37
ලංකාවේ පැරණිතම රාජ්‍ය බැංකුව වන රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ වාර්ෂික සේවකයන් ඇගැයීමේ උලෙළ පසුගියදා රත්මලාන cewas ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී 2024 වසරේ හොඳම ශාඛාව ලෙස බත්තරමුල්ල ශාඛාව සම්මානයට පාත්‍ර වූ අතර බැංකුවේ සභාපති මහීල් කූරගම විසින් මහතා ඇගැයීම් සිදු කළ අවස්ථාව සාමාන්‍යාධිකාරි තුෂාර අසුරමාන්න ඇතුළු ආයතනික ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.