බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1988 දී උපත ලද උස 5′ 4″ වන එංගලන්තයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරියක් වන රූමත් තලෙළු, ද්විත්ව පුරවැසිභාවය හිමි වත්කම් උරුම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසකම්ලත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල : srmangala33@gmail.com
B229995
බොදු ගොවි විශේෂඥ වෛද්‍ය මව විසින්, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පදිංචි ආචාර්ය උපාධිධාරී, ජාත්‍යන්තර සංවිධානයක ඉහළ විධායක ශ්‍රේණියේ තනතුරක් හොබවන 1983 උපන් රූමත්, ආකර්ෂණීය, පෙර විවාහයෙන් අවුරුදු 12ක දියණියක සිටින මනා ගතිගුණ ඇති දියණියට, සුදුසු වැදගත් සහකරුවෙකු සොයයි. proposalsfor2024@gmail.com
B231217
1988 මැයි රාගම මූල්‍ය සමාගමක කළමනාකාරවරියක් වශයෙන් සේවය කරන කෙටිකාලීන විවාහයකින් නීතියෙන් වෙන්වී සිටින උගත් රූමත් දියණියට සුදුසු සහකරුවෙකු මව්පියෝ සොයයි. lalwije60plus@gmail.com
B231017
උඩරට බොදු ගොවි විශ්‍රාමික පියා ඔවුන්ගේ 1991 සැප්තැම්බර් මස උපත ලද උස 5′ 3″ වන තලෙළු, මනා ගති පැවතුම් ඇති, බෞද්ධ සාර්ධර්ම යටතේ හැදුණු වැඩුණු, මහනුවර ප්‍රධාන පෙළේ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ, ඇයගේ BSC, MSC (ගෞරව) උපාධි රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් හා PHD උපාධිය විදේශයකදී ලබාගත් සිහින් සිරුරැති වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ, මනා ගති පැවතුම් ඇති, කරුණාවන්ත, වයස අවුරුදු 36 ට වඩා අඩු පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු කරුණාකර එවන්න. (මහනුවර, මාතලේ, කුරුණෑගල යන ප්‍රදේශ වලින් ලැබෙන පාපීන් රහිත කේන්ද්‍ර වඩාත් යෝගයයි) samaradiwakarawijesiri@gmail.com
SB231080
ඕස්ට්‍රේලියාවේ (මෙල්බර්න්) බොදු/ නැකැත් 1992/11 5′ 2″ Masters හදාරන රූමත් ගුණවත් දියණියට ඕස්ට්‍රේලියාවේ සිටින ගුණගරුක පුතෙකු විශ්‍රාමික, විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්යමණ්ඩල නිලධාරී පියා සොයයි. භේද නොසැලකේ දෙමපියන් 2025.04.08 සිට 2025.05.05 දක්වා ඕස්ට්‍රේලියාවේ සිටී. anandakaruna54@gmail.com -Tel : 0412225082.
SB231063
කඩවත බො/ගො දියණියන් දෙදෙනෙකුගෙන් යුත් වැඩිමහල් උපාධිධාරී ගණකාධිකාරිනී දියණියට සුදුසු කුලවත් සහකරුවෙකු සොයයි. කේන්දර සමග විමසන්න.
SB230917
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බොදු කරාව වැදගත් පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1990 අගෝස්තු මස උපත ලද, උස 5′ 4″ වන රූමත් තලෙළු, ඕස්ට්‍රේලියාවේ MBBS වෛද්‍යවරියක් ලෙස සේවය කරණ යෝජිත දියණියට වෘත්තීමය සුදුසුකම්ලත්, මනාගති පැවතුම් ඇති, සුරාවෙන් හා දුසිරිතෙන් තොර ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට කැමති පුතකු සොයයි. පූර්ණ පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු එවන අයට පමණක් පිළිතුරු සැපයේ. ausproposal2025@gmail.com
SB231183
කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1983 දී උපත ලද, උස 5′ 4″ වන එක්සත් රාජධානියේ විශේෂඥ MBBS වෛද්‍යවරියක් වන, නුදුරේදීම ලංකාවට පැමිණීමට නියමිත දියණියට කඩවසම් යෝග්‍ය පුතකු ශ්‍රී ලංකාවෙන් හෝ විදේශයකින් සොයයි. hemalisuba75@gmail.com , 011-2413685, +94778869006.
SB231036
ගම්පහ දිස්ත්‍රික්කයේ වැදගත් බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1989/7 උපත ලද, උස 5′ 2″ වන කැලණිය විශ්වවිද්‍යාලයෙන් BSC, MSC, MBA උපාධි ලැබූ ප්‍රධාන පෙළේ සමාගමක කළනාකාරිනියක් ලෙස සේවයකරන කිරිබත්ගොඩ ආසන්නයේ දෙමහල් නිවසක් හිමි කලින් විවාහය මසකින් අවසන් වූ කුජ 4 වන කොටුවේ පිහිටි රූමත්, කරුණාවන්ත හදවතක් ඇති දියණියට උසස් අධ්‍යාපනය ලද වෘත්තීමය වශයෙන් ස්ථාපිත මනාලයකු සොයයි. එකම සොහොයුරා ඉංජිනේරුවරයකු වන අතර, ඉංජිනේරුවරියක් සමග විවාහවී සිටී. අමතන්න. 0112269273.
SB231129
දකුණේ බොදු ගොවි පියා (විදුහල්පති) මව (ගුරු) 1999 /07 මස උපන් අඩි 5′ 3″ උසැති IIT 4 වසර පරිගණක උපාධිය හදාරණ (පියකරු) පවුලේ එකම දියණියට උගත් වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු දෙමාපියන් සොයයි. පවුලේ තොරතුරු හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. Email : yapaananda72@gmail.com
SB231006
ප්‍රශ්නවලින් තොර නිදහසේ ජීවත්වෙන රූමත්, ධනවත් කාන්තාවක් වැදගත් 50 ට වැඩි 65 ට අඩු (වැදගත් රැකියාවකින් විශ්‍රාමික වූවද කම් නැත) උගත්, චරිතවත් සහකරුවෙකු සොයයි. ආදරය, රැකවරණය ලබාදිය හැකි පුද්ගලයෙකු වීම විශේෂයි.
SB231095
පිළියන්දල බෞද්ධ 1986 උස 5′ 2″ ප්‍රියමනාප ගුණයහපත් ලංකාවේ ස්ථිර පදිංචියට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින දියණියට ලංකාවේ ස්ථිර ආදායම් මාර්ගයක් හිමි පුතෙකු මව සොයයි.
SB231151
බස්නාහිර බොදු ගොවි/ මිශ්‍ර ඉතා වැදගත් පවුල් පසුබිමක් ඇති 1998 උස 5′ 4″ කොළඹ උසස් බාලිකා විදුහලක ඉගෙනුමලත් උපාධිධාරි වැඩිදුර අධ්‍යාපනය හදාරන රැකියාවැති චරිතවත් රුවැති දියණියට උපාධිධාරි වැදගත් රැකියාවැති සුදුසු සහකරුවකු විධායක තනතුරුවලින් විශ්‍රාමික දෙමාපියෝ සොයති. Email: proposals202575@yahoo.com
SB231034
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 2001 දී උපත ලද උස 4′ 9″ වන ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන, දෙවන වසර හෙද සිසුවියක් වන එකම දියණියට යෝග්‍ය සහකරුවෙක් සොයයි. ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. acsiri153@gmail.com
SB231044
බොදු ගොවි 38 ගුරු දියණියට බස්නාහිරෙන් උගත් රැකියාවැති සහකරුවෙකු සොයයි. කේන්ද්‍ර ගැළපේ නම් වයසින් අඩු වුවද සැලකේ. දියණිය ළාබාල පෙනුමැති බැවින් 1985 පසු අය පමණක් ලියන්න.
SB230953
මනාලෙස ස්ථාපිත වැදගත් බොදු ගොවි ව්‍යාපාරික පවුලක දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29, උස 5′ 4″ වන මනා අධ්‍යාපනික සුදුසුකම්ලැබූ කීර්තිමත් ආයතනයක සේවය කරන MBBS වෛද්‍යවරියක් වන කරුණාවන්ත හදවතක්, මනාගති පැවතුම් ඇති පවුලට ළැදි දියණියට යෝග්‍ය, වෘත්තීමය සුදුසුකම් හා යහපත් සාරධර්ම සහිත පුතකු සොයයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු priyantha@lknic.net වෙත එවන්න.
SB231198
මාතලේ / ගම්පහ බොදු ගොවි 1995 අගෝස්තු 5′ 3″ පාසැල් අධ්‍යාපනය මෙරට සහ විදේශ රටක ලබා ඇත. විදේශ විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධිය ලබා, MBA (පේරාදෙණිය) ලැබූ දැනට අගනුවරට ආසන්න පිළිගත් ජාත්‍යන්තර සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන වත්කම් හිමි දියණියන් දෙදෙනෙකු සිටින පවුලේ වැඩිමහල් දියණියට, වැදගත් පවුලකින් උගත් බුද්ධිමත් විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන හෝ ව්‍යාපාරික පුතෙකු දෙමව්පියෝ සොයති. ස්ථිර පදිංචියට විදේශගතවීමට බලාපොරොත්තු නොවේ. 0662224867 / 0759525308.
SB231155
1978 දී උපත ලැබූ මනා පෙනුමැති සුදුසුකම් ලැබූ වරලත් ගණකාධිකාරිනියක් ලෙස උසස් තනතුරක් දරන හින්‍දු මනාලියට උගත්, මනාගති පැවතුම් ඇති සහකරුවකු සොයයි. වැඩි විස්තර සඳහා අමතන්න. 0112672530, 0759770773 විද්යුත් තැපෑල- yasjega4944@gmail.com
SB231197