රැකී රක්ෂා ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
වහාම අවශ්‍යයි- දෙහිවල පිහිටි ඉහළ පෙළේ පවුලේ අවන්හලක් සඳහා පළපුරුදු, දුරකථනය මාර්ගයෙන් ආහාර ඇණවුම් ගැනුම්කරුවන් සිංහල, ඉංග්‍රීසි හා දෙමළ භාෂා දැනුම අත්‍යවශ්‍ය වන අතර, පරිගණක දැනුම තිබිය යුතුය. ආකර්ශණීය වැටුප්, සේවා ගාස්තු, රාජකාරී අතර ආහාරපාන හා නවාතැන් පහසුකම් ලබාදේ. අමතන්න. 0741482049.
021527
ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
කැළණියේ අප ආයතනයට 25-30 ලිපිකාරිණියන් පරිගණක දැනුම ඉංග්‍රීසි O/L, A/L සමත් තරුණියන් අවටින් අවශ්‍යයි. 0773000893.
021492
ගිණුම් ලිපිකාරිනියක් අවශ්‍යයි. 29/7, පයිප්ප පාර, තලංගම උතුර බත්තරමුල්ල. 0714854073.
021355
ඇබෑර්තු කාර්මික
ජල නළ සහ විදුලි කාර්මිකයින් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520.
018754
රත්මලාන පිහිටි ඇඩ්වර්ටයිසින් ආයතනයකට දක්ෂ විදුලි කාර්මිකයෙක් අවශ්‍යයි. වායු සමීකරණ සර්විස් කිරීමට දන්නා අය ද අමතන්න. 0762755731.
021387
ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු
යකඩෙන් ගොඩනැගිලි ඉදිකර පළපුරුදු දක්ෂ ගොඩනැගිලි ඉදිකරන්නන් අවශ්‍යයි. 96/C, වනවාසල පාර. 0777-481213.
021651
ඇබෑර්තු අධ්‍යාපන
අපොස සාමාන්‍ය පෙළ දක්වා විද්‍යාව හා ඉතිහාසය ඉගැන්විය හැකි ගුරුවරුන් වහාම අවශ්‍යයි. විමසන්න. 0112578090, 0112578520.
018752
ගම්පහ සුමේධ විද්‍යාලයේ පිහිනුම් තටාකය සඳහා ජීවිතාරක්ෂක නිලධාරීවරයෙක් (Lifeguard) අවශ්‍ය වේ. ආකර්ෂණීය වේතන, නවාතැන් පහසුකම් ඇත. අයදුම්පත් – ydcnawaloka@gmail.com ,62/1, විශාකා පාර, ගම්පහ. 071-2443449, 071-0405760.
021661
ඇබෑර්තු රියදුරු
රත්මලාන පිහිටි ඇඩ්වර්ටයිසිං ආයතනයකට, වයස 40 – 50 අතර බර වාහන රියදුරු මහතෙක් අවශ්‍යයි. ආහාරපාන නවාතැන් නොමිලේ. අමතන්න. 0777123301.
021390
රියදුරු : වයස අවුරුදු 25-55 අතර බර වාහන රියදුරු බලපත්‍රයක් තිබීම. වැටුප 49000 + අතිකාල දීමනා හා අමතර දීමනා. * අත්උදව්කරු වයස 20-35 අතර අධ්‍යාපන සුදුසුකම් අ.පො.ස සා/පෙළ දක්වා මනා ශරීර සෞඛ්‍යකින් යුතු වීම. * වැටුප් 35000 + අතිකාල දීමනා. (කැමිලස් ප්‍රකාශන පෞද්ගලික සමාගම, නො.270/55, ඩැනිස්ටර් ද සිල්වා මාවත, කොළඹ 09) දු.ක. 011-2699220/ 071-5308507.
021109
සීදූව ප්‍රදේශයේ ආයතනයක වැඩ කිරීම සඳහා රීච් ස්ට්‍රැකර් (Reach stacker) යන්ත්‍ර ක්‍රියාකරුවන් කඩිනමින් අවශ්‍ය කර ඇත. බර වාහන රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ. 0717479017, 0710714293.
021522
සීදූව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ආයතනයකට ප්‍රයිම් මුවර් රථ රියදුරු මහතුන් අවශ්‍යයි. අමතන්න. 0711397067.
021526
ඇබෑර්තු ගෘහ සේවය
ඇතුල් කෝට්ටේ වැඩිහිටි යුවළක් බලාගැනීම සඳහා නිරෝගී 65 ට අඩු පිරිමි පුද්ගලයෙක් අවශ්‍යයි. සිත්ගන්නා සුළු වැටුප්. ගැහැණු අයද ඉල්ලුම් කරන්න. 077-3410003.
019627
කොළඹ රාජගිරිය නිවසකට දවල් රාත්‍රී කෑම සෑදීමට හැකි ඉතා ගුණ යහපත් ගැහැනු කෙනෙක් ඉතා ඉක්මණින් අවශ්‍යයි. 0770464803, 0114848238.
021194
තැඹිලිගස්මුල්ල ප්‍රදේශයේ නිවසක සාමාන්‍ය වැඩ (ඉවුම් පිහුම් සහ පිරිසිදු කිරීම) සඳහා ගෘහ සේවිකාවක් අවශ්‍යයි. කරුණාකර 071-6068429 අමතන්න. ගෙවීම් සාකච්ඡා කළ හැකිය.
021429
නිවසේ නැවතී වැඩ කළ හැකි අවුරුදු 30-45 අතර ගෘහ සේවිකාවක් අවශ්‍යයි. ඉවුම් පිහුම් කටයුතු සහ නිවාස පිරිසිදු කිරීමේ වැඩ කළ හැකි කෙනෙකු විය යුතුය. වැටුප මසකට රු. 60,000 ලැබේ. 41/27, 3 වන පටුමග, ඩී.එම්. කොළඹගේ මාවත, කොළඹ 05. අමතන්න. රත්නායක මහත්මිය. 0112-816144/ 077-3234000.
021606
නිවැසියන් දෙදෙනෙකු සහ සතුන් 60 ක් සිටින පානදුරේ නිවසක සතුන්ට ලැදි දෙදෙනෙකු සඳහා රැකියා අවස්ථාවක් ඇත. එක් අයෙක් ආහාරපිස නිවස පිරිසිදු කළ යුතු අතර, අනෙකා සතුන් සමග සහ ගෙමිදුලේ වැඩ කළ යුතුය. නිතර නිවාඩු යාමට සහ දෙදෙනාම එක්ව නිවාඩු යාමට අවශ්‍යතාවක් නැතිවීම අනිවාර්ය වේ. ආහාර සහ නවාතැන් පහසුකම් ඇත. එක් අයෙක් සදහා ආරම්භක වැටුප රු. 50,000 කි. වැඩි විස්තර සඳහා කරුණාකර 0777-449729 හෝ 076-9681347.
021420
මහනුවර ප්‍රදේශයේ වැඩිහිටි පුරුෂයෙකුට වගකිවයුතු ගෘහ සහකාරයෙකු සොයමින් සිටී. ඖෂධ ලබා දීමට, සාමාන්‍යයෙන් නිවස බලා ගැනීමට සහ සහකරුවෙකු වීමට, ආහාර පිසීමට ද හැකියාව තිබීම ඉතා සුදුසුය. ආකර්ශනීය වැටුපක්. 0777-860285.
021399
වාද්දුවේ නිවසකට අවු. 45ත් 50ත් අතර අවංක මත්පැනින් තොර ගෙදර වත්තේ වැඩ සඳහා පිරිමි කෙනාද, කෑම පිසීමට හා ගේදොර පිරිසිදු කිරීමට ගැහැණු කෙනාද වශයෙන් නැවතී සේවය කිරීම සඳහා විවාහක යුවලක් අවශ්‍යයි. විස්තර සඳහා පෙ.ව. 8.00ත් ප.ව. 5.00ත් අතර 0382232630 අමතන්න.
021348
සිව් දෙනෙකු සිටින පවුලකට කෑම පිසීමට හා නිවස වත්ත පිරිසිදු කිරීමට ගෘහසේවිකාවක උවමනාය. බොරලැස්ගමුව. 0716-854880.
020756
ඇබෑර්තු හෝටල් / බේකරි
ජූස් බාර් එකක් සඳහා සේවක සේවිකාවන් අවශ්‍යයි. මහරගම නුගේගොඩ අවටින්. 0770298092.
021356
රස ලොව රසින් ජයගත් සප්පායම නෙලුම් කොලේ ආයතනයට සිංහල ගැමි ක්‍රමයට කෑම සෑදීමට හැකි කෝකිවරුන්, අත් උදව්කරුවන්, ආප්ප, රයිස්, කොත්තු බාස්වරුන්, බුෆේ කෑම බෙදීමට හැකි ගැහැනු / පිරිමි අය සඳහා ඉතා ඉක්මණින් අමතන්න. 0776348548, 0770464803.
021195
ශිෂ්‍ය නේවාසිකාගාරයකට ආහාර පිසීම සඳහා කෝකිවරුන් අවශ්‍යයි. විමසන්න. 0112-578090, 0112-578520.
016890
ඇබෑර්තු වතුවැඩ
පානදුර හා වාද්දුව අතර පිහිටි වත්තක වගාව බලාගැනීමට සේවකයෙකු අවශ්‍යයි. නවාතැන් ඇත. අවු. 50 අඩු ක්‍රියාශීලි විය යුතුයි. වැටුප සාකච්ඡා කළ හැකිය. 0777393344.
021205
වතු වැඩ සඳහා සේවකයන් වහාම අවශ්‍යයි. විමසන්න 0112-578090, 0112-578520.
016894
0777-535303, 0777-561858, අප බිත්තර ෆාම් එකට දෙදෙනාම වැඩකරන පළපුරුදු පවුල් අවශ්‍යයි. වැටුප 1,900/-. 1,500/-.
021574
ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු
ඇතුල් කෝට්ටේ වැඩබිමක් සඳහා මේසන්, අත්උදව්, වඩුවැඩ බ්ලොක්ගල් ගසන්නන් සහ කම්කරුවන් සඳහා ඇබෑර්තු ඇත. දිනපතා වැටුප්. 077-3410003.
019621
ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කොන්ත්‍රාත් මේසන් බාස්වරු අවශ්‍යයි. විමසන්න. 0112-578090, 0112-578520.
016892
යකඩෙන් ඉදිකිරීමට අවශ්‍ය ගොඩනැගිල්ලකට අත්තිවාරම් සහ බේස් වලවල් දැමීම සඳහා දක්ෂ පළපුරුදු මේසන් බාස්වරුන් අවශ්‍යයි. 0777-481213.
021652
ඇබෑර්තු කාර්මික
අවශ්‍යයි – ගොඩනැගිලි ඉදිකිරීම් කම්කරුවන් අමතන්න. 0777-760086.
021200
ඇබෑර්තු විවිධ
අයකැමි සහ වෙළඳ සේවක ඇබෑර්තු. ගැහැනු/ පිරිමි ඉංග්‍රීසි සහ චීන වඩාත් සුදුසු වේ. Zhongsing Supermarket pvt ltd, ආර්.ඒ.ඩි. මෙල් මාවත, කොළඹ 03. 076-5545110/ 078-8808835.
020763
අවශ්‍යයි – සෝපාන ක්‍රියාකරුවකු සේවා වැඩමුර පදනමින් අයදුම් කරන්න. අංක 26, ගෝල් ෆේස් කෝට් 2, කොළඹ 03. ඇමතුම් අංක. 011-2327975/ 011-2323760. ඊමේල් : olm_mmltd@yahoo.com
020958
ආධුනික යන්ත්රක්රියාකරුවන්/ කර්මාන්තශාලා සහයක ලෙස බඳවාගනු ලැබීම සඳහා 10 වන ශ්‍රේණිය දක්වා උගත් වයස 18-27 අතර පිරිමි අයදුම්කරුවන්ට අයදුම් කළ හැක. ආහාරනවාතැන් සමග පුහුණු කාලය මාස 3 තුළ 45,000/- පුහුණුවෙන් පසු 55,000/- හලාවත, පුත්තලම අවට පදිංචි අයට විශේෂයි. සුප්‍රීම් පෙට්රෝ සමාගම, කොළඹ 03. අමතන්න. 0779834158, 0772204588.
021204
කොට්ටාව පිහිටි කර්මාන්තශාලාවේ සේවය සඳහා නවක සේවකයින් බඳවාගනු ලැබේ. නොමිලේ නවාතැන් සමග මසකට 65,000.00 කට වැඩි වැටුප්. (කෙටි කලකින්, වැටුප් වැඩි වීම් දිරි දීමනා) අමතන්න. 0712952049.
021691
පත්‍ර මුද්‍රණ ආයතනයකට සේවකයින් අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. මසකට අතිකාල සමග වැටුප රු. 60,000/- ඉක්මවිය හැක. ලංකා මේන්ටේනන්ස් සර්විස් 81/1, කටුවාවල, මහරගම. 0785656775, 0715485777, 0785680427, 0713512315.
018656
රාගම පිරිමි ළමා නිවාසයකට වයස අවුරුදු 45 – 60 අතර වතු වැඩ සහ මුරකරු තනතුර සඳහා මත්පැනින් තොර නිරෝගී සේවකයෙක් නේවාසිකව සේවයට අවශ්‍යයි. සතියේ දිනවල උදේ 8.30 සිට 4.30 දක්වා අමතන්න. 011-2582044.
021432
ශිෂ්‍ය නේවාසිකාගාරයකට මේට්‍රන්වරියන් හා මේට්‍රන්වරුන් අවශ්‍යයි. විමසන්න. 0112-578090, 0112-578520.
016885
සායනයක පිරිසිදු කිරීම් සහ නඩත්තු කිරීමේ කටයුතු සඳහා නැවතී සේවය කිරීමට අවු. 45 – 60 ත් අතර පිරිමි සේවකයෙකු බඳවා ගැනේ. වැටුප රු. 55,000 ක් වන අතර, දිවා ආහාර සහ නවාතැන් පහසුකම්ද සපයනු ලැබේ. හැඳුනුම්පතද රැගෙන පැමිණෙන්න. ස්කින් ක්ලිනික්, නො. 32, ලොරිස් පාර, බම්බලපිටිය. දුර. අං. 011-2595556, 011-2588679.
021207
හදිසි ඇබෑර්තු කාර්යාල පිරිසිදු කිරීමේ සේවකයෙකු (පිරිමි) අවුරුදු 55 නොවැඩි කුරුණෑගල අවටින් වීම විශේෂයි. අගනා වැටුප් සහ දීමනා හෙරලියාවල කර්මාන්තපුරය. 0774119687.
021282
Urgent Hiring Cashier & Security Officer, * salary + service charge, cashier – Rs. 40,000 + 50% service charge, security officer – Rs. 45,000 + 50% service sharge * 6 Off days per month, * Free food & accommodation, Can join immediately. APPLY NOW, Send your resume,+94 74187 8749 (Whatsapp)
021541
රැකීරක්ෂා උවමනායි
කෘෂිකර්ම අංශයේ රජයේ විධායක විශ්‍රාමික වයස 62, පිරිමි, කාර්‍යක්ෂමව වැඩ කළ හැකි අයෙකු මාසික අවම රු. 75,000 ක වැටුපක් සහිත සුදුසු රැකියාවක් සොයයි. හරිතාගාර වගා, ජල සම්පාදනය, පුහුණු, හෝටල්, නවාතැන්පල, සාප්පු වැනි හෝ වෙනත් සුදුසු ඕනෑම ක්ෂේත්‍රයක අවංකව වැඩ කළ හැකිය. 076-7659016.
021404
විශ්‍රාමික කාර්මික විද්‍යාල විදුලි ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකි. සුදුසු රැකියාවක් බලාපොරොත්තු වෙයි. 0779271186.
021196