Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by damith
April 5, 2025 12:30 am 0 comment

නිවාස හා ඉඩම් වතුපිටි විකිණීම

මාතර මොර­වක අක්කර 8 ක පරණ සින්න­ක්කර තේ වත්ත A17 මහ­පා­රට 50m,​ 32′ පළල ප්‍රවේශ මාර්‍ගය සහි­තයි. වගා කිරී­මට වාණිජ ව්‍යාපෘති­ව­ලට කදි­මයි. 0718-573860,​ m​u​t​h​u​a​r​a​c​h​c​h​i​2​@​g​m​a​i​l​.​c​o​m
019642

0777239147 ගම්පොළ Kandy Dancing Project එකට වෙන් කළ ඉඩ­මෙන් අක්කර 11 ක් සහ අක්කර 23 ක් විකි­ණී­මට ඇත. දර්ශ­නීය වට­පි­ටාව. මිලි­යන 35 ත් – 40 ත් අතර දැනට කුරුඳු වගා­වක් ඇත. 0777282147.
018127

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අනර්ඝ ඉඩ­මක් කොහු­වල හන්දි­යට මීටර් 500 පර්චස් 12.3 පර්ච­සය ලක්ෂ තිස්තු­නයි. බිම් සවිය ඔප්පු. 0714452172,​ 0773205444,​ 0777840612 වට්ස්ඇප්. 0776311102.
021480

අවි­ස්සා­වේල්ල කොස්ගම හිඟු­රල ටෙරන්ස් පෙරේරා මාවතේ අක්කර එක­හ­මා­රක. රබර්,​ ජල විදු­ලිය නිවස ලක්‍ෂ 125. 072-2841786,​ 071-8262853.
018653

කඩු­වෙල වැලි­විට පල්ලිය ආස­න්නයේ වටිනා නේවා­සික පර්චස් 12 ක බිම් කඩක් නළ ජලය තෙකලා විදු­ලිය,​ නෙවිල් ප්‍රනාන්දු,​ Sliit,​ Horison කඩු­වෙල Highway Entrance අාස­න්නව පර්ච­ස­යක් ලක්ෂ 16. විම­සීම් : 0772279594.
021412

කඩු­වෙල වැලි­විට පල්ලිය ආස­න්නයේ වටිනා නේවා­සික පර්චස් 12 ක බිම් කඩක්,​ නළ ජලය තෙකලා විදු­ලිය,​ නෙවිල් ප්‍රනාන්දු SLiit Horison කඩු­වෙල Highway entrance ආස­න්නව පර්ච­ස­යක් ලක්ෂ 16. විම­සීම් 0772279594.
021220

කළු­බෝ­විල පීරිස් මාවතේ (කළු­බෝ­විල රජයේ ශික්ෂණ රෝහල ඉදි­රි­පිට පාරේ මීටර් 500 ක් දුරින්) පුද්ග­ලික පාරේ පර්චස් 14 ක නිව­සක් සහිත ඉඩ­මක් විකි­ණී­මට ඇත. පර්චස් 1 ක් රු. 5.2mm (ඉඩ­මෙහි වටි­නා­කම පම­ණක් තක්සේරු කර ඇත) මිල ගණන් සාකච්ඡා කර ගත හැක. විම­සුම් 071-8463052.
021563

කිරි­ව­ත්තු­ඩුව යක­හ­ළුව කාමර 3 ක් සහිත නිවස 280/​128 බස්පාර පේන­දුර වැඩි­පුර ඉල්ලු­ම්ක­රුට ලක්ෂ 95 න් පහළ. 0715-222460,​ 070-2105434.
021400

කොස්ගම නගර සමී­පයේ 603 බස් මාර්ග­යට මුහු­ණලා (කොස්ගම – කඩු­ගොඩ පාර) අගනා නේවා­සික බිම් කොටස් සිය­ලුම පහ­සු­කම් සහි­තව පර්ච­සය රු. 150,​000/​- සිට. එක­වර ගෙවී­මේදී 5% දක්වා සුපිරි වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333.
019855

කොහු­වල හන්දි­යට පාග­ම­නින් විනාඩි 15 ක් මීටර් 500 දුරින් නිවාස 6 කින් සම­න්විත මහල් නිවස ජල විදුලි මීටර වෙන­මම උඩ නිවාස 4 ට මස­කට දෙලක්ෂ දහ­දා­හක ආදා­ය­මක් වාහන 4 ක් ගාල් කළ හැකි පර්චස් 10 ක මහල් නිවස මිලි­යන 46 කට. 077-7840612,​ 077-6311102.
021421

කොළඹ 06 බල­පො­කුණ ප්‍රදේශයේ කළු­බෝ­විල Hospital ආස­න්නයේ පර්චස් 10.5ක ඉඩම හා නිවස විකි­ණී­මට ඇත. 0773901877.
021297

ජය­ව­ර්ධ­න­පුර විශ්ව­විද්‍යාලයට ආස­න්නයේ පර්චස් 12.5 ඇනෙ­ක්සි­යක් සමග නිවස ඉක්ම­නින් විකි­ණී­මට ඇත. දු.ක. 0702189227,​ 0718437000.
021352

තල­ව­තු­ගොඩ කළ­ල්ගොඩ Vidura College ආස­න්නයේ පර්චස් 10.2 තෙම­හල් නිවස විකි­ණී­මට කාමර 8 Bathrooms 4 Roof top 0761700297.
021577

තල­ව­තු­ගොඩ ව.අඩි 1500 ක නිදන කාමර 4 ක නිවස විසිත්ත කාම­රය හා කෑම කාම­රය,​ වාහන 3 ක් සඳහා නැව­තුම,​ විශාල ගෙවත්ත,​ TV නැර­ඹුම් පෙදෙස සද­ළු­ත­ලය,​ වැසි­කිළි 2 ක් උණු ජලය සහිත වැසි­කි­ළිය,​ සේවිකා වැසි­කි­ළිය සහිත 2003 වස­රේදී පර්චස් 10.5 ඉඩමේ තැනූ නිවස විකි­ණී­මට. මරි­ක්කාර – 076-7929034.
021587

පන්නි­පි­ටිය,​ රත්ම­ල්දෙ­ණිය පාරේ,​ පර්. 10 තනි තට්ටුවේ නිවස මිලි­යන 18,​ ඇඹු­ල්දෙ­ණිය,​ යට­ත­ට්ටුව නිමවූ තෙම­හල් නිවස මිලි­යන 23/​-. 077-0814925.
021775

පිළි­ය­න්දල කහ­තු­ඩුව අධි­වේගී පිවි­සු­මට විනාඩි 05 යි. 120 බස් මාර්ග­යට නුදු­රින් සුන්දර වෙල්යා­යක අසි­රිය සම­ගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුළු සියලු පහ­සු­කම් සහි­තව බිම් කොට­සම ලක්ෂ 42 සිට. අදම අම­තන්න. 0717113333.
019865

බත්ත­ර­මුල්ල,​ කොස්වත්ත,​ තලං­ගම පොලි­සිය අසල පර්චස් 9.9 තෙම­හල් නිවස කාමර 6 නාන කාමර 5 පැන්ට්‍රිය,​ විසිත්ත කාම­රය,​ ටීවී කාම­රය,​ නැව­තීමේ පහ­සු­කම් 0717885936.
021294

බොර­ලැ­ස්ග­මුව අඩි 20 පාර පර්. 6.30 ඉඩමේ අඩක් නිම­කළ දෙම­හල් නිවස විකි­ණී­මට. දු.ක. 0724148799.
021353

බොර­ලැ­ස්ග­මුව ග්‍රාම සංව­ර්ධන පාර 17/​8 නිවස නිදන කාමර 5 යි. බාත්රූම් – 02,​ සේවක වැසි­කි­ළිය,​ හොට් වෝටර්,​ රිමෝට් ගේට්ටු,​ වට තාප්ප සියලු පහ­සු­කම් සහිත මහල් 03 කින් සම­න්විත පර්චස් 10 ක ඉඩ­මක්,​ ලක්ෂ 550 කට විකි­ණී­මට. මිල ගණන් සාකච්ඡා කළ හැක. 0722-997989,​ 076-3118979.
021106

මාලබේ වැලි­වි­ටින් අගනා බිම් කොටස්. කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට ආස­න්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහ­සු­කම් සම­ගින් අම­තන්න. 0717113333.
019850

මාලඹේ නග­ර­යෙන් අලු­තින් ඉදි­කළ පදිංචි නොවූ නවීන පන්නයේ අංග­ස­ම්පූර්ණ දෙම­හල් නිවස විකි­ණී­මට. 0714-290392.
021089

මාලඹේ නග­රා­ස­න්න­යෙන් අතු­රු­ගි­රිය ප්‍රධාන බස් පාරට නුදු­රින් පර්. 12 ඉඩ­මක නිදන කාමර 3 ක අංග­ස­ම්පූර්ණ නිවස විකි­ණී­මට. අධි­වේගී පිවි­සු­මට පහ­සු­වෙන් ළඟා­විය හැක. මිල ලක්‍ෂ 175/​- පම­ණයි. එක­වර මුද­ලට විශේෂ මිල අඩු කිරී­මක්. 077-0673171.
021084

මාලඹේ පට්ටි­ය­වත්ත පාරට මුහු­ණලා කොත­ලා­වල අධි­වේගී පිවි­සු­මට සමී­ප­යෙන් සියලු පහ­සු­කම් සමග අගනා බිම් කොටස් 25 පර්ච­සය රු. 950,​000 සිට. හෝම් ලෑන්ඩ්ස් වෙතින්. අම­තන්න 0717113333.
019877

මාලඹේ සුහද මාව­තින් SLIIT,​ HORIZON විශ්ව­විද්‍යාලව­ලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහ­ලට ආස­න්නව,​ කොත­ලා­වල හා කඩු­වෙල අධි­වේගී පිවි­සු­මට සමී­පව අගනා පර්චස් 10 බිම් කොටස්. 20% දක්වා අගනා වට්ටම් සම­ගින්. අම­තන්න 0717113333.
019848

මීපේ හයි­ලෙ­වල් පාරට මුහු­ණලා මන­ස්කාන්ත පරි­ස­ර­යක සියලු පහ­සු­කම් සහි­තව වටිනා බිම් කොටස්. පර්ච­සය රු. 250,​000.00 සිට. එක­වර ගෙවී­මේදී 20% දක්වා වට්ටම් සම­ගින් අම­තන්න. 0717113333.
019836

හඳ­පා­න්ගොඩ පර්චස් 77.1 සහ හොරණ පර්චස් 262.50 හෝ අඩක්,​ සුන්දර පරි­ස­ර­යක තැනි­තලා ඉඩම් මුදල් හදි­සි­ය­කට විකිණේ. 0773939060 /​ 0716833498.
021435

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කඩ­වත වෑබඩ මාස 24 න් පොලි රහි­තව ගෙවී­මට අධි­වේගී මාර්ග­යට විනාඩි 10 යි. නේවා­සික බිම් කොටස්. බිම් කොට­සම ලක්ෂ 39 සිට. 0717 113333.
019826

කඩු­වෙල නගර සමී­පයේ මල්වාන හා නව­ග­මු­වට යාබ­දව අධි­වේගී පිවි­සුම් වලට හා බිය­ගම ආයෝ­ජන කලා­ප­යට විනාඩි 10 දුරින් බිම් කොට­සම ලක්ෂ 25 සිට. 20% දක්වා අති­දැ­වැන්ත වට්ටම් සම­ගින්. අම­තන්න 0717113333.
019857

ගම්පහ මහා නගර සභා සීමාවේ ජාත්‍යන්තර හා ජාතික පාස­ල්ව­ලට පහ­සු­වෙන් ළඟා විය හැකි ගම්පහ යක්කල පාරෙන් සුපිරි නේවා­සික හා ව්‍යාපාරික බිම් කොටස් 16 ක්. අදම අම­තන්න 0717113333.
019873

නවීන ජීවන රටා­ව­ලට සුව­ප­හසු තැනක්,​ ගම්පහ ගුව­න්තො­ටු­පොළ බස් පාරේ උඩු­ග­ම්පොළ නග­ර­යෙන්,​ නළ ජලය,​ විදු­ලිය,​ අනු­මත පිඹු­රු­පත් සමග අගනා බිම් කොටස්. අනා­ග­තය වෙනු­වෙන් අදම ආයෝ­ජ­නය කරන්න. අදම අම­තන්න. 0717113333.
019845

පල්ලෙ­වෙල පර්චස් 130 ක අංග­ස­ම්පූර්ණ නිවස සමග ඉඩම පල­දාව සහිත වගා­වක්. 0778141663.
021137

මිනු­ව­න්ගොඩ ඉඩ­මක් විකි­ණී­මට ගුවන් තොටු­ප­ළට විනාඩි 15ක් දුරින් මිනු­ව­න්ගොඩ නග­රයේ සිට කුරු­ණෑ­ගල පාරේ කිලෝ­මී­ටර 2ක් සහ ජය­සිංහ මාවතේ මීටර් 800ක් දුරින් පර්චස් 130/​20/​16/​14/​12 බිම් කැබලි විදු­ලිය සෑම කොට­ස­ක­ටම ඇත. පාසල් කිලෝ­මී­ටර් 2ක් ඇතු­ළ­තය. පදිං­චි­යට හෝ කෘෂි­ක­ර්මා­න්තය සඳහා වඩාත් සුදු­සුය. ඉතා සරු­සාර භූමිය පර්ච­සය රු. 140,​000/​- සිට රු. 270,​000/​- දක්වා විස්තර 0777288212.
021222

රාග­මට නුදු­රින් පර්චස් 7.5 නිදන කාමර 4,​ නාන කාමර 2,​ සේවක නාන කාම­ර­යක් සමග වර්ග අඩි 1810 ක නිවස විකි­ණී­මට. මිලි­යන 30 යි. (මිළ ගණන් සාකච්ඡා කර­ගත හැක) බ්‍රෝකර්වරු අන­වශ්‍යයි. 076-5889161,​ 076-0007106,​ l​a​l​w​i​j​e​6​0​p​l​u​s​@​g​m​a​i​l​.​c​o​m​
021556

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

අලු­ත්ගම,​ මතු­ගම,​ පාරට දුර මීටර් 100,​ සිහි­ලැ­ල්තැන්න පර්චස් 14 + පර්චස් 12 (පර්චස් 27 පමණ) ඉඩම් කැබලි දෙක – ජලය හා විදු­ලිය ඇත. පර්ච­සය 175000/​-. 0722841786,​ 071-8262853.
020257

බණ්ඩා­ර­ගම – කොළම 162 බස් මාර්ග­යට සමී­පව සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා සියලු පහ­සු­කම් සහි­තව අගනා බිම් කොටස් 15 ක්. මාස 6 දක්වා පොළි රහිත ගෙවීමේ පහ­සු­කම් සම­ගින් අම­තන්න. 0717113333.
019869

වාද්දුව – දෙල්දූව ගාලු පාරට විනාඩි 05 දුරින්,​ නළ ජලය තෙකලා විදු­ලිය ඇතුළු සියලු පහ­සු­ක­මක් සහි­තව අගනා බිම් කොටස් 25 ක්. මූලික ගෙවීම ලක්ෂ 10. එක­වර ගෙවී­මේදී 15% සුපිරි වට්ට­මක් සම­ගින්. දැන්ම අම­තන්න. 0717113333.
019876

හොරණ ගෝවින්න හංදිය,​ පර්චස් 142 (කොටස් 3) රවීන් ඩී,​ සර­ස්වතී පාර,​ ඇල්ලේ­පොල,​ බලං­ගොඩ. 0769887040.
021292

ගේ දොර ඉඩකඩම් කුරුණෑගල දිස්ත්‍රික්කය විකිණීමට

ඉබ්බා­ග­මුව නග­ර­යට සමී­ප­යෙන් පර්ච­සය රු. 120,​000/​- සිට. තෙකලා විදු­ලිය හා සුවි­ශේෂී වට්ටම්. බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අම­තන්න. 0717113333.
019835

කුරු­ණෑ­ගල කොළඹ පාරෙන් කාපට් පාරට මුහු­ණලා බිම් කොටස් 19 ක්. පර්ච­සය රු. 250,​000/​- සිට. 0717113333.
019830

කුරු­ණෑ­ගල නුවර ප්‍රධාන පාරට මුහු­ණලා මල්ල­ව­පි­ටි­යෙන් අගනා නේවා­සික බිම් කොටස්. නළ ජලය සමග පර්ච­සය ලක්ෂ 4 යි. 0717113333.
019866

කුරු­ණෑ­ගල මීග­මුව පාරෙන් උහු­මීය. නේවා­සික බිම් කොටස්. පර්. රු. 220,​000 සිට. 0717113333.
019843

කුරු­ණෑ­ගල,​ වැහැර,​ කොළඹ 06 පාරේ සිට මීටර් 75 යි. විදු­ලිය සහ ජලය සහිත පර්චස් 19 ක් ඉඩම විකි­ණී­මට ඇත. 0761155720.
021086

කුලි­යා­පි­ටි­යෙන් පර්චස් 10 බිම් කොටස්. බිම් කොට­සම ලක්ෂ 18 යි. 0717113333.
019871

කුලි­යා­පි­ටිය පන්නල පාරේ වෙර­ළු­ගම හන්දි­යට 100m දුරින් කදා­න­ගෙ­දර පාරේ පර්චස් 38.5 හරි­හ­ත­රැස් ඉඩ­මක් විකි­ණී­මට. 0779159386,​ 0769853629.
021357

කොළඹ අනු­රා­ධ­පුර ප්‍රධාන පාරට මුහු­ණලා අධි­වේගී පිවි­සු­මට වි. 10 ක දුරින් නාර­ම්මල කඩ­හ­පො­ලින් අගනා බිම් කොටස්. බිම් කොට­සම ලක්ෂ 10 සිට. 0717113333.
019816

වාරි­ය­පොල නග­ර­යෙන් අව­සාන බිම් කොටස් 01 පර්ච­සය රු. 91,​700/​- සිට නළ ජලය සමග. 0717113333.
019814

වැවක් ළඟ ඉඩ­මක් සොයන ඔබට කුරු­ණෑ­ගල බත­ලේ­ගොඩ වැව අයිනේ පර්. 10 බිම් කොටස්. 0717113333.
019867

ගේ දොර ඉඩකඩම් පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට

දංකො­ටුව නගර මධ්‍යයේ පොලි­සිය පාරේ සාර­වත් පොල් සහ තේක්ක සහිත අක්කර 1 1/​2 විකි­ණී­මට. 0778513657,​ 0776445345.
021546

මීග­මුව කුලි­යා­පි­ටිය ප්‍රධාන පාරට මුහු­ණලා සඳ­ලං­කා­වෙන් අගනා ව්‍යාපාරික හා නේවා­සික බිම් කොටස්. පර්ච­සය රු. 190,​000.00 සිට. පදිං­චි­ය­ටත් ආයෝ­ජ­න­ය­ටත් පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717113333.
019838

ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

මැණි­ක්හින්න,​ දිගන ප්‍රධාන මාර්ග­යට ආස­න්නව පර්චස් 16.5 ඉඩ­මක් විකි­ණී­මට ඇත. පදිං­චි­යට ඉතා සුදු­සුය. 071-4813471.
020990

හත­ර­ලි­යද්ද පාර,​ කන­ක්ක­ර­පොළ මහ­නු­වර ඉඩ­මක් සමග කාමර හතර සහ කුස්සිය හා සාලය සමග,​ ප.ච. 18 1/​2 නිර­වුල් ඔප්පු සමග ජල,​ විදු­ලිය ඇත. 076-2190004.
016455

0777329147 මහ­නු­ව­රින්,​ මාත­ලෙන්,​ දඹු­ල්ලෙන්,​ ගම්ප­ලින්,​ නුව­ර­එ­ළි­යෙන්,​ කුණ්ඩ­සා­ලෙන් හෝටල් වතු­පිටි නිවාස හිස් ඉඩම් විවිධ ව්‍යාපාරික ස්ථාන විකි­ණී­මට ඇත. සින්න­ක්කර ඔප්පු. මිලි­යන 20 සිට ඉහ­ළට. ගනු­දෙනු සාකච්ඡා කළ හැක. බැංකු ලෝන් ඇත,​ නැත. 0777438169,​ 0775486262.
018161

ගේ දොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

උකු­වෙල,​ එගො­ඩ­වත්ත පාර,​ නිවස සමග ඉඩම පර්. 33 වැඩිම ඉල්ලු­මට. (සියලු පහ­සු­කම් සහි­තයි) 077-5792826,​ 0718-429732.
021098

උතුරු මාත­ලෙන් නළ ජලය විදු­ලිය සහිත බිම් කොටස් 30 ක්. පර්ච­සය රු. 115,​500/​- සිට. බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහි­තයි. 0717113333.
019828

දඹුල්ල නග­රයේ පදිං­චි­යට පර්චස් 10 කොටස් කරන ලද සංව­ර්ධිත ඉඩම් කොටස්. බිම් කොට­සම ලක්ෂ 27 යි. 0717113333.
019846

ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීමට

සුන්දර නුව­ර­එ­ළියේ ආයෝ­ජ­න­යට නග­රය මැදින්ම අපෙන් ඉඩක්. බිම් කොටස් 34 ක්. පර්ච­ස­යක් ලක්ෂ 24 සිට. අම­තන්න. 0717113333.
019860

ගේ දොර ඉඩකඩම් කෑගල්ල දිස්ත්‍රික්කය විකිණීමට

කෑගල්ල නගර සීමා­වෙන් සියලු පහ­සු­කම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අව­සාන බිම් කොටස. අම­තන්න. 0717113333.
019829

කෑගල්ල- රඹු­ක්කන පාරේ 400m දුරින් පර්චස් 104 ඉඩම පින්වල අලි අනා­ථා­ගා­ර­යට 1 1/​2 km සිය­ලුම පහ­සු­කම්. 0712507683,​ 0772057656.
021532

ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

අහු­න්ගල්ල බිම් කොට­සම ලක්ෂ 10 යි. අම්බ­ල­න්ගොඩ ඌර­ග­ස්මන් හන්දිය බස් පාරට මුහු­ණලා සුපිරි නේවා­සික බිම් කොටස් 100 ක් පම­ණයි. 0717113333.
019810

ගාල්ල අකු­රැස්ස ප්‍රධාන මාර්ග­යෙන් ඉම­දුම 10 කණු­වෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට විනාඩි 02 යි. ඇද­හිය නොහැකි වට්ට­මක්ද සහි­තයි. අම­තන්න 0717113333.
019841

ගාල්ල උඩු­ගම පාරේ ජයන්ති හන්දි­යට නුදු­රින් අගනා බිම් කොටස් 8 ක්. කරා­පි­ටිය රෝහ­ලට 8km. නාග­රික හා ගැමි පරි­ස­ර­යට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අම­තන්න. 0717113333.
019868

ගාල්ල පින්න­දූව නග­ර­යෙන් අධි­වේගී මාර්ග­යට ඉතා­මත් සමී­ප­යෙන්,​ සුන්දර පරි­ස­ර­ය­කට හා දොල­පා­ර­කට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්ච­සය රු. 195,​000/​- සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. 0717113333.
019872

බද්දේ­ගම නග­ර­යට හා බද්දේ­ගම දක්ෂිණ අධි­වේගී පිවි­සු­මට ඉතා සමී­ප­යෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යා­ය­කට මුහු­ණලා පර්ච­ස­යක් රු. 185,​000/​- සිට. එක­වර මුදල් ගෙවී­මේදී 20% වට්ට­මක්ද සහි­තයි. අදම අම­තන්න. 0717113333.
019862

ගේ දොර ඉඩකඩම් මාතර දිස්ත්‍රික්කය විකිණීමට

මාතර කඹු­රු­ග­මුව නව නග­රයේ ලැබීම හන්දි­යට නුදු­රින්,​ පර්ච­ස­යක් රු. 280,​000/​- ක් පම­ණයි. සියලු පහ­සු­කම් සහි­තව සුපිරි බිම් කොටස් 4 ක්. 0717113333.
019820

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

අතු­රු­ගි­රිය නග­ර­යට ආස­න්නව හබ­ර­කඩ ඔරු­වල පාරේ සාල­යක් සහ කාමර තුනක් සහිත නිව­සක උඩු­ම­හ­ලක් කුලි­යට. කාමර දෙකක් සහිත ඇනෙ­ක්සි­යක් කුලි­යට. 077-3463826,​ 077-4600330.
021582

කාමර 2 ක් සහිත නිව­සක් කුලි­යට දීමට ඇත. ප්‍රධාන මාර්ග­යට ආස­න්නව බොර­ලැ­ස්ග­මුව. 0716-854880,​ 077-3812619.
020754

දෙහි­වල,​ ගාලු­පාර,​ නිදන කාමර 2,​ නාන කාමර 2ක් මුළු­තැ­න්ගෙය,​ විසිත්ත හා කෑම­කන කාම­රය,​ පැන්ට්‍රිය,​ ගෙවත්ත හා වාහන නැව­තුම සහිත බිම් මහලේ නිවස කුලි­යට රු. 80,​000/​-. දුර­ක­ථන අංක 0777480300,​ 0720480300.
021344

බත්ත­ර­මුල්ල,​ කොස්ව­ත්තට ආස­න්නව ඉතා ආරක්‍ෂිත නිහඬ පරි­ස­ර­යක අංග­ස­ම්පූර්ණ ගෘහ භාණ්ඩ සමග වායු­ස­මී­ක­රණ කාමර තුනක නිවස කෙටි කාල­යක් සඳහා කුලි­යට දීමට ඇත. 0714-393681,​ 077-3311835.
020923

මහ­ර­ගම නාවින්න ලීබඩු සහිත කාමර 2,​ වැසි­කි­ළිය,​ පැන්ට්‍රිය සහිත වෙන­මම ඒක­කය,​ වෛද්‍ය සිසුන්/​ වෛද්‍යවරුන් වඩාත් යෝග්‍යයි. 0773082147.
021592

මොර­ටුව නගර මධ්‍යයේ,​ එක් කාම­ර­යක නිව­සක්,​ මාසි­කව රු. 22,​000/​-. මාස හයක අත්ති­කා­රම්,​ එමෙස් සිනමා අසල,​ 9/​20,​ කන්ද පාර. දු.අ. 0712-730846,​ 0716-351453.
021417

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division