Home » Moose Clothing ප්‍රවර්ධන තරග වැඩසටහන සාර්ථකව නිමාවේ

Moose Clothing ප්‍රවර්ධන තරග වැඩසටහන සාර්ථකව නිමාවේ

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් සන්නාමයක් වන Moose Clothing විසින් පසු ගිය පෙමිවතුන්ගේ දිනය’ වෙනුවෙන් ක්‍රියාත්මක කළ ‘Moose Mega Valentine’s Giveaway’ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන අති සාර්ථකව නිමා වී ඇත. මෙය, ආදරය පැතිර වීම සහ පාරිභෝගිකයින් අගය කිරීම ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කළ වැඩසටහනකි.

ප්‍රවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ තරගය සඳහා පාරිභෝගිකයින් විශාල සංඛ්‍යාවක් සහභාගී වූ අතර තරගකරුවන් ඔවුන්ගේ විලාසිතාවන් සහ Moose Clothing වෙත ඔවුන් දක්වන ළබැඳි බව විදහා දක්වමින් ඊට සහභාගී වූහ. මෙහිදී වඩාත් ආකර්ෂණීයම තරගකරුවන් ජයග්‍රාහකයින් ලෙස තෝරා ගත් අතර, ඔවුන්ට රු. මි. 3 කට අධික ත්‍යාග පිරිනැමිණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division