39
මියන්මාරයේ හා තායිලන්තයේ සිදු වූ ඛේදවාචකයේදී අපවත් වී වදාළ මහා සංඝයා වහන්සේට සහ ජීවිතක්ෂයට පත් වූ දහස් සංඛ්‍යාත වූ ජනතාවට පින් අනුමෝදන් කිරීම සහ, එම අනතුරේදී තුවාල වූ හා අවතැන් වූ ජනතාවගේ සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනා සිදු කිරීම මුල් කරගෙන ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේ සහ ගිහි දායක පිරිස පසුගියදා සන්ධ්‍යාවේදී ඓතිහාසික කළුතර බෝ සමිඳුන් අබියස දී මහා බෝධි පූජා පින්කමක් පැවැත්වූහ.