Home » කැස්බෑව දෙවොල්මඩු ශාන්තිකර්මය තෙදිනක්

කැස්බෑව දෙවොල්මඩු ශාන්තිකර්මය තෙදිනක්

by Mahesh Lakehouse
March 29, 2025 12:30 am 0 comment

කැස්බෑව සංස්කෘතික මධ්‍යස්ථානයේ පහතරට නර්තන අංශය සංවිධානය කරන පහතරට නර්තන කලඑළි මංගල්‍යය හා දෙවොල්මඩු ශාන්තිකර්මය අප්‍රේල් මස 4, 5, 6 තෙදින තුළ පැවැත්වේ.

මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී එම්.ඩබ්.ඒ. කිත්සිරි කුමාරගේ මඟ පෙන්වීම යටතේ පහතරට නර්තන ආචාර්ය සිව්හෙළ රංග කලායතනාධිපති, කැස්බෑව සංස්කෘතික මධ්‍යස්ථානයේ පහතරට හා සබරගමු නර්තන සම්පත් දායක, පාරම්පරික නර්තන ශිල්පි ඉඩංගොඩගේ පූර්ව මධුසංඛ පෙරේරා යටතේ වසර 2ක කාලයක් පහතරට නර්තනය ප්‍රගුණ කළ සිසුන් 8 දෙනෙක් සිසුවියෝ 20 දෙනෙක් මඩු බැසීමට නියමිතය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division