128
යම් පළාත්වල සෑම නිවෙසකටම කුකුළන් ඇති දැඩි කිරීමට කැප වන ප්රතිඥාවකට යටත්ව, කුකුළන් නොමිලේ දීමට ප්‍රංස රජය කටයුතු කර තිබේ.
මේ කුකුළන්ට නිවාස දීමට බලධාරීන් කටයුතු කර නැති අතර, එය ඉදි කිරීම හෝ මිල දී ගැනීම නිවැසියන්ට භාරය.
සෑම නිවසකම කුකුළන් සඳහා ප්රමාණවත් ඉඩක් ඇති බව දෙපාර්තමේන්තුව කලින්ම සහතික කර ඇත.
‘නොමිලේ බිත්තර සහ කුකුළු මස්’ යන්න කෙරෙහි නිවැසියන් ආකර්ෂණය වී තිබේ.