරණ මනා­ලෙස ස්ථාපිත,​ නිව­සක්,​ වාහන,​ ආයෝ­ජන හිමි පුතු­හට වයස අවු­රුදු 32ට වඩා වැඩි මනා­ලි­යක් සොයයි. කරු­ණා­කර කේන්ද්‍ර කොපිය පවුලේ විස්තර උපන් දිනය වේලාව හා ස්ථානය සහිත පිළි­තුරු එවන්න. b​a​n​e​s​i​l​r​u​p​1​0​@​g​m​a​i​l​.​c​o​m​
G230346

බොදු ගොවි වැද­ගත් දෙමා­පි­යන් ඔවුන්ගේ කොළඹ සේවයේ නියුතු ප්‍රධාන පෙළේ නීති­ඥ­ව­ර­යකු වන 1986 දී උපත ලද,​ උස 5′ 10′ වන මහ­නු­වර ත්‍රිත්ව විදු­හලේ අධ්‍යාපනය ලද පුතු­හට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලද,​ මනා­ගති පැව­තුම් ඇති රූමත්,​ සිහින් සිරු­රැති ඉංග්‍රීසි චතුර දිය­ණි­යක් වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. පියා නීති­ඥ­ව­ර­යෙක් වන අතර මව විශ්‍රාමිකය. යෝජිත පුතුට සහෝ­දර /​ සහෝ­ද­රි­යන් දෙදෙ­නෙකු සිටී. බාල සොහො­යුරු MBBS වෛද්‍යවර­යකු වන අතර,​ වර්ත­මා­නයේ එක්සත් රාජ­ධා­නියේ සිටින අත,​ සහෝ­ද­රිය නීති­ඥ­ව­රි­යක් වන අතර ඇම­රි­කාවේ Berkeley විශ්ව­විද්‍යාලයේ අධ්‍යාපනය ලබයි. පවුලේ විස්තර හා විම­සුම් අංක සහිත පිළි­තුරු එවන්න. විද්යුත් තැපෑල k​u​s​u​m​w​i​j​e​s​i​n​g​h​e​5​4​@​g​m​a​i​l​.​c​o​m​,​ දුර­ක­ථන : 032-2240012 /​ 077-2510862.
G230542

බොදු දේව දෙමා­පි­යන් තමන්ගේ 31 හැවි­රිදි 5′ 11″ උස,​ Creative Multimedia BA උපා­ධි­ධාරී ව්‍යාපාරික පුතුට ගැළ­පෙන දිය­ණි­යක් සොයයි. කරු­ණා­කර පවුලේ විස්තර සමග පිළි­තුරු. p​r​o​p​o​s​a​l​s​o​n​2​0​2​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G230368

ලන්ඩ­නයේ ජීවත් වන බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1994 නොවැ­ම්බර් උපත ලද උස 6′ ප්‍රියම­නාප පෙනු­මක් ඇති LLB උපා­ධිය සහ මාස්ටර් සුදු­සු­ක­ම්ලත් පුතුන්ට කරු­ණා­වන්ත දිය­ණි­යක් සොයයි. ඔහු­ගේම ව්‍යාපාර­යක් පව­ත්වා­ගෙන යයි. ඔහු­ගේම නිව­සක් ලන්ඩ­නයේ හිමිය. කේන්දර කොපිය සමඟ ලියන්න m​l​o​n​p​r​o​p​o​s​a​l​7​8​6​@​g​m​a​i​l​.​c​o​m​
G230012

57 බොදු ගොවි වැන්දඹු වන මම ගොවි­යෙකි. අස­රණ පුතෙක් සමග ජීවත් වෙමි. 65 අඩු කාන්තා­වක් විවා­හ­යට සොයමි. මට ලක්ෂ පහක කුඹු­රක් ඇත. ඔබ කැම­ති­නම් එම කුඹුර විකුණා ඔබේ ප්‍රදේශ­යට ඒම­ටත් කැම­තිය.
G230407

අනු­රා­ධ­පුර 1988 උපන් 5′ 8″ උසැති රාජ්‍ය සේවයේ නියුතු විවා­හ­යෙන් නීත්‍යානුකූ­ලව වෙන්වී සිටින සොහො­යු­රාට ගුණ­වත් සහ­කා­රි­යක් වෛද්‍ය සොහො­යුරා සොයති. (දික්ක­සාද වුවද කම් නැත – දරු­වන් නොමැති) k​l​u​k​e​k​u​n​a​g​o​d​a​@​g​m​a​i​l​.​c​o​m​. 0714457520,​ 0252236025.
SG230306

ඇම­රි­කානු පුර­වැසි සිංහල කතෝ­ලික 95/​01,​ 5′ 10″ දුමින් මතින් තොර ගුව­න්යානා ඉංජි­නේරු පුතුට උගත්,​ රූමත්,​ ඉංග්‍රීසි චතු­රව කථා­ක­ළ­හැකි දිය­ණි­යක් දෙමා­පියෝ සොයති. 031-2276043 Phone- +13107508557 Email – n​e​l​a​n​s​o​l​a​n​g​a​3​@​g​m​a​i​l​.​c​o​m​
SG230486

කෑගල්ල බොදු දේව උස 5′ 3” ව්‍යාපාරික පුතුට 46 අඩු ගුරු සේවයේ නියුතු දිය­ණි­යක් මව සොයයි.
SG230120

ගම්පහ බොදු ගොවි 83 5′ 6″ උපන් ජපා­නයේ සේවය කරන පවුලේ වැඩි­මල් පුතුට සුදුසු දිය­ණි­යක් සොයයි. කුජ දෝෂය ඇත. ආගම් භේද නොසැ­ලකේ. දික්ක­සාද කැමැ­ත්තෙමි. ව්‍යාපාරික හෝ දේපළ හිමි පවුල් පසු­බි­මක් ඇති අයද සැලකේ බුද්ධි­මත් දෙම­ව්පි­යන්ට කරන ආරා­ධ­නා­වයි. බස්නා­හිර,​ කුරු­ණෑ­ගල විශේ­ෂයි. m​u​d​a​l​i​g​e​s​8​3​@​g​m​a​i​l​.​c​o​m​
SG230438

ගාල්ල බොදු ගොවි 1992,​ 5′ 7″ වැද­ගත් පවුල් පසු­බි­මක් ඇති BSC,​ MSC උපා­ධි­ලාභී මෘදු­කාංග ඉංජි­නේරු Tech Lead ලෙස රැකි­යවේ නියුතු කඩ­ව­සම් පුතුට සුදුසු රූමත් දිය­ණි­යක් විශ්‍රාමික දෙමා­පියෝ සොයති. පුතුට වත්කම් ඇත. වැඩි­මල් සොයුරු ප්‍රධාන මෘදු­කාංග ඉංජි­නේ­රු­ව­ර­යෙකි. ව්‍යාපාර විශ්ලේ­ෂ­ක­ව­රි­යක වන නැගෙ­නිය දැනට ඕස්ට්‍රේලියාවේ PHD හදා­රණ කථි­කා­චා­ර්ය­ව­ර­යකු සමඟ විවා­හ­කයි. පාපී කේන්ද්‍රයක් නොවේ. m​p​p​r​o​p​o​s​a​l​9​2​@​g​m​a​i​l​.​c​o​m
SG230477

ගාල්ල,​ 1989 උපන් 5′ 4″ වැද­ගත් පවුල් පසු­බි­මක් ඇති ඇමෙ­රි­කාවේ විශ්ව­විද්‍යාල උපාධි ලැබූ ප්‍රධාන මෘදු­කාංග ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස රැකි­යාවේ නියුතු කඩ­ව­සම් පුතුට ස්වාධීන ජීවන රටා­ව­කට කැමති උගත් ප්‍රියම­නාප දිය­ණි­යක්,​ විශ්‍රාමික දෙමා­පියෝ සොයති. බාල සොහො­යුරු මෘදු­කාංග ඉංජි­නේ­රු­ව­ර­යෙක් වන අතර,​ ව්‍යාපාර විශ්ලේ­ෂ­ක­ව­රි­යක වන නැගෙ­නිය ඕස්ට්‍රේලියාවේ PHD හදා­රන කථි­කා­චා­ර්ය­ව­ර­යකු සමඟ විවා­හ­කයි. බස්නා­හිර පළාත විශේ­ෂයි. m​p​p​r​o​p​o​s​a​l​s​8​9​@​g​m​a​i​l​.​c​o​m​
SG230479

දෙම­ව්පි­යන් සමඟ කැන­ඩාවේ ස්ථිර පදිංචි 25 හැවි­රිදි 5′ 10″ උසැති සිංහල පුතුට දෙම­ව්පි­යන් විසින් වැද­ගත්,​ චරි­ත­වත් ගැහැනු ළම­යකු සොයයි. k​m​d​s​b​a​n​d​a​r​a​@​g​m​a​i​l​.​c​o​m​ 0312235269,​ +12508791257.
SG230224

බට­හිර රට­කද පුර­වැ­සි­කම හිමි එර­ටේම රජයේ රැකි­යා­වක් කරන දෙර­ටේම දේපළ ඇති කෙටි විව­හ­ය­කින් නීති­යෙන් වෙන් වූ 1984 උපන් 5′ 6″ කඩ­ව­සම් පුතුට කාරු­ණික යහ­පත් ගති­ගුණ ඇති උගත් දිය­ණි­යක් විශ්‍රාමික දෙම­ව්පි­යන් ඉක්මන් විවා­හ­ය­කට සොයයි. භේද නොසැ­ලකේ කේන්ද්‍රය සමඟ ලියන්න. චන්‍ද්‍ර මංගල යෝගය ඇත. w​k​s​a​l​e​x​a​n​d​e​r​@​g​m​a​i​l​.​c​o​m
SG230444

බස්නා­හිර බොදු ගොවි අවු. 30 උස 5′ 8″ විධා­යක රැකි­යාව,​ පශ්චාත් උපාධි ඩිප්ලෝ­මාව,​ උසස් අධ්‍යාපනය හිමි රජයේ රෝහල අසල දෙම­හල් නිව­සක් සතු පුතුට මනා පෙනු­මැති රැකි­යා­වක් ඇති/​ නැති භේද නැති රූමත් දිය­ණි­ය­කට ආරා­ධනා. a​n​a​n​d​a​j​a​y​a​r​a​t​n​e​0​5​2​@​g​m​a​i​l​.​c​o​m
SG230474

බස්නා­හිර බොදු ගොවි ශනි 8 කේන්ද්‍ර,​ උස 5′ 4″,​ 1996.11.02 ටෙලි­කොම් තාක්‍ෂණ නිල­ධාරී එකම පුතුට (නිවස දේපළ හිමිය) උගත් ගුණ­වත් දිය­ණි­යක් විශ්‍රාමික මව සොයයි. රාත්‍රී 7න් පසු විම­සන්න. 0718978788,​ 0342235268.
SG230569

බොදු ගොවි මව ඇයගේ 1996 දී උපත ලද උස 5′ 8″ වන මනා­ග­ති­පැ­ව­තුම් ඇති වර්ත­මා­නයේ ඕස්ට්‍රේලියාවේ පදිංචි තොර­තුරු තාක්ෂ­ණය පිළි­බඳ පශ්චාත් උපාධි අධ්‍යයන කට­යුතු නිම කොට මෙල්බර්න් නුවර සේවය කරන පුතු­හට යෝග්‍ය ජීවන සහ­කා­රි­යක් සොයයි. ඕස්ට්‍රේලියාවේ අධ්‍යයන කට­යු­තු­වල නියැලි අය හා ජීව­ත්වන අය වඩාත් යෝග්‍යයි. ඔබ මේ පිළි­බ­ඳව උන­න්දු­වක් දක්වන්නේ නම් s​a​n​u​p​r​o​p​a​s​a​l​9​6​@​g​m​a​i​l​.​c​o​m​ හා සම්බ­න්ධ­වන්න.
SG230326

බොදු ගොවි මහ­නු­වර අවු. 36 ක් වය­සැති පැහැ­පත් සුරා­සූ­දු­වෙන් තොර පවුලේ දෙවෙනි පුතුට සහ­කා­රි­යක් දෙමා­පියෝ සොයති. ලංකා විදු­ලි­බල මණ්ඩ­ලයේ සේවය කරන ඔහු බේද නොස­ල­කයි.
SG230362

බ. පළාත බොදු ගොවි 1995 උස 5′ 7″,​ I.T. ක්‍ෂේත්‍රයේ පුද්ග­ලික ආය­ත­න­යක ස්ථිර රැකියා. ගෙයක් සහ වාහ­න­යක් හිමි කඩ­ව­සම් එක් ඇසක ආබා­ධ­යක් ඇති එකම පුතුට ගුණ ගරුක යුව­ති­යක් දෙමා­පි­යන් සොයයි. දෑවැදි,​ භේද නොසැ­ලකේ.
SG230410

මනා සබ­ඳතා ඇති උගත්,​ වැද­ගත් විශ්‍රාමික සිංහල බෞද්ධ කොළඹ තදා­සන්න පෙදෙ­සක වාසය කරණ දෙමා­පි­යන් ඔවුන්ගේ 1983 දී උපත ලද,​ උස 5′ 3″ වන LLB (ලන්ඩන්) LLM සුදු­සු­කම් ලබු නීති­ඥ­ව­ර­යකු (SL) ලෙස නීති­පති දෙපා­ර්ත­මේ­න්තුවේ ජ්‍යොෂ්ඨ තන­ත­රක් දරන වටිනා පවුලේ වත්කම් හිමි පුතු­හට මනා­ගති පැව­තුම් ඇති උගත් දිය­ණි­යක් කොළඹ පදිංචි වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. ඔහුගේ එකම සොහො­යු­රිය MBBS වෛද්‍යවරි­යක් වේ. පවුලේ පූර්ණ විස්තර කේන්ද්‍ර කොපිය හා විම­සුම් අංක සහිත පිළි­තුරු v​i​r​a​j​i​.​1​9​5​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG230551

මහ­නු­වර බොදු දේව 1991 උපන් 5′ 5″ උස පුද්ග­ලික අංශයේ රැකි­යාවේ නියුතු පුතුට රැකි­යා­වක නියුතු දිය­ණි­යක් දෙම­ව්පියෝ සොයති. ගුරු විශේ­ෂයි. ලියා­ප­දිං­චි­යට පම­ණක් සීමාවූ විවා­හ­ය­කින් නීත්‍යානුකූ­ලව වෙන්වී ඇත. බේද නොසැ­ලකේ.
SG230421

විශ්‍රාමික ගුරු දෙමා­පි­යන් වන අප,​ මොර­ටුව විශ්ව­විද්‍යාලයේ උගත් නාවික ඉංජි­නේ­රු­ව­කුවූ අප බාල­පු­තාට යහ­පත් මනා­ලි­යක් සොයයි. වයස අවු­රුදු 46,​ උස අඩි 5 අඟල් 7,​ කඩ­ව­සම්,​ ඔහුගේ වැඩි­ම­හල් සොහො­යු­රන් දෙදෙනා පරි­ග­ණක ඉංජි­නේ­රු­වන් විවා­හවී විදේ­ශව පදිං­චිවී සිටිති. අප සොයන්නේ වයස අවු­රුදු 40,​ 50ත් අතර මනා­ලි­යක්,​ භේද නැත. දික්ක­සාද වැන්දඹු සැලකේ. 0312266508 c​h​a​t​h​u​r​a​n​g​a​h​a​r​a​n​@​g​m​a​i​l​.​c​o​m​
SG230156

සිංහල බො/​ ගො,​ වෛද්‍යවිද්‍යාලයේ අව­සන් වසර විභා­ගය සමත් පුතාට සුදුසු දැරි­යක් දෙම­ව්යන් සොයති. 1998 දුර­ක­ථන 0372228056,​ 0773659032 පියා.
SG230435

සිංහල,​ බොදු අවු. 42 ක් වය­සැති 5′ 9″ උසැති කුඩා­කල සිටම ඕස්ට්‍රේලියාවේ පදිංචි එහි රැකි­යා­වක නියුතු,​ ක්‍රීඩක­යෙ­කුද වූ කඩ­ව­සම්,​ අවි­වා­හක එකම පුතුට සුදුසු සහ­කා­රි­යක් දෙම­ව්පියෝ සොයති. ආගම්,​ ජාති භේද නොසැ­ලකේ.
SG230322

0117162600- කොළඹ අග­නු­වර කෙටි කාල­ය­කින් තේරු­ම්ගෙන විවා­හ­යට බලා­පො­රොත්තු වන මා ආරා­ධනා කරන්නේ ප්‍රීතිමත් ජීවි­ත­යක් ගත­ක­රන්න කැමති වයස 30-46ත් අතර ප්‍රියම­නාප,​ හැඩ­කාර යුව­ති­ය­කට/​ කාන්තා­ව­ක­ටයි. ආද­ර­ණීය කඩ­ව­සම් මා වයස 46යි. පිට­රට ඉහළ රැකි­යා­වක් කර පැමිණ ව්‍යාපාර­යක් කරන සහ මාසික ආදා­යම් සහි­තයි. හඳ­හන් අන­වශ්‍යයි. වැඩි විස්තර සඳහා ඔබම අම­තන්න. Email- n​a​t​u​r​e​s​w​9​9​6​@​g​m​a​i​l​.​c​o​m
SG230467

1982.10 5′ 8 1/​2” උසැති කඩ­ව­සම් පුතුය. රැකි­යාව සමග අම­තර ආදා­ය­මක් ඇත. නිව­සක් හිමිය. අප සාමාන්‍ය පවු­ලකි. එවැනි පවු­ල­කින් යහ­ගු­ණැති දිය­ණි­යක් දෙමා­පියෝ සොයති.
SG230128

90 (උස 5′ 7″) සිංහල බොදු ගොවි පැහැ­පත් කඩ­ව­සම් ගාල්ලේ ඉපිද කොළඹ පදිංචි අතර,​ වෘත්තිය පිළි­බඳ ඉහළ අපේ­ක්ෂා­වන් සහි­තව ප්‍රමුඛ පෙළේ වාණිජ බැංකු­වක ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­ක­රු­වකු ලෙස රැකි­යා­වෙහි නියු­තුය. මහා බ්‍රිතාන්‍යයේ නෝර්ත් හැම්ප්ටන් සර­ස­වි­යෙන් BSC (ගෞරව) සහ ප්‍රංශයෙන් MSc උපා­ධිය ලබා ඇත. පර්යේ­ෂ­ක­යකු,​ මූල්‍ය මාධ්‍යවේදි­යකු සහ මහා බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ විශ්ව­විද්‍යාලයක බාහිර කථි­කා­චාර්ය වර­යෙක් වේ. CFA සහ­ති­ක­ධාරී ණය විශ්ලේ­ෂක සහ සහ­ති­ක­ධාරී මූල්‍ය විශේ­ෂඥ (UK). අත්ස­නට සීමා වූ විවා­හ­ය­කින් දික්ක­සාද,​ විවෘත මන­ස­කින් යුක්ත,​ සැළ­කි­ළි­මත් සහ ඉලක්ක සහ­ගත,​ සතුන්ට සහ පරි­ස­ර­යට ලැදි,​ ආග­මට ලැදි අයෙකි. ජාති කුල බේද නොසැ­ලකේ. l​k​p​r​o​p​o​s​a​l​2​3​@​g​m​a​i​l​.​c​o​m
​SG230358

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division