106
ජාති, කුල, ආගම් භේදයකින් තොරව රටේ සාමය සහජීවනය පතා නාගදීප කෝවිලේ සිට කතරගම දක්වා කොඩි රැගෙන වසරක් පාසා පාගමනින් එන කනපති කදිරවේල් පුජකවරයා මෙහි දැක්වේ. හෙතෙම දින 58ක් තුළ පළාත් තුනක්, දිස්ත්‍රික්ක හතක් පන්සල්, පල්ලි, කෝවිල් 108ක් පසු කරමින් කිලෝමීටර් 850ක දුරක් ගෙවා අගෝස්තු 24 වැනිදා කතරගමට පැමිණීමට නියමිතය.