Home » සාමාන්‍ය ‌සේවා

සාමාන්‍ය ‌සේවා

by damith
April 5, 2025 12:30 am 0 comment

විවිධ තුවක්කු සහ පතරොම්

වායු තුවක්කු – වඳු­රන්,​ රිළ­වුන්,​ දඬු ලේනුන් සහ අනෙ­කුත් සතුන් පලවා හැර ඔබගේ වටිනා වගා­වන් ආරක්ෂා කර ගැනී­මට යුරෝ­පයේ සහ චීනයේ උසස්ම ප්‍රමිති­යෙන් නිෂ්පා­ද­නය කළ වායු තුවක්කු,​ වග­කී­මක්ද සමඟ. පොල් සංව 0.177 /​ 0.22 කාණ්ඩ RP කොළඹ. ශාඛා : පුත්ත­ලම. 0112-513151,​ 0714-513887,​ 0714-513888.
021610

W. තෝමස් සහ පුත්‍රයෝ වායු­තු­වක්කු ආන­ය­නය සහ නිෂ්පා­ද­නය,​ වෘත්තී­ය­වේදී පත­රොම් තුවක්කු අලු­ත්වැ­ඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශී­යව නිප­ද­වන ඉස්ත­රම්ම වායු­තු­වක්කු රු. 49,​500/​- සිට ඉහ­ළට. නියෝ­ජි­ත­යින් නොමැ­තිව පාරි­භෝ­ගි­ක­යින්ට වායු­තු­වක්කු වග­කී­ම­කින් සහ­න­දා­යීව. 0114-361961,​ 0115-737777,​ whatsApp – 0777-319250,​ 0777-079250.
020156

රූපවාහිනී / ගුවන්විදුලි යන්ත්‍ර විකිණීම

32″ LED සැම්සුන් (Samsung TV) පෙට්ටිය විවෘත කළා පමණි HD,​ Wide – වසර 2ක වොර­න්ටිය සමග 0777759420.
021642

මහන යන්ත්‍ර විකිණීම

Juki මැෂින් විකි­ණී­මට. තොග ගැනුම් කරු­වන්ට විශේෂ වට්ටම් අම­තන්න.0773979477.
021398

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අඋපෙ භෞතික විද්‍යාව 070-3067766 රසා­යන විද්‍යාව. 076-7557022 පළ­පු­රුදු දක්ෂ උපා­ධි­ධාරී ගුරු­ව­රු­න්ගෙන් තනිව/​ කණ්ඩා­යම් Live/​ Online.
018789

ඉංග්‍රීසි- වෙන කිසිම තැනක නැති භාවනා ක්‍රමය­කින් විශිෂ්ඨ ප්‍රතිඵල කථාව,​ කිය­වීම,​ ලිවීම,​ ඇසීම,​ පාලිත ජය­සිංහ. Teachers Certificate (Govt) BA,​ LLB. 0710104703,​ 0771671136
021779

IELTS කථන පරී­ක්ෂණ පුහු­ණුව,​ මාර්ග­ගත ක්‍රමය හෝ පංති කාමර මගින් එක්සත් රාජ­ධා­නියේ ලන්ඩන්හි ජෝන් මහතා මගින්. 0779019381.
020905

පුද්ගලික සුරතල් සතුන් විකිණීම

පර්සි­යන් මාස 02 වය­සැති (Orginal) පූස් පැට­වුන් විකි­ණී­මට ඇත. කොකිස් කඩේ හන්දිය. කඩ­වත. 0777-483933,​ 071-5571004.
021662

නිවෙස් අලංකරණ හා උපාංග

නිවාස,​ ආය­තන නව ඉදි­කි­රීම් අලුත් වැඩි­යාව,​ වතු­පිටි සමා­ගම් කළ­ම­නා­ක­රණ කට­යුතු විශ්වා­ස­නීය සේවය – ස්ප්‍රින් 0715533696.
021405

සුහද මාරු

අනුප්‍රාප්තික­යකු සහි­තව 2025 මැයි සිට ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යා­ලය වෙත සුහද මාරු වී පැමි­ණී­මට කැමති ඉසු­රු­පාය,​ සෙත්සි­රි­පාය,​ මිනි­න්දෝරු දෙපා­ර්ත­මේ­න්තුව හෝ බත්ත­ර­මුල්ල අවට කාර්යා­ල­යක සේවය කරන නිල­ධාරි මහ­තෙකු /​ මහ­ත්මි­යක සිටී නම් 0719460360 අම­තන්න.
021552

ඉදුම් හිටුම් තිබේ

මෙරට සිටින ඔබේ විශ්‍රාමික මව්ව­රුන් රැක­බලා ගැනී­මට නේවා­සික පහ­සු­කම් ඇත. (මහලු නිවාස නොවේ) සියලු පහ­සු­කම් සහි­තයි. අම­තන්න. 076-8366530.
021669

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division