Home » මනාලයෝ

මනාලයෝ

by damith
April 5, 2025 12:30 am 0 comment

ඇමෙ­රිකා එක්සත් ජන­ප­දයේ පදිංචි වැද­ගත් සිංහල පවු­ලක 1999 දී උපත ලද,​ එහි ප්‍රධාන බැංකු­වක මෘදු­කාංග ඉංජි­නේ­රු­වකු වන ශ්‍රී ලාංකික ගති ගුණ සමග හැදී වැඩුණු අප පුත­ණු­ව­න්හට වැද­ගත්,​ ගුණ­වත්,​ උගත්,​ රූමත්,​ එහි පදිං­චි­යට යාමට කැමති දිය­ණි­යක්,​ පුතුගේ දෙමා­පි­යන් විසින් සොයනු ලැබේ. පියා ගෝලීය සමා­ග­මක උප සභා­ප­ති­ව­ර­යෙක් වන අතර,​ මව හිටපු ගුරු­ව­රි­යකි. එකම බාල සහෝ­ද­රිය එහි වෛද්‍ය ශිෂ්‍යාවකි. සියලු විස්තර සහි­තව විම­සන්න. p​r​o​p​o​s​a​l​u​s​a​2​0​2​5​@​g​m​a​i​l​.​c​o​m
G230992

ඕස්ට්‍රේලියාවේ පදිංචි සිංහල බෞද්ධ දෙමා­පි­යන් ඔවුන්ගේ 1996 දී උපත ලද,​ උස 5′ 8″ වන ඉතා­මත් කඩ­ව­සම්,​ දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර විශිෂ්ට චරි­ත­ය­කින් හෙබි ඉංග්‍රීසි චතුර ලෙස හැසි­ර­විය හැකි ගණ­කා­ධි­කාරී පුතු­හට කරු­ණා­වන්ත,​ මනා­ග­ති­පැ­ව­තුම් ඇති ශ්‍රී ලාංකික සංස්කෘ­තික වටි­නා­කම් අග­යන දුසි­රි­තෙන් තොර වයස අවු­රුදු 25 ට වඩා අඩු දිය­ණි­යක් සොයයි. ඔබ මේ පිළි­බ­ඳව උන­න්දු­වක් දක්වන්නේ නම් පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. e​d​a​p​r​o​p​s​@​g​m​a​i​l​.​c​o​m
G231070

කතෝ­ලික දෙමා­පි­යන් ඔවුන්ගේ 1996 දී උපත ලද,​ උස 5′ 5″ වන,​ ප්‍රධාන පෙළේ කතෝ­ලික පාසැ­ලක අධ්‍යාපනය ලැබූ,​ වර්ත­මා­නයේ ඇ.එ.ජ. PHD උපා­ධිය හදා­රණ පුතු­හට තලෙළු,​ මනා අධ්‍යාපනය ලද,​ වැඩි­දුර අධ්‍යාපනය සඳහා විදේ­ශ­ග­ත­වී­මට කැමති දිය­ණි­යක් වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. අම­තන්න. 077-5271735,​ 011-2921510.
G231188

කෑගල්ලේ බොදු /​ ගොවි /​ කරාව විශ්‍රාමික රාජ්‍ය සේව­ක­ය­න්වන දෙමා­පි­යන් 1993/​5 උපත ලද උස සෙ.මී. 172,​ ජපා­න­යේදී අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත්,​ ජපා­නයේ කීර්ති­මත් විශ්ව­විද්‍යාලය­කින් උපාධි ලැබූ වර්ත­මා­නයේ ජපා­නයේ පිහිටි ජපන් සමා­ග­මක තොර­තුරු තාක්ෂණ ඉංජි­නේ­රු­ව­ර­යෙක් ලෙස සේවය කරන ශ්‍රී ලංකාවේ වත්කම් හිමි එකම කඩ­ව­සම් පුතු­හට යෝග්‍ය දිය­ණි­යක් සොයයි. එකම වැඩි­ම­හල් සොහො­යු­රිය ආයු­ර්වේද වෛද්‍යවරි­යක් වන අතර,​ ආයු­ර්වේද වෛද්‍යවර­යෙක් හා විවා­හවී සිටී. කරු­ණා­කර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විම­සුම් අංක සහිත පිළි­තුරු එවන්න. ඔහු කෙටි නිවා­ඩු­වක් සඳහා ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තය. s​a​j​n​e​w​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m
G231027

ජෝර්දාන දෙම­ව්පි­යන් 2016 සිට ශ්‍රී ලංකාවේ ජීව­ත්වන තම පුතාට සුදුසු,​ කරු­ණා­වන්ත හද­ව­තක් ඇති ශ්‍රී ලාංකික දිය­ණි­යක් සොය­මින් සිටිති. පුතා අවි­වා­හක,​ සෙන්ටි මීටර් 182 ක් උස,​ පැහැ­පත්. අවු­රුදු 40 ක් වය­සැති,​ නිහ­ත­මා­නීය. අපගේ පුතා ශ්‍රී ලංකා­වට ආද­රය කරන අතර,​ ශ්‍රී ලංකාවේ ඔහුගේ ජීවි­තය දිග­ටම කර­ගෙන යාමට කැමති නිසා අපි විශේ­ෂ­යෙන් ශ්‍රී ලාංකික දිය­ණි­යක් සොය­න්නෙමු. උන­න්දු­වක් දක්වන්නේ නම් කරු­ණා­කර අම­තන්න p​r​o​p​o​s​a​l​j​o​r​d​a​n​@​g​m​a​i​l​.​c​o​m
G231203

1983 බොදු ගොවි බදුල්ල වැන්දඹු මෘදු­කාංග ඉංජි­නේරු උගත් කඩ­ව­සම් දෙවන පුතාට අවු­රුදු තුන­හ­මා­රක දිය­ණි­යක් සිටී. දරු­වන්ට ළැදි කාරු­ණික හද­ව­තක් අැති උගත් ගුණ­ග­රුක පැහැ­පත් දිය­ණි­යක් මව සොයයි. c​b​g​u​n​a​1​0​0​@​g​m​a​i​l​.​c​o​m
G231219

අවි­ස්සා­වේල්ල ගැට­හැත්ත බොදු ගොවි 1991 මැයි මස උස 5′ 3″ පවුලේ බාල­පු­තුට සුදුසු පැහැ­පත් දිය­ණි­යක් මව සොයයි. තමා­ගේම වෑන්ර­ථ­යක ඇඟ­ලුම් කාර්ය­ම­ණ්ඩල ප්‍රවාහ­නය කරනු ලබයි. දෑවැදි අන­වශ්‍යයි.
SG230862

කඩ­ව­තට නුදුරු රෝ.ක. 1990 උපන්,​ 5′ 8″ කොළඹ කතෝ­ලික පාස­ලක ඉගෙ­නුම ලැබූ MD,​ MBBS වෛද්‍ය කඩ­ව­සම් පුතුට උගත්,​ පැහැ­පත් දිය­ණි­යක් දෙම­ව්පි­යන් සොයයි. r​o​s​e​m​a​r​y​r​c​a​1​2​3​@​g​m​a​i​l​.​c​o​m​
SG230923

කැන­ඩාවේ ටොරොන්ටෝ හි ජීව­ත්වන,​ 1990 උපන්,​ උස 5′ 4″ මාස්ටර්ස් උපා­ධි­ධාරී පුතු සඳහා සිහින් සිරු­රැති,​ රූමත්,​ උගත්,​ සැල­කි­ලි­මත් සහ­කා­රි­යක සොයයි. විශේ­ෂ­යෙන් ටොරොන්ටෝ හි වෙසෙන අය පම­ණයි. 0112-516037,​ 071-8127172. t​a​r​i​n​@​l​i​v​e​.​c​o​m​
SG231072

කෑගල්ල බොදු ගොවි 1988 උස 5′ 3′ රැකි­යා­වක නියුතු නිව­සක් හිමි පවුලේ එකම පුතුට යහ­පත් දිය­ණි­යක් මාපි­යන් සොයයි. සබ­ර­ග­මුව පළාත විශේ­ෂයි.
SG231061

කුරු­ණෑ­ගල බොදු ගොවි රජයේ ඉංජි­නේරු සේවය හා අම­තර ආදා­යම් සහිත මා සම­කුල,​ ප්‍රියම­නාප,​ වයස් පර­ත­ර­ය­කට කැමති (35ට අඩු) රැකි­යා­වක් නොක­රන යහ­පත් ගති ඇති යුව­ති­ය­කට ඇර­යුම් කරමි. පවුලේ වැඩි­මල් අය නොගැ­ළපේ. වයඹ,​ මධ්‍යම පළාත් වඩා සුදු­සුයි. තමාම අම­තන්න. 0765470188,​ 0373977343.
SG230995

කොළ­ඹට නුදුරු බො/​ගො 1978 උපන් උස 5′ 5″ කඩ­ව­සම් රාජ්‍ය සේවයේ උසස් රැකි­යා­වැති කැල. වි.වි. B.A. උපාධි සහ ජන­ස­න්නි­වේ­දන ඩිප්ලෝ­මා­ධාරී SLIIT,​ IT Campus IT ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝ­මා­ධාරී නිව­සක් හිමි අවි­වා­හක පුතුට උපා­ධි­ධාරී/​ ඩිප්ලෝ­මා­ධාරී රජයේ/​ පෞද්ග­ලික අංශයේ රැකි­යා­වැති අවි­වා­හක දිය­ණි­යක් විවා­හ­යට මව සොයයි. ටෙලි. 0713-168337,​ 038-2292307.
SG231205

කොළඹ පදිංචි බොදු ගොවි පැහැ­පත් 5′ 2″ 1992 සුරා සූදු­වෙන් තොර ඩිප්ලෝ­මා­ධාරී පෞද්ග­ලික අංශයේ ස්ථිර රැකි­යා­වැති පැහැ­පත් පුත­ණු­වන්ට සම උගත් නැව­තී­මට කැමති දිය­ණි­යක් මව සොයයි.
SG230932

කොළඹ බොදු ගොවි යුරෝපා ප්‍රධාන රටක සේවය කරන කඩ­ව­සම් පුතුට මනා රූමත් පැහැ­පත් අවු. 30-39 උගත් ඉක්මන් විවා­හ­ය­කට දිය­ණි­යක් සොයයි. වත් පොහො­ස­ත්කම් නොසැ­ලකේ. 0112692552.
SG231019

කොළඹ සිංහල බෞද්ධ ප්‍රසිද්ධ,​ ගෞර­වා­ද­ර­යට පත්වූ ඉතා ධන­වත් පවු­ලක් ඔවුන්ගේ වයස අවු­රුදු 38,​ උස 6′ 2″ වන ඉතා කඩ­ව­සම් ඉතා­මත් තරුණ මනා ගති පැව­තුම් ඇති නුව­නැති,​ සැල­කි­ලි­මත්,​ මලල ක්‍රිඩක,​ ඉතා­මත් කරු­ණා­වන්ත හා හොඳ පෞරු­ෂ­ය­කින් යුක්ත,​ දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර යහ­පත් සාර­ධර්ම සහිත ඉතා­මත් සාර්ථක,​ මනා­ලෙස ස්ථාපිත මූල්‍ය වශ­යෙන් ස්ථාවර ව්‍යාපාරි­ක­ය­කු­වන උපාධි බොහෝ ගණ­නා­වක් ලැබූ ඉතා ඉහළ අධ්‍යාපන­යක් ලද,​ (විශ්ව­විද්‍යාල අධ්‍යාපනය එක්සත් රාජ­ධා­නි­යේදී) කොළඹ 03 නිව­සක් හා ආදා­යම් උප­ද­වන විශාල වාණිජ ගොඩ­නැ­ගි­ල්ලක් හිමි කොළඹ කාර්යාල ගොඩ­නැ­ගි­ල්ලක් ඇතුළු බොහෝ වත්කම් හිමි වන පුතු­හට ඉතා­මත් රූමත් හොඳ හද­ව­තක් ඇති වයස අවු­රුදු 33ට වඩා අඩු දිය­ණි­යක් ප්‍රීතිමත් විවා­හ­යක් සඳහා සොයයි. අදාළ විස්තර සහිත පිළි­තුරු එවන්න. රහස්‍ය භාවය සුරැකේ. h​a​p​p​y​m​a​r​p​r​o​p​@​g​m​a​i​l​.​c​o​m​
SG230940

ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු ගොවි 1997.09.04 උපන් 5′ 8″ උස පිය­කරු පෙනු­මෙන් යුත් දුසි­රි­තෙන් තොර දහ­මට ලැදි වාහන,​ ව්‍යාපාරික,​ නව නිව­සක් හිමි උගත් පුතුට ව්‍යාපාරික දෙමා­පි­යන් සොයන්නේ පිය­කරු ගුණ­ය­හ­පත් ගුරු දිය­ණි­යක් හෝ ගැළ­පෙන පවුල් පසු­බි­මක් ඇති දිය­ණි­යකි. වයඹ පළාත විශේ­ෂයි. (කුජ දෝෂ ඇත) 033-2289820.
SG230915

ගොවි/​ කතෝ­ලික උස අඩි 6 වයස 29 මොර­ටුව පදිංචි උපා­ධි­ධාරී පුතුට සුදුසු සහ­කා­රි­යක් මව්පි­යන් සොයයි. දැනට පුද්ග­ලික ආය­ත­න­යක රැකි­යාව කරයි. (Email) g​a​.​p​r​a​d​e​e​p​1​1​2​7​@​g​m​a​i​l​.​c​o​m
SG231012

බස්නා­හිර බොදු ගොවි ශනි 4 රාහු 08 කේන්ද්‍ර උස 5′ 3″ 1986.10.10 තමා­ගේම කොමි­යු­නි­කේ­ෂ­න­යක් හිමි පුතුට (නිවස දේපල හිමිය) A/​L සමත් උගත් ගුණ­වත් දිය­ණි­යක් විශ්‍රාමික පියා සොයයි. 071-0408044,​ 034-2235268.
SG230966

බොදු ගොවි කොළ­ඹට නුදුරු 5′ 10″ ඉතා කඩ­ව­සම් උසස් අධ්‍යාපන සුදු­සු­කම් ඇති 42 හැවි­රිදි දැනට විදේශ රටක ජාත්‍යන්තර ආය­ත­න­යක ඉතා උසස් රැකි­යා­වක නියුතු වෘත්තීය සුදු­සු­කම් ඇති විශාල දේපළ හිමි එකම පුතුට විදේ­ශ­ග­ත­වී­මට කැමති සම­කුල රූමත් දිය­ණි­යක් දෙමා­පි­යන් සොයති. සියලු විස්තර කේන්ද්‍ර කොපිය සමඟ පළමු ලිපි­යෙන්ම විම­සන්න. (බැඳීම් නොමැති කෙටි කාලීන දික්ක­සාද සැල­කි­ල්ලට ගනු ලැබේ.) පත්‍රය බාරයේ හෝ r​a​t​h​n​a​y​a​k​e​1​9​3​0​@​g​m​a​i​l​.​c​o​m​
SG231124

බොදු ගොවි මව ඇයගේ 1997 දී උපත ලද උස 5′ 7″ වන අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­කම් ලද බ්‍රිතාන්‍ය පුර­වැසි,​මනා­ගති පැව­තුම් හා කරු­ණා­වන්ත හද­ව­තක් ඇති දුම්පා­ද­න­යෙන් හා සුරා­වෙන් තොර එක්සත් රාජ­ධා­නියේ පාසල් මගින් අධ්‍යාපනය හා Software engineer form Imperial College London University (MEng) යන සුදු­සු­කම් ලැබූ ඉතා සාර්ථක රැකි­යා­වක නියුතු පුතු­හට යෝග්‍ය සහ­කා­රි­යක් සොයයි. ඔහුට ළග­දීම විවාහ වීමට නිය­මිත එක්සත් රජ­ධා­නියේ මනා අධ්‍යාපනය ලද වැඩි­ම­හල් සොහො­යු­රි­යක් සිටී. යොජිත පුතුට ඔහුට අයත් නිව­සක් ඇත. අප සොය­නුයේ උගත්,​ රූමත්,​ මනා­ගති පැව­තුම් ඇති කරු­ණා­වන්ත,​ සිහින් සිරු­රැති එක්සත් රජ­ධා­නියේ ජීව­ත්වන විශේ­ෂ­යෙන් තොර­තුරු තාක්‍ෂණ පසු­බි­මක් හෝ (ඉංජි­නේරු) අශ්‍රිත ක්‍ෂේත්‍රයක සුදු­සු­කම් සහිත වැද­ගත් පවු­ලක දිය­ණි­යකි. විද්යුත් තැපෑල m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​1​9​9​7​0​2​@​g​m​a​i​l​.​c​o​m
​SG231186

මාතර බොදු ගොවි 1990 මැයි,​ 5′ 9″ උස,​ නිව­සක් හිමි ගුවන් හමුදා සේවයේ නියුතු වැඩි­ම­හල් පුතුට රුවැති දිය­ණි­යක් ව්‍යාපාරික පියා සොයයි. (රාහු 7 කේන්ද්‍රයකි.)
SG230973

රත්ම­ලානේ පදිංචි බොදු සලා­ගම ව්‍යාපාරික පවුල් පසු බිමක් ඇති තමා­ගේම ඇඟ­ලුම් ව්‍යාපාර­යක් පව­ත්වා­ගෙන යන වත්කම් හිමි 1982 උපන් 5′ 5″ උස කඩ­ව­සම් පුතුට උගත් රූමත් දිය­ණි­යක් දෙමා­පි­යන් විසින් සොයයි. කුජ /​ ශනි විශේ­ෂයි.
SG230786

වයස අවු­රුදු 45,​ උස 6′ 1″ වන සාමාන්‍යයෙන් වැඩුණ සිරු­රක් සහිත අධ්‍යාපනික සුදු­සු­ක­ම්ලත් ඉංජි­නේ­රු­ව­ර­යෙකු වන අයකු විවා­හය සඳහා අව්‍යාජ,​ කරු­ණා­වන්ත සහ­කා­රි­යක් සොයයි. දික්ක­සාද වූ අය හා වැන්ද­ඹු­වන්ද සලකා බැලේ. කරු­ණා­කර පිළි­තුරු h​i​n​i​s​h​a​n​g​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
SG231213

වයස අවු­රුදු 59 හා උස 5′ 8″ වන කලින් විවාහ නොවූ කොළඹ පෞද්ග­ලික පාසල් මගින් අධ්‍යාපනය ලැබූ මනා සුදු­සු­කම් ලැබූ බැංකු­ක­රු­වකු ලෙස මූල්‍ය /​ බැංකු ක්‍ෂේත්‍රයේ කළ­ම­නා­ක­රණ මට්ටමේ රැකි­යාවේ නියු­තුව සිටී රෝමානු කතෝ­ලික අයකු යෝග්‍ය මනා­ලි­යක් සොයයි. විද්යුත් තැපෑල – n​i​m​e​s​h​p​5​@​y​a​h​o​o​.​c​o​m
​SG231209

සිංහල බෞද්ධ දෙමා­පි­යන් ඔවුන්ගේ 1995 දී උපත ලද,​ උස 5′ 5″ වන තලෙළු කඩ­ව­සම් ඉංජි­නේරු උපා­ධි­ධා­රි­යකු වන ස්ථිර පදිං­චිය සහි­තව (PR) ඕස්ට්‍රේලියාවේ සේවය කරන පුතු­හට අධ්‍යාපනික සුදු­සු­ක­ම්ලත් සිහින් සිරු­රැති තලෙළු,​ මනා­ගති පැව­තුම් ඇති ඕස්ට්‍රේලියාවේ පදිංචි දිය­ණි­යක් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු d​u​l​l​s​a​n​k​1​9​6​5​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG231199

1971 මාතලේ බොදු ගොවි රජයේ රැකි­යා­වක නියුතු නිව­සක් දේප­ළැති පුතුට සුදුසු දිය­ණි­යක් මව සොයයි.
SG230860

1981 ගම්ප­හට නුදුරු පුද්ග­ලික අංශයේ රැකි­යා­වක නියුතු ගේදොර ඉඩම් හිමි උස 5′ 7″ වයස නොපෙ­නෙන බාල පුතා විවා­හ­යෙන් නීති­යෙන්ද සියලු බැඳීම් වලින්ද නිද­හස් පුතාට කුජ 12 ගැළ­පෙන දිය­ණි­යක් දෙමා­පි­යන් සොයයි. 011-2229455.
SG231103

1994 පාන­දුර බොදු විශ්ව 5′ 8″ උසැති පරි­ග­ණක ඉංජි­නේරු පුතුට සුදුසු සහ­කා­රි­යක් කළු­තර,​ කොළඹ,​ ගම්පහ අව­ටින් උගත්,​ රූමත්,​ සහ­කා­රි­යක් පියා සොයයි. නිර්භේ­දයි. කේන්ද්‍රය අවශ්‍යයි. 0382240694 /​ 0743390576.
SG231114

1994 රාගම ගොවි,​ කතෝ­ලික 5′ 6″ පෞද්ග­ලික ආය­ත­න­යක මෝටර් කාර්මික,​ උප­දේ­ශක වත්කම් හිමි පුතුට වැද­ගත් පවුල් පසු­බි­ම­කින් දිය­ණි­යක් මව්පියෝ සොයති. ආගම නොසැ­ලකේ. සියලු විස්තර පළමු ලිපි­යෙන් කුජ 7.
SG231055

60 බෞද්ධ දික්ක­සාද දරු­වන් නැත. නිවස,​ තේ අක්ක­ර­යක්,​ විශ්‍රාම වැටුප් දැර­ණි­ය­ගල දරු­වන් ඇති නැති කාන්තා­වක් හඳ­හන අවශ්‍යයි. 0332284463,​ 0752198545.
SG231141

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

editor.silumina@lakehouse.lk

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division