Home » ඉහළම බද්දට කර ගසා ඇති සුපර්ස්ටාර්: අමිතාබ් බච්චන්

ඉහළම බද්දට කර ගසා ඇති සුපර්ස්ටාර්: අමිතාබ් බච්චන්

by sachintha
March 23, 2025 12:36 am 0 comment

අසූඅට හැවිරිදි බොලිවුඩ් සුපිරි නළු අමිතාබ් 2024–25 මූල්‍ය වර්ෂය තුළ ඉන්දීය රුපියල් කෝටි 350ක් උපයා ඇති අතර, ඉන් රුපියල් කෝටි 120ක් ආදායම් බදු ලෙස ගෙවන්නට යෙදී ඇති බව වාර්තා වේ. මෙනයින් ඔහු ඉන්දියාවේ වැඩිම බදු ගෙවන ජනාදරයට පත් කීර්තිමත් පුද්ගලයා බවට පත් වී තිබේ. ඒ ෂාරුක් ඛාන් පරදවා යමිනි. බච්චන් ගෙවන බදු මුදල පසුගිය මූල්‍ය වර්ෂයට වඩා 69%ක වැඩි වීමක් බව ද ඉන්දීය පුවත් වාර්තා කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division