83
වැඩි වැටුප්, නිවාඩු සහිත වැටුප් දීමනා සහ ළමා රක්ෂණ සහනාධාර සැලකිය යුතු තරමින්, ලබා දෙමින් චීන රජය රටවැසියන්ගේ මුදල් පසුම්බි තර කරමින් ඔවුන්ට වැඩි වැඩියෙන් පරිභෝජනය කිරීමට ඉඩහසර ලබා දෙන්නට තීන්දු කර තිබේ. ඒ අනුව, එරට ගෘහ අලංකරණයේ සිය සියලු ගෘහ උපකරණවල මිල පහත දමා ඇත.