(ඉදිරිපෙළ වමේ සිට) සුරේකා නිල්මිණි ඉලංකෝන් (මාධ්‍යවේදිනි), අමිල මලවිසූරිය (සහකාර කර්තෘ – මාංචු), සුභාෂිණි ජයරත්න (විශේෂාංග කර්තෘ), ඉනෝකා සමරවික්‍රම (සහකාර කර්තෘ – රසඳුන), උදේනි සමන් කුමාර (සිළුමිණ කර්තෘ), තාරක වික්‍රමසේකර (නියෝජ්‍ය …
March 30, 2025
-
-
ඕනෑම අයකුගේ ජීවිත කාලය ඇතුළත ළමා, තරුණ, මහලු වැනි මොනයම් අවධියක හෝ රාහු මහ දශාව ලැබුවොත් එහි කාලය වසර 18 කි. රාහු ග්‍රහයා ලග්න 12 තුළ කුමන කොටුවක මුලත්රිකෝණව, සවක්ෂේත්‍රව, …
-
දශක හතක් පුරාවට ලෝක ආධිපත්‍යය උසුලනු ලැබූයේ බටහිර ලිබරල්වාදී පර්යාව විසිනි. දෙවැනි ලෝක සංග්රාමයෙන් අනතුරුව අමෙරිකා එක්සත් ජනපදය සහ එහි පාර්ශ්වකරුවෝ එක්ව ආර්ථික විවෘතභාවය, බහුපාර්ශ්වික ආයතන, ආරක්ෂක සහයෝගිතාව සහ ප්රජාතන්ත්රවාදී …
-
නෙළුම් පෙති, අට පෙතියා දාස් මල් බිත්ති උළුවහු හැඩ කළා… පහන් කණු පෙළ ගාම්බීරෙට ‘බේරෙ ගේ ‘ කල එළි කළා… අටපට්ටමේ හැඩැති කණුවල අනේ මල් ඇත තවම පිපිලා … කවුරු …
-
-
ලාංකේය සමාජ-සංස්කෘතික කතිකාවේ පවත්නා අන්ත දරිද්‍රතාවත්, සිනමාත්මක ප්රකාශනයේ පවත්නා විශිෂ්ටත්වයේ සෞන්දර්යයත් එකවිට ප්රකාශමාන වන අවස්ථාවක් ලෙස ‘නෙලුම් කුලුන’ චිත්‍රපටය සරලව හඳුනාගත හැකි ය. සමාජ-සංස්කෘතික කතිකාවේ පවත්නා අන්ත දරිද්‍රතාව යනු ස්ත්‍රීය …
-
බුද්ධ පරිනිර්වාණයෙන් වසර 2500 සපිරෙන බුද්ධ ජයන්තිය යෙදී තිබුණේ 1956 වසරේ පොසොන් පොහෝ දිනටය. රජයේ අනුග්‍රහයෙන් පැවැත්වෙන බුද්ධ ජයන්ති මහෝත්සවය සංවිධානය කර තිබුණේ ඓතිහාසික මිහින්තලා පුදබිමේය. අගමැති බණ්ඩාරනායකගේ ආරාධනයෙන් ආසියාවේ …
-
චතුර ලක්ෂිත දිසානායක සුන්දර සබරගමු පුරවරයෙන් බිහි වූ දක්ෂ ගායන ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙකු ද වේ. අනාගත දරු පරපුරට සංගීතය විෂයය උගන්වන ගුරුවරයෙකි. චතුර මේ දවස්වල කාර්යබහුල වෙලා වගේ ? …
-
ශ්‍රී ලංකාව අවට මුහුදු තීරය අපට වාණිජ කටයුතු සඳහා මෙන්ම ධීවර කටයුතු හා සංචාරක කර්මාන්තයටද බෙහෙවින් වැදගත් වේ. විශේෂයෙන්ම කොරල්පර මෙන්ම තල්මසුන් ඇතුළු විවිධ මත්ස්‍ය වර්ග නැරඹීමට එන විදෙස් සංචාරකයන්ට අපේ …
-
HNB FINANCE PLC ‘සියලු කාන්තා දැරියන්ගේ අයිතිවාසිකම් සහ සමානාත්මතාවන් සවිබල ගන්වමු…” යන මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමාව තවදුරටත් අරුත් ගන්වමින් සිය සමාගමේ කාන්තා සේවක මඬුල්ල ඇගැයීමට ලක් කළේය. HNB FINANCE …