Home » NDB බැංකුවෙන් උත්සව සමයට “Remittance Festival Rewards”

NDB බැංකුවෙන් උත්සව සමයට “Remittance Festival Rewards”

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment

උත්සව සමය තුළ සිය ගනුදෙනුකරුවන්ට වඩාත් සතුට හා සෞභාග්‍ය රැගෙන එන NDB බැංකුවේ නවතම මුදල් හුවමාරු ප්‍රචාරක වැඩසටහන වන “Remittance Festival Rewards” හඳුන්වාදීම පිළිබඳ ඉමහත් සතුටින් නිවේදනය කර සිටියි. මෙම සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහන මඟින්, NDB බැංකු ශාඛා හරහා සිය Western Union මුදල් ගනුදෙනු කිරීම් සිදු කරන සියලූම ගනුදෙනුකරුවන්ට ඉතා වටිනා ත්‍යාග දිනා ගැනීමේ මහඟු අවස්ථාවද හිමිකර ගත හැක.

2025 අපේ‍ල් මස 13 වන දින දක්වා ක්‍රියාත්මක මෙම ප්‍රචාරක වැඩසටහන සිය මුදල් ගනුදෙනු සඳහා NDB බැංකුව තෝරාගන්නා ගනුදෙනුකරුවන්ට ත්‍යාග ලබා ගැනීමට විවිධ අවස්ථාවන් උදා කරලමින් සෑම සතියකටම වාසනාවන්ත ජයග්‍රාහකයින් තුන් දෙනෙකු තෝරාපත් කර ගනු ලැබේ. මේ කාලසීමාව තුළ විදේශයන්හී වෙහෙස මහන්සි වී සේවා සපයමින් උපයන විදේශ විනිමය, ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදී NDB බැංකුව හරහා එම මුදල් ලබා ගන්නා ගනුදෙනු කරුවන් සඳහා මෙම ත්‍යාග දිනා ගැනීමේ හැකියාව ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division