67
තෙදින නිල සංචාරයක් අරඹමින් පසුගිය සිකුරාදා රාත්‍රියේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට පැමිණි අවස්ථාවේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් විසින් පිළිගනු ලැබ රතු පලස මතින් කැඳවාගෙන එනු ලැබුවේ මෙලෙසිනි.