Home » බිලිඳු නමට අකුරු

බිලිඳු නමට අකුරු

මාර්තු 30 සිට අප්‍රේල් 05 දක්වා

by Mahesh Lakehouse
March 30, 2025 12:30 am 0 comment

•මාර්තු 30 ඉරිදා

මාර්තු 30 ඉරිදා 16.34 තෙක් රේවතී නැකැ­තයි.
සුදුසු අකුරු දෙ, දො,ච, චි.

•මාර්තු 31 සඳුදා

මාර්තු 30 ඉරිදා 16.34 සිට මාර්තු 31 සඳුදා 13.44 තෙක් අස්විද නැකැ­තයි.
සුදුසු අකුරු චු, චෙ, චො, ල.

•අප්‍රේල් 01 අඟ­හ­රු­වාදා

මාර්තු 31 සඳුදා 13.44 සිට අප්‍රේල් 01 අඟ­හ­රු­වාදා 11.06 තෙක් බෙරණ නැකැ­තයි.
සුදුසු අකුරු ලි, ලු, ලෙ, ලො.

•අප්‍රේල් 02 බදාදා

අප්‍රේල් 01 අඟ­හ­රු­වාදා 11.06 සිට අප්‍රේල් 02 බදාදා 08.49 තෙක් කැති නැක­තයි. සුදුසු අකුරු අ, ඉ, උ, එ

•අප්‍රේල් 03 බ්‍රහස්පතින්දා

අප්‍රේල් 02 බදාදා 08.49 සිට අප්‍රේල් 03 බ්‍රහ­ස්ප­තින්දා 07.02 තෙක් රෙහෙණ නැකැ­තයි. සුදුසු අකුරු ඔ, ව, වි, වු.

•අප්‍රේල් 04 සිකු­රාදා

අප්‍රේල් 03 බ්‍රහ­ස්ප­තින්දා 07.02 සිට අප්‍රේල් 04 සිකු­රාදා 05.51 තෙක් මුව­සි­රස නැකැ­තයි.
සුදුසු අකුරු වෙ, වො, ක, කි.

•අප්‍රේල් 05 සෙන­සු­රාදා

අප්‍රේල් 04 සිකු­රාදා 05.51 සිට අප්‍රේල් 05 සෙන­සු­රාදා 05.20 තෙක් අද නැකැ­තයි. සුදුසු අකුර කු. ඉන් පසු ඉරිදා 05.32 තෙක් පුනා­වස නැකැ­තයි.
සුදුසු අකුරු කෙ, කො, හ, හි.

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division