Home » ශ්‍රීලන්කන් සහ Gustav Mahler Society අත්වැල් බැඳගනී

ශ්‍රීලන්කන් සහ Gustav Mahler Society අත්වැල් බැඳගනී

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment

ශ්‍රීලන්කන් ගුවන් සේවය නැවත වරක් ශ්‍රී ලංකාවේ ප්‍රාසාංගික කලාවන්ට අත්වැලක් වීමේ අරමුණින් Gustav Mahler Society of Colombo (GMSC) සමඟ අත්වැල් බැඳගෙන සිටී. ඒ 2025 මාර්තු 29 දින ලයනල් වෙන්ට් රඟහලේදී පැවැත්වෙන ‘Spring Concert’ ප්‍රසංගය වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ සුප්‍රකට සම්භාව්‍ය ගිටාර් වාදක ජූඩ් පීරිස් සමඟ ආරාධිත ජපන් ජාතික කලා ශිල්පීන් වන හිරෝෂි කොගුරේ සහ මියුකි ෆුනට්සු මෙම ප්‍රසංගයට සහභාගී වෙති. පෙරදිග අපරදිග භේදයකින් තොරව මෙවැනි කලා කටයුතුවලට සහයෝගය දෙමින්, දේශීය කලාකරුවන්ගේ දියුණුවට අත්වැලක් වෙමින්, ඔවුන්ගේ දක්ෂතා ලෝකයට රැගෙන යාමට ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම විටම කටයුතු කරයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division