Home » ව්‍යාපාරික

ව්‍යාපාරික

by damith
April 5, 2025 12:30 am 0 comment

වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන විකිණීම

බත්ත­ර­මුල්ල,​ පැල­වත්ත හන්දි­යට නුදු­රුව අකු­රේ­ගොඩ ප්‍රධාන මාර්ග­යට මුහු­ණලා ඇති තෙම­හල් ගෙඩ­නැ­ගිල්ල විකි­ණී­මට ඇත. ව. අ. 3,​000,​ කාමර 6,​ නාන කාමර 4,​ වාහන නැව­තීමේ පහ­සු­කම් ඇත. පර්චස් 7,​ ඇතු­ළ­තින් හා පිට­තින් ඇතු­ළු­වී­මට පහ­සු­කම් ඇත. දු.ක. 0771777127,​ 0765597975.
018356

රාගම නගර සීමාවේ තේවත්ත ප්‍රධාන පාරට මායිම්ව පොලි­සි­යට මීටර් 100 දුරින් අඩි 12×58 ක ව්‍යාපාරික ස්ථාන­යක් විකි­ණී­මට. ලක්‍ෂ 63. ටෙලි. 0777-242175.
020745

ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට

කාර් වොෂ්,​ ලර්නර්ස්,​ කැබ්ස් සර්විස්,​ රෙන්ට කාර්,​ ඉඩම්,​ නිවාස කුලි­යට බද්දට හැඳල වත්තල. 0778890001.
021201

කැළ­ණිය දුම්රිය ස්ථාන­යට නුදුරු ව්‍යාපාරික ස්ථාන­යක් බදු දීමට. 076-1889464.
020921

ඇට සහ පැල විකිණීම

විගොඩ,​ බෙම්මුල්ලේ පිහිටි විසි­තුරු පත්‍ර හා පැළ අප­න­යන ආය­ත­න­යක් සඳහා විශ්වා­ස­දායී සැප­යු­ම්ක­රු­වන් අවශ්‍යකර තිබේ. විම­සීම් 0743765266 (පෙ.ව. 7.30 – ප.ව. 4.30 දක්වා ඇම­තුම් ලබා­දිය හැක)
021226

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division